රටක් වැනසූ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තනේ , කල කල දේ ඵල ඵල දේ . මොන කාලෙද නිදහසින් පස්සේ ලංකාවේ උත්ඝෝශණ සත්‍යග්‍රහ නොතිබ්බේ . පොරොන්දු ඉටු කරානම් මිනිස්සු පාරට බහින් නෑ, නිකං රෙන්න පුකේ ගූ නෑ වගේ සිගමනේ යන්න ඕනෙත් නෑ. ඇමරිකාවේ තනි මනුස්සයෙක්ගේ ආදායමටවත් ලං කරන්න මිලියන 22 ඉන්න ශ්‍රම බලකායට බෑ බොලාගේ පම්පෝරිය විතරයි වැඩ නෑ.
    මොනවද බන් කියවන්නේ. අවරුදු 24ක ප්‍රශ්නයක් පැනඩමික් එකක් අස්සේ විස්සන්දන්නද කියන්නේ ? 🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1511754255-3-anura-kumara.jpg

    187455073_1111798852643390_9105540360504105718_n.jpg

    234670863_4671830049534110_458880224268483316_n.jpg

    239406743_4671837796200002_8997622841136604258_n.jpg

    238865619_348922976880088_3206187581315225834_n.jpg

    238868478_2517531628391053_5169482215884695977_n.jpg

    f1d65feddc2d157a7101fe707498j0093.jpg

    230969467_404798814550216_6335212721263874939_n.jpg

    218223817_340334357670444_620699402053796194_n (1).jpg

    100395967_303707863967016_9129800019623280640_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මොනවද බන් කියවන්නේ. අවරුදු 24ක ප්‍රශ්නයක් පැනඩමික් එකක් අස්සේ විස්සන්දන්නද කියන්නේ ? 🤭
    18 ඉන්නකොට රට වහන්න පුලුවන්ද අපි මේමද යුද්ධ කරේ කියල පොර ටෝක්ස් දුන්නෙ දැන් ඇයි උත්ඝෝශණයක් කරාම සලිත වෙන්නේ. කිව්වනේ කයිය විතරයි
     
    • Like
    Reactions: Janithsl88

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාලෙකට ඉස්සර GMOA ඒක මාසයකට කීප වරක් වැඩවර්ජන කළා වගේ හීනියට මතකයි....
    තම දරුවන්ව ජනප්‍රිය පාසැල් වලට ඇතුලත් කර ගන්නත් වැඩවර්ජන කළා වගේ හීනියට මතකයි....
    දැන්නම් වැඩවර්ජන කරන හැටි මතකත් නැතිව ඇති....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    18 ඉන්නකොට රට වහන්න පුලුවන්ද අපි මේමද යුද්ධ කරේ කියල පොර ටෝක්ස් දුන්නෙ දැන් ඇයි උත්ඝෝශණයක් කරාම සලිත වෙන්නේ. කිව්වනේ කයිය විතරයි
    ඇයී උඹට තේරෙන්නේ නැද්ද ? තොත්ත බබාද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඇයී උඹට තේරෙන්නේ නැද්ද ? තොත්ත බබාද ?
    තේරෙනව ඒනම් තොන්ඩගේ මලගේ , යුක්‍රේන් කෝවින් බබල් , විටින් විට කිරිබත් කාපුව, පැනි මාකට් කරපුව ඒවා පැන්ඩමික් එක්ක කරාට අවුලක් නැද්ද ඒම ජනයා එකාරාශි උනාට අවුලක් නෑ අයිතිවාසිකම් ඉල්ලන්න පාරට බහින්න බෑ . කිව්වේ කට විතරයි උත්තර නෑ . නිකං තොත්ත බබාද අහන් නැතුව කෙලින් උත්තර දියන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිඋනාම මෙහෙම වෙනව :-D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තේරෙනව ඒනම් තොන්ඩගේ මලගේ , යුක්‍රේන් කෝවින් බබල් , විටින් විට කිරිබත් කාපුව, පැනි මාකට් කරපුව ඒවා පැන්ඩමික් එක්ක කරාට අවුලක් නැද්ද ඒම ජනයා එකාරාශි උනාට අවුලක් නෑ අයිතිවාසිකම් ඉල්ලන්න පාරට බහින්න බෑ . කිව්වේ කට විතරයි උත්තර නෑ . නිකං තොත්ත බබාද අහන් නැතුව කෙලින් උත්තර දියන්

    ඉතින් ඒවායින් ඉගෙන ගත්තුවා මේකට ආදේශ කරන්න අමාරු උනාද ?

