රටක් බලා සිටි තරුණ නායකයා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    d0275e41596b59cbefc9f2bc9cf6015c.gif
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    meeta wada hodai ube ammawa heluwen para aine thiyala salli hewuwanam
    oya video dekata yatin daala tiyena de kiyawando:lol::lol:

    තට්ට ඝනයෙක්ගෙ ෆොටෝ එකක් දාල විඩියො හදල විව්ස් හිගා කන්න එපා ඕයි. ගිහින් පොල් කඩපන් රස්සාවක් නැත්තන්
    oya video dekata yatin daala tiyena de kiyawando:lol::lol:
    yatin daapu eka kawuruwath kiyawanne ne wage :lol: :lol:
    udinma daanm
    ------ Post added on Jun 21, 2022 at 8:23 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya video dekata yatin daala tiyena de kiyawando:lol::lol:


    oya video dekata yatin daala tiyena de kiyawando:lol::lol:
    yatin daapu eka kawuruwath kiyawanne ne wage :lol: :lol:
    udinma daanm
    ------ Post added on Jun 21, 2022 at 8:23 AM
    uba oka methana dala thawath promote karanne mona reddatada
     
    • Haha
    Reactions: ewijesekara

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    🔴🔴🔴🔴Mewata tiyena views balpnko:baffled:
    Comment wala lassana. ai bn ape minissu mechchra lesiyen andenne :( :(




    Mewata tiyena views balpnko:baffled:
    Comment wala lassana. ai bn ape minissu mechchra lesiyen andenne :( :(

    මෙයත් නිකං මට හිතෙන විදියට පැතුම් කර්නර් වගේ ඩයල් එකක්. හැම එකාටම ඕනේ රට සෞභාග්‍ය කරා මෙහෙයවන "නායකයා" වෙන්න. මහන්සිවෙලා වැඩ කරලා, ලංකාවට Dollars හම්බෙන ලොකු projects ටිකක් කරලා, ඒ හම්බෙන profit එකත් ලංකාව ඇතුලෙම invest කරලා, ලංකාවට මොකක් හරි හොඳක් කරලා ඊටපස්සේ "පාඩුවේ පැත්තකට වෙලා සද්ද නැතුව ආතල් එකේ ඉන්න" කවුරුත් කැමති නෑ. හැම එකාටම ඕන අනිත් මිනිසුන්ගේ attention එක ඇරගෙන, ලංකාව සෞභාග්‍ය කරා මෙහෙයවීම සඳහා පහළවුණු "දියසේන" කෙනෙක් වගේ රඟපාලා, සාමාන්‍ය මිනිසුන්ව තමන්ට ඕන විදිහට "මෙහෙයවන්න" අවශ්‍ය කරන බලය තමන්ගෙ අතට ලබාගන්න.

    තමන්ට "තනියෙන්" කරන්න බැරි වෙච්ච දෙයක් "අනිත් මිනිස්සු ලව්වා කරවීම සඳහා" තමන්ට "නායකත්වය සපයන්න පුළුවන්" කියලා මොකෙක් හරි හිතාගෙන ඉන්නවනම් ඌ හෙන මෝඩයෙක් බං.

    අනිත් එක මට හිතෙන හැටියට රට ගොඩ ගන්න එක "තනි මිනිහෙක්ට" කීයටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම රට ගොඩ දාන්න ඕන නම් රටටත් ආදරේ කරන, හොඳට සල්ලිත් තියෙන, හොඳට මොලෙත් තියෙන, පව් පිරෙන වැඩ කරන්නෙත් නැති "විශාල පිරිසක්" එකට එකතු වෙලා "තනි ප්‍රතිපත්තියකට" අනුව මහන්සි වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඒ කට්ටියව මෙහෙවන්න "නායකයෙක්" ඕනෙ නෑ. හැබැයි එතනින් කවුරුහරි "අනිත් කට්ටියට වඩා කැපිලා පේන්න උත්සහ කරනවා" නම් හරි "අනිත් කට්ටියට අණ කර කර එතන නායකයා වෙන්න දඟලනවා" නම් හරි එයාට තියෙන්නේ රට ගොඩගැනීමේ අරමුණක් නෙමෙයි. වෙනත් මොකක් හරි නරක අරමුණක්.

    Dune (2021) Movie එකේ ඔය වගේ අනිත් මිනිස්සුන්ට නායකත්වය දිදී ඒ කට්ටියව මෙහෙයවන්න දඟලන කට්ටියට කියන්න සුපිරි quote එකක් තිබ්බා.

    A-great-man-doesnt-seek-to-lead.-Hes-called-to-it.jpg
     
    Last edited: