රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා

    gadafi-3165fd5448fa88ea0e34a23904a8bda9_view_article.jpg

    කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය.

    ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම:shocked::shocked::shocked:

    ලිබියාව ස්‌වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්‌ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්‌වා ඉහළ ගියේ ය. ජීවන අපේක්‌ෂාව වසර 57 සිට 77 දක්‌වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්‌වභාවික ගංගාවක්‌ නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක්‌ නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස්‌ රටක්‌ ලෙස ඉතිහාසයට එක්‌වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.

    කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්‌ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්‌ති විඳිය හැකි වූ ජයග්‍රහණයක්‌ රැගෙන ආවේ ය.

    බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය

    ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක්‌ පමණ එක්‌සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක්‌ ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.

    1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස්‌ රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්‌ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක්‌ මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.

    බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්

    බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක්‌ ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක්‌ නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්‌වා ඉහළ ගියේ ය.

    මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක්‌ රටවලට මනා පූර්වාදර්ශයක්‌ වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.

    ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ

    මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක්‌ 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්‌ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් Rජුව ම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්‌ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.

    ලිබියා කැරැල්ලේ මුස්‌ලිම් අන්තවාදය

    ගඩාෆිගේ දිගුකාලීන උපක්‍රමශීලිත්වය තේරුම් ගැනීමට ළ`ග බලන මුස්‌ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය.

    කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය::(

    "මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස්‌ හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය.ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය.":(

    ප්රජාතන්ත්රවාදී රාමුව තුල රට දියුණු කල ඩී.එස්. සේනානායක , බණ්ඩාරනායක ,සිරිමාවෝ, වැනි ගෞරවණීය නායකයන් බිහිවූවාක් මෙන්ම ,

    රටේ තරුණයින් දස වදදී මරා දෑමූ බටලන්ද වදකාගාරගය, මෙරට මහා පාවාදීම වූ මිලේනියම් සිටි මහා පාවාදීම ,නෝර්වේ හරහා කොටියට ජවුසන් නටන්න දුන් සාම ගිවිසුම, රටේ විශාලතම සොරකම වූ මහ බැoකු බෑදුම්කර සොරකම ආදී දේ කල රනිල් වික්රමසිoහත් එමෙන්ම , ජනාදිපතිවරණයකින් බලයට පත්වූ විධායකයක් හරහා රටේ මිනිසුන්ව අමු අමුවේ මරා දෑමූ, තරුණයන් මරා දෑමූ ,ප්රේමදාස වැනි ඝාතකයන්ද බිහි වුනේ මෙම ප්රජාතන්ත්රවාදය හරහාමය .

    හමුදා පාලන රාමුව තුල ඉඩියමින් ,පොල්පොට් වැනි කුරිරු ඝාතක පාලකයින් බිහිවූවාක් මෙන්ම ,ගඩාෆි වැනි උතුම් පාලකයින්ද බිහිවිය.

    මින් නිගමනය කල හැක්කේ මෙරට ජනතාව පාලකයෙක් තොරා ගැනීමේදී සිතා බෑලිය යුත්තේ හමුදා පාලනයක්ද ,ඒකාදිපතියෙක්ද ,ප්රජාතන්ත්රවාදී පාලනයක්ද කියා නොව ,
    බලයට පත් වන පුද්ගලයා යහපත් අයෙක්ද ?, රටට සැබැ ආදරයක් පවතින්නෙක්ද ?, රටේ දුශිතයන්ට විරුද්ද වීමට තරම් කොන්ද පණ ඇති පුද්ගලයෙක්ද ?,ජාතියන්තරයට යටවන්නෙක්ද? , NGO කාක්කන්ගේ ගොදුරක් වන්නෙක්ද?, බුදුදහමට සලකන්නෙක්ද ?බුදුදහම පලමු තෑන දෙමින් අනෙක් ආගම්වලට සලකන්නෙක්ද ? ත්රස්ථවාදයට එරෙහිව සටන් කරන්නෙක්ද ? අසාධාරණයට එරෙහි වන්නෙක්ද ? නීතිය නමන්නෙක්ද? දෙශපාලුවන්ට සහ ව්යාපාරිකයන්ට ඔනෑ ආකාරයට නැටවෙන රූකඩයක්ද ? රටේ ස්වාධිපත්යය හා භෞමික අකණ්ඩතාවය රකින්නෙක්ද ? රට සoවර්ධනය කරන්නෙක්ද ? ජනතාවට අසාධරණ බදු පනවමින් පෙලන්නෙක්ද ? පාතාලය මර්ධනය කරන්නෙක්ද ? රටේ ළමයාත් ,කාන්තාවත්,තරුණයාත් රකින්නෙක්ද ? ජාතිවාදයෙන් තොර ජාතිකවාදියෙක්ද ? රටේ ඒකීයත්වය රකින්නෙක්ද ?. ධාර්මික අයෙක්ද?........... යනාදී වශයෙනි
    .

