රටකින් රටකට යනකොට...

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
රටකින් රටකට යනකොට...

10710877_415210261974941_4640253747643427338_n.jpg





රටකින් රටකට යනකොට...
යන්නේ රටේ නායකයා විතරක් නොවේ...
ඒ රටේ සියල්ලම නියෝජනයක්....
ලංකාවේ ගැහැණියකගේ ජාතික ඇදුම...
සාරිය ඔසරිය වගේම අදටත් පිරිමි අදින...
අපි කියන සුදු නැෂනල් කිට් එක.....
බයියා ලෝකෙට ගෙනිච්චා ......
කල්ලතෝනි යැයි කියන උගේ ගෑනිත්...
සාරිය ගහගෙන ගියා ලෝකය දැක්කා...
සරළ බව කියන්නේ කුඹුරු කොටන අමුඩය...
ඇදගෙන එංගලන්තේ යන එකත් නෙවේනේ...
ක්‍රියාවන් ඇදුමෙන් මනින්න එපා කියලා....
කවුරුහරි කියනවානම් මට කියා දෙනවාද... පහදනවාද...
බඩට කන්න නැතිව ගෙදර තිබ්බ එකම කමිසෙයි කලිසමයි....
ඉස්කෝලෙටත් අදින්න තරම් සරළ අරපිරිමැස්ම....
පුරුදු නොකර ඒ කාලේ අපිට සුදු ඇදුම්ම ඇදගෙන...
එන්න බලකලේ ඇයි ???
 
  • Like
Reactions: sbbuddhika

toiya

Well-known member
  • Jan 8, 2007
    13,183
    4,584
    113
    පොන්සි ආණ්ඩුව
    10710877_415210261974941_4640253747643427338_n.jpg





    රටකින් රටකට යනකොට...
    යන්නේ රටේ නායකයා විතරක් නොවේ...
    ඒ රටේ සියල්ලම නියෝජනයක්....
    ලංකාවේ ගැහැණියකගේ ජාතික ඇදුම...
    සාරිය ඔසරිය වගේම අදටත් පිරිමි අදින...
    අපි කියන සුදු නැෂනල් කිට් එක.....
    බයියා ලෝකෙට ගෙනිච්චා ......
    කල්ලතෝනි යැයි කියන උගේ ගෑනිත්...
    සාරිය ගහගෙන ගියා ලෝකය දැක්කා...
    සරළ බව කියන්නේ කුඹුරු කොටන අමුඩය...
    ඇදගෙන එංගලන්තේ යන එකත් නෙවේනේ...
    ක්‍රියාවන් ඇදුමෙන් මනින්න එපා කියලා....
    කවුරුහරි කියනවානම් මට කියා දෙනවාද... පහදනවාද...
    බඩට කන්න නැතිව ගෙදර තිබ්බ එකම කමිසෙයි කලිසමයි....
    ඉස්කෝලෙටත් අදින්න තරම් සරළ අරපිරිමැස්ම....
    පුරුදු නොකර ඒ කාලේ අපිට සුදු ඇදුම්ම ඇදගෙන...
    එන්න බලකලේ ඇයි ???

    ඔව් බන් ගැනී යන්නේ නිකන් ගමේ යනවා වගේ

    උන් හිතනවා ඇති තම අපි ගල් යුගයේ කියල
     
    Dec 28, 2014
    763
    95
    0
    gaumak wage digata adan yana ekada pako jathika aduma... belle wala daganna wage sataka othagena :lol::lol: gu wimalage desha premaya wadana kamisa kiyada dan na :lol::lol: