රටකට_ගිය_කලක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුදහම කියන්නේ ආගමක් නෙමේ මෝඩයෝ , අනික තමන්ගේ ගුරුවරයාට මිනිස්සු නිකන් අපහාස කරාම ශිෂ්‍යයන්ට තරහා යනවා. සැබෑ බෞද්ධයා නිරාගමිකයෙක්
    නිර් ආගමිකයො කියන්නෙ භෞතිකවාදීන්ට. එයාල පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරයි. එහෙම අය තමා මේ ලෝකෙ දියුණු කරල තියෙන්නෙ. පින් පව් උනත් විද්‍යාවෙන් ඔප්පු වෙන්නෙ නෑ. මම කියන්නෙ අපිට තියෙන්න ඕන මනුස්සකම කියන එක. ඒ ඇරෙන්නෙ වෙන දෙයක් නෑ.
    උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ
    උඹල කියන විදිහට ඌට මොනාහරි වෙන්න ඕනනෙ. කෝ ඌ ආතල් එකේ ඉන්නෙ. උඹල මඩ ගහන්න මඩ ගහන්න උගෙ ආතල් වැඩිවෙන එක විතරයි වෙන්නෙ. උඹලමයි අන්තිමට පජාත වෙන්නෙ. ඌට ගානක්වත් නෑ.