    මෙය තනිකරම පුද්ගලබද්ද කාරණයකි. යහපත් පාලනය වනාහි තනිකරම පුද්ගල බද්ද කාරණයකි.පාලකයාගේ සිතුම් පැතුම් ආකල්ප මත වෙනස් වන්නකි.

    ඒකාධිපති භිතිකාව ඇමරිකාව ප්රමුක බටහිර රටවල් විසින් තමන්ට ලෝක බලය රෑකීමට අවශ්ය ආකාරයට වෙනත් රටවල් නැටවීමට නොහැකි වීමෙන් ඇති වන අපහසුතාවය නැති කරගෑනීමට ජාත්යන්තරයේ බිහිකල භීතිකාවක් පමණි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    සොඳුරු ගඩාෆි එදා අපේ මුස්ලිම් සහෝදරයින්ට කීවේ, මම ආයිත් ලංකාවට එන විට මේ රට ඉස්ලාම් රාජ්‍යක් බවට පත් කර තිබිය යුතු බවය. ඒත් අධිරාජ්‍ය වාදී ඇමරිකන් හුත්තිගෙ පුතුන් දියත් කල කුමන්ත්‍රණ හමුවේ ඒ සොඳුරු හදවතට මනු ලොව තව ඉඩක් නම් නැති විය.

    මා මළ දින..
    කන්‍යාවියක් සේ ඉපිද..
    ඔබ හමුවන්නට..
    ඇවිල්ලා යන්නම්..
    ආදරණීය ගඩාෆි.

    ආදරෙයි අහස තරම් :love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැජ්ජා නැද්ද ගෝඨාව හමුදා පාලනයකට සූදානම් වෙන්නේ කියලා චන්දේ කඩන්න වහෙන් ඔරො? ගෝටා යම් සෘජු බවක් පෙන්වාවි. හමුදා පාලකයෙක් නම් වෙන එකක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    ලැජ්ජා නැද්ද ගෝඨාව හමුදා පාලනයකට සූදානම් වෙන්නේ කියලා චන්දේ කඩන්න වහෙන් ඔරො? ගෝටා යම් සෘජු බවක් පෙන්වාවි. හමුදා පාලකයෙක් නම් වෙන එකක් නෑ

    ලැජ්ජ? උබ ඉතින් මගෙන් ඔය අහගන්න තමයි හදන්නෙ
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ගඩාෆි බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.
    හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.
    මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
    මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.
    සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.
    තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.
    ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.
    ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.
    අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය.
    මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය.
    මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත.
    “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
    රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.
    රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.
    අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලැජ්ජා නැද්ද ගෝඨාව හමුදා පාලනයකට සූදානම් වෙන්නේ කියලා චන්දේ කඩන්න වහෙන් ඔරො? ගෝටා යම් සෘජු බවක් පෙන්වාවි. හමුදා පාලකයෙක් නම් වෙන එකක් නෑ

    එහෙම එකෙක්ව තමයි දැන් හරියන්නේ.රටට ආදරේ කරන හමුදා පාලකයෙක්.නැතුව මේක ගොඩගන්න බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ රට ගොඩගන්න නම් පාලකය , පක්ෂය හෝ පාලන ක්‍රමය වෙනස් කරලා වැඩක් නෑ... රටේ ජනතාව වෙනස් කරන්න ඕනේ... :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    සොඳුරු ගඩාෆි එදා අපේ මුස්ලිම් සහෝදරයින්ට කීවේ, මම ආයිත් ලංකාවට එන විට මේ රට ඉස්ලාම් රාජ්‍යක් බවට පත් කර තිබිය යුතු බවය. ඒත් අධිරාජ්‍ය වාදී ඇමරිකන් හුත්තිගෙ පුතුන් දියත් කල කුමන්ත්‍රණ හමුවේ ඒ සොඳුරු හදවතට මනු ලොව තව ඉඩක් නම් නැති විය.

    මා මළ දින..
    කන්‍යාවියක් සේ ඉපිද..
    ඔබ හමුවන්නට..
    ඇවිල්ලා යන්නම්..
    ආදරණීය ගඩාෆි.

    ආදරෙයි අහස තරම් :love::love:

    මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම එකෙක්ව තමයි දැන් හරියන්නේ.රටට ආදරේ කරන හමුදා පාලකයෙක්.නැතුව මේක ගොඩගන්න බෑ

    රටට ආදරය කරන බුද්ධිමත් අයෙකු අවශ්‍ය වන්නේ... ජනතාව බුද්ධ්මත් විය යුත්තේ පාලකයා තෝරාගැනීමට පමණක් නොව ඔහුව රඳවා ගැනීමටත්‍ ය
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙනස් විය යුත්තේ පාලකයා නොව මිනිසුන්ය.

