රටක, ජාතියක එකම බලාපොරොත්තුව.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටක, ජාතියක එකