මොනවද බන් කියවන්නේ. අවරුදු 24ක ප්රශ්නයක් පැනඩමික් එකක් අස්සේ විස්සන්දන්නද කියන්නේ ?ඇත්තනේ , කල කල දේ ඵල ඵල දේ . මොන කාලෙද නිදහසින් පස්සේ ලංකාවේ උත්ඝෝශණ සත්යග්රහ නොතිබ්බේ . පොරොන්දු ඉටු කරානම් මිනිස්සු පාරට බහින් නෑ, නිකං රෙන්න පුකේ ගූ නෑ වගේ සිගමනේ යන්න ඕනෙත් නෑ. ඇමරිකාවේ තනි මනුස්සයෙක්ගේ ආදායමටවත් ලං කරන්න මිලියන 22 ඉන්න ශ්රම බලකායට බෑ බොලාගේ පම්පෝරිය විතරයි වැඩ නෑ.