මහ බැංකුව කොල්ලකා සම්පත් විකුණා රටක් වැනසූ පොන්නයා කියලත් ලිපියක් ලියන්න පුලුවන් ඉස්සරහට
කලවැද්දා වගේ එකෙක් මේ රට කරන්න අවොත් මේ දේම තමයි වෙන්නේ...
මේ ටිකේ පට්ට බිසී නෙහ් උබ![]()




- 



රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා
![]()
කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය.
කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක් පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්ති විඳිය හැකි වූ ජයග්‍රහණයක් රැගෙන ආවේ ය.
බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය
ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක් පමණ එක්සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක් ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.
1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස් රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක් මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.
බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්
බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක් ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක් නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක් ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්වා ඉහළ ගියේ ය.
මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක් රටවලට මනා පූර්වාදර්ශයක් වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.
ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම
ලිබියාව ස්වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්වා ඉහළ ගියේ ය. ජීවන අපේක්ෂාව වසර 57 සිට 77 දක්වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්වභාවික ගංගාවක් නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක් නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස් රටක් ලෙස ඉතිහාසයට එක්වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.
ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ
මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක් 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් Rජුව ම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.
ලිබියා කැරැල්ලේ මුස්ලිම් අන්තවාදය
ගඩාෆිගේ දිගුකාලීන උපක්රමශීලිත්වය තේරුම් ගැනීමට ළ`ග බලන මුස්ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය.
කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය-
"මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස් හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය.ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය."
මෙලොව ඔනෑම තෑනක ද්විත්වයක් ඇත. හමුදා පාලනයද එලෙසමය.ප්‍රජාතන්ත්‍රවාදයද එලෙසමය .එනම් හොද සහ නරක ලෙසය.මෙය ලෝක ස්වභාවයකි
අනේ කොහොම හරි මිලිටරි පාලනයක් ගෙනල්ල හරි පරණ ගං කබරයෝ ටික අහපු ගෙන්න






Ba ban. Wahala bawa wediwunama umbalata ohoma hithenne.
Lankawe thiena hema system ekama (military/police/law/medicine/education/politics...etc) loke kohen hari rataka kalin test karapu deyak. Lankawe mulinma adopt karala loketa dunna kisi deyak thienawada?
![]()



ඇයි නැත්තේ , මහා බැංකු මංකොල්ලය![]()