රටක් සංවර්ධනය කරන්න ඉඩම් විදේශිකයන්ට විකිණිය යුතුයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,755
    87,156
    113
    ආශ්චර්යමත් රටක
    නිවටුන්ගේ නියම අංක 4 : රටේ දේපළ පිටරැටියන්ට විකිණීම රාජපක්ක ආණ්ඩුවක් පවතින විට පමණක් සත්‍ය, යහපත් ක්‍රියාවක වන අතර, වෙනත් ආණ්ඩුවක් පවතින විට අසත්‍ය දේශද්‍රෝහි ක්‍රියාවක් බවට පත් වේ.
     
    • Haha
    Reactions: Jack_Sparrow