    237727582_3030414420548086_9130851020249237132_n.jpg

    237388768_3030266227229572_6330357184233377398_n.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඉතින් ඒවායින් ඉගෙන ගත්තුවා මේකට ආදේශ කරන්න අමාරු උනාද ?

    237727582_3030414420548086_9130851020249237132_n.jpg

    237388768_3030266227229572_6330357184233377398_n.png
    ප්‍රශ්ණෙ ඒවට විරුධව එක පෝස්ට් එකක් කමෙන්ට් එකක් නොගහ මේ විපක්ශයෙයේ ටික විතරක් ජප කරන එක . වේස බඩු බන් උබල නොදකින් . පලයන් පලයන් ආව මෙතන කිරල දෙන්න . තොපිල ඔය රෙන තැන තොපිලටම තමා ඉන්න වෙන්නේ කියලත් මතක තියාගෙන ජීවත් වෙයන් . කම්මන්ති භික්කන්ති කායෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රශ්ණෙ ඒවට විරුධව එක පෝස්ට් එකක් කමෙන්ට් එකක් නොගහ මේ විපක්ශයෙයේ ටික විතරක් ජප කරන එක . වේස බඩු බන් උබල නොදකින් . පලයන් පලයන් ආව මෙතන කිරල දෙන්න . තොපිල ඔය රෙන තැන තොපිලටම තමා ඉන්න වෙන්නේ කියලත් මතක තියාගෙන ජීවත් වෙයන් . කම්මන්ති භික්කන්ති කායෝ
    ප්‍රශ්ණෙ විපක්ෂේ එක පෝස්ට් එකක් කමෙන්ට් එකක් නොගහ මේ ආණ්ඩුවේ ටික විතරක් ජප කරන එක . වේස බඩු බන් උබල නොදකින් . පලයන් පලයන් ආව මෙතන කිරල දෙන්න . තොපිල ඔය රෙන තැන තොපිලටම තමා ඉන්න වෙන්නේ කියලත් මතක තියාගෙන ජීවත් වෙයන් . කම්මන්ති භික්කන්ති කායෝ 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ප්‍රශ්ණෙ විපක්ෂේ එක පෝස්ට් එකක් කමෙන්ට් එකක් නොගහ මේ ආණ්ඩුවේ ටික විතරක් ජප කරන එක . වේස බඩු බන් උබල නොදකින් . පලයන් පලයන් ආව මෙතන කිරල දෙන්න . තොපිල ඔය රෙන තැන තොපිලටම තමා ඉන්න වෙන්නේ කියලත් මතක තියාගෙන ජීවත් වෙයන් . කම්මන්ති භික්කන්ති කායෝ 🤭
    උත්තර නෑනේ ඒකම කොපියක් ගැහුවා . පව් යකෝ සර් වගේමයි ලෙල්ල හුටන් වෙලා ඉන්නේ . ඌරා ආස මඩේ ඉන්න මඩ කන්න උබලත් එච්චරයි .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උත්තර නෑනේ ඒකම කොපියක් ගැහුවා . පව් යකෝ සර් වගේමයි ලෙල්ල හුටන් වෙලා ඉන්නේ . ඌරා ආස මඩේ ඉන්න මඩ කන්න උබලත් එච්චරයි .
    වචන දෙකක් වෙනස් කරලා උඹේ හැඩතල පෙන්නලා දීල ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    වචන දෙකක් වෙනස් කරලා උඹේ හැඩතල පෙන්නලා දීල ඇති.
