උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ aniwa..
සංසුන් පොඩ්ඩා Banned Dec 5, 2011 2,357 193 63 සියනෑ කෝරලේ Apr 25, 2016 #21 signshop said: උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ Click to expand... aniwa..
signshop said: උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ Click to expand... aniwa..
S Sharma01 Well-known member Jun 3, 2015 3,583 332 83 Apr 25, 2016 #22 coolkasun said: බුදුදහම කියන්නේ ආගමක් නෙමේ මෝඩයෝ , අනික තමන්ගේ ගුරුවරයාට මිනිස්සු නිකන් අපහාස කරාම ශිෂ්‍යයන්ට තරහා යනවා. සැබෑ බෞද්ධයා නිරාගමිකයෙක් Click to expand... නිර් ආගමිකයො කියන්නෙ භෞතිකවාදීන්ට. එයාල පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරයි. එහෙම අය තමා මේ ලෝකෙ දියුණු කරල තියෙන්නෙ. පින් පව් උනත් විද්‍යාවෙන් ඔප්පු වෙන්නෙ නෑ. මම කියන්නෙ අපිට තියෙන්න ඕන මනුස්සකම කියන එක. ඒ ඇරෙන්නෙ වෙන දෙයක් නෑ. signshop said: උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ Click to expand... උඹල කියන විදිහට ඌට මොනාහරි වෙන්න ඕනනෙ. කෝ ඌ ආතල් එකේ ඉන්නෙ. උඹල මඩ ගහන්න මඩ ගහන්න උගෙ ආතල් වැඩිවෙන එක විතරයි වෙන්නෙ. උඹලමයි අන්තිමට පජාත වෙන්නෙ. ඌට ගානක්වත් නෑ.
coolkasun said: බුදුදහම කියන්නේ ආගමක් නෙමේ මෝඩයෝ , අනික තමන්ගේ ගුරුවරයාට මිනිස්සු නිකන් අපහාස කරාම ශිෂ්‍යයන්ට තරහා යනවා. සැබෑ බෞද්ධයා නිරාගමිකයෙක් Click to expand... නිර් ආගමිකයො කියන්නෙ භෞතිකවාදීන්ට. එයාල පිලිගන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් විතරයි. එහෙම අය තමා මේ ලෝකෙ දියුණු කරල තියෙන්නෙ. පින් පව් උනත් විද්‍යාවෙන් ඔප්පු වෙන්නෙ නෑ. මම කියන්නෙ අපිට තියෙන්න ඕන මනුස්සකම කියන එක. ඒ ඇරෙන්නෙ වෙන දෙයක් නෑ. signshop said: උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ Click to expand... උඹල කියන විදිහට ඌට මොනාහරි වෙන්න ඕනනෙ. කෝ ඌ ආතල් එකේ ඉන්නෙ. උඹල මඩ ගහන්න මඩ ගහන්න උගෙ ආතල් වැඩිවෙන එක විතරයි වෙන්නෙ. උඹලමයි අන්තිමට පජාත වෙන්නෙ. ඌට ගානක්වත් නෑ.