    දුශිත පාලකයන් සිටින තෑන මිනිසුන් යහපත් වන්නේම නැත. කියවන්න. අoගුත්තර නිකාය - අධම්මික සුත්‍රය
    පාලකයන් නොසාදා මිනිසුන් සැදිය නොහැක .මන්ද , හැදෙන මිනිසුන්ද දුෂිත පාලකයින් විසින් නරක් කරන බැවිනි .
    :lol:

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගඩාෆි බලය ලබාගත්තේ හමුදා කුමන්ත්රුණයකින්ය. බලය ලබා ගැනීමෙන් පසුව, ඔහු ජනමත විමසුමකට ඉඩ තිබ්බේ නැත.
    හිටපු රජ සමයටත් වඩා සංවිධානාත්මකව ජනතාව මර්දනය කළේය. එය පටන්ගත්තේ අදහස් ප්රුකාශ කිරීම වැළැක්වීමෙන්ය.
    මෙම මර්දනය හමුවේ, වධහිංසාවට ලක්වූවන්, අතුරුදහන්වූවන්, සිරභාරයට පත්වූවන් කොපමණද? වෙනත් ආකාරයේ පළිගැනීම්වලට ලක්වූවන් කොපමණද?
    මේ ගැන, මේ දුක්වන්නෝ ප්රගශ්න නොකරති.
    සෑම පාලකයෙක්ම, මර්දනය දියත් කිරීමට සමගාමීව සංවර්ධනය ගැනද කතා කළෝය. ඇත්තටම, ඔහු තෙල් සල් වලින් කළේ මංමාවත්, ගොඩනැගිලි ඉදිකිරීමය. ඔහුගේ පවුල් රජ කරවීමය.
    තම අවට සිටින්නන්ට, ගැත්තන්ට හිතේ සැටියට සංවර්ධනය වීමට ඉඩ හැරියේය.
    ඒ අතර, ඔහු අන් සියලු මර්දනකාරී, දූෂිත නිදහස අහිමිකළ නායකයින් මෙන්ම චින්තනයක්ද ඉදිරිපත් කළේය.
    ආගම මුල් කරගෙන චින්තනය ගොඩ නැගුවේය.
    අධිරාජ්ය වාදි විරෝධියෙකු ලෙසට ලොවේ ප්ර,සිද්ධියට පත්විය.
    මේ අධිරාජ්යග විරෝධියා, තම පුතුන්ට ඉගැන්වූයේ හිරු නොබසින අධිරාජ්යයයට යවාය. යුරෝපයේ පාපාදන් කෙළිවලට යවාය. අධිරාජ්යුවාදීන්ගෙන් සියලු අති සුඛෝපභෝගී දෑ ලංකරගෙනය.
    මේ අතර, ජනතාව මර්දනය කළාට තමන්ට ප්රයශ්නයක් කර නොගත්, සෑම බලවතෙකුම, බොරදියේ මාලු බාති. එය එදත්, අදත්, හෙටත් කරනු ඇත.
    “සමාජවාද” ලිබියාව, “අධිරාජ්යය විරෝධි” ලිබියාව සෝවියට් දේශයට හා චීනයට තෝතැන්නක් විය. තම ගුවන් යානා, යුධ අවි, රිසිසේ විකුණා ගන්නට හොඳ වෙළඳපොළක් බිහිවිය. ලිබියාවට තෙල් සල්ලි තිබිණ. ඒ නිසා ණයට දෙන්නටද අවශ්යො නොවීය.
    රටතුළ ගඩාෆිගේ දූෂණයට, මර්දනයට එරෙහිව බුර බුරා නැගුණු ජන විරෝධයට, ඇමරිකාව හා යුරෝපය තෙල් දැම්මේය.
    රුසියාව, චීනය කටින් විරෝදය පලකරමින් ගාඩාපිව අත හැර දැම්මේය. ගඩාෆි සමග ගසපු ආර්ථික ගිවිසුම් රැක ගැනීමට නව පාලකයින් ඔවුන්ට දැන් අවශ්යාව ඇත. අද සිරියාවේ වෙන්නේත් ඒ දේමය. ඊජිප්තුවේ මුබාරක්ට වූයේත් ඒ දේමය.
    අන්ත ඉස්ලාම් මූලධර්මවාදයෙන්, ජනතාව මර්දනය කරන, විශේෂයෙන් ලිබරල් මතවාදීන් හා ස්ත්රී්න් මර්දනය කරන අධිරාජ්ය් විරෝධී සටන් පාඨ කියන ඉරානයටද මේ තත්වය උදා වුවහොත්, පුදුම විය යුතු නැත.

    :lol::lol::lol: මෙවා USA + NGO කටකතා බලකායේ නිව්ස් බව සලකන්න ( මොළේ ඇතිනම් ) :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ගඩා උගේ රටේ ගේම ගහගෙන හිටියා නම් තාම ඉන්නවා. හම්බ ලොව පුකන්නන්ට ආයුධ , සල්ලි දීලා ඔය ඇරගත්තෙ.