    මිනිස්සු අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින එක වැරදී නම් පාලකය වෙනුවෙන් මලගෙවල් , පැනි ගන්න පැන්ඩෙමික් එක්ක එලියට බහින්නත් බෑ එවටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිස්සු අයිතිවාසිකම් දිනාගන්න ඕනේ ඒත් 10-15 දාල කරන මලගෙයකට 1000 විතර ගේන එක හරි නෑ. මගේ හැඩතල හදන්න කලින් උබලගේ ඔය නීතියේ දැලේ හිල් වහපන් එක එකාට එක එක හැන්දෙන් බෙදන් නැතුව .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින එක වැරදී නම් පාලකය වෙනුවෙන් මලගෙවල් , පැනි ගන්න පැන්ඩෙමික් එක්ක එලියට බහින්නත් බෑ එවටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිස්සු අයිතිවාසිකම් දිනාගන්න ඕනේ ඒත් 10-15 දාල කරන මලගෙයකට 1000 විතර ගේන එක හරි නෑ. මගේ හැඩතල හදන්න කලින් උබලගේ ඔය නීතියේ දැලේ හිල් වහපන් එක එකාට එක එක හැන්දෙන් බෙදන් නැතුව .
    ඒකාලේ ඒවාට කතා කළා . උඹල ඒ කාලේ නැටුවා. මම මේ කාලෙත් කතා කළා. උඹල අටු කෙහෙල් කාපු රුලව් වගේ. ඒ මදිවට රෙද්දේ යනවා කියල දැනුනම මේවා defend කරන්නත් එනවා. ලජ්ජා නැද්ද බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඒකාලේ ඒවාට කතා කළා . උඹල ඒ කාලේ නැටුවා. මම මේ කාලෙත් කතා කළා. උඹල අටු කෙහෙල් කාපු රුලව් වගේ. ඒ මදිවට රෙද්දේ යනවා කියල දැනුනම මේවා defend කරන්නත් එනවා. ලජ්ජා නැද්ද බන්
    ඒ කාලේ කතා කරා හීනෙන්ද මම නම් දැකලා නෑ ඔයා හාමුගේ ඒවට එක කෙල බිදක් මේකේ හලනවා . සමහරුන්ට පසනල් මැසේජ් දාල සෙටල් කරගන්න ගිහින් ඔයා චාටර් වෙලත් තිබ්බා . ඉතින් එහෙම පුද්ගලයෙක් නේ මේ ගජබින්න බාන්නේ. අපිත් මේකේ තමා ලගින්නේ . එමයි ආන්ඩුවේ උනුයි විපක්ශයේ මරි රැලයි කරන තරමක් කරන්නේ වල් බූරු වැඩ ඉතින් දෙගොල්ලටම පොස්ට් කමෙන්ට් ගහන් නෑ ගහල වැඩක් නෑ. ඒවට හේයි කියන ඔයාලව තමා නවත්තන්න ඕනේ තවත් මිනිස්සුන්ගේ ඔලු කන්න නොදී
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කාලේ කතා කරා හීනෙන්ද මම නම් දැකලා නෑ ඔයා හාමුගේ ඒවට එක කෙල බිදක් මේකේ හලනවා . සමහරුන්ට පසනල් මැසේජ් දාල සෙටල් කරගන්න ගිහින් ඔයා චාටර් වෙලත් තිබ්බා . ඉතින් එහෙම පුද්ගලයෙක් නේ මේ ගජබින්න බාන්නේ. අපිත් මේකේ තමා ලගින්නේ . එමයි ආන්ඩුවේ උනුයි විපක්ශයේ මරි රැලයි කරන තරමක් කරන්නේ වල් බූරු වැඩ ඉතින් දෙගොල්ලටම පොස්ට් කමෙන්ට් ගහන් නෑ ගහල වැඩක් නෑ. ඒවට හේයි කියන ඔයාලව තමා නවත්තන්න ඕනේ තවත් මිනිස්සුන්ගේ ඔලු කන්න නොදී
    උඹලට පෙන්නේ කැමති එක විතරයි. personal msg දැම්ම කිව්වේ සෙනාල් ට නේ ? Owayin තම්බයි මාව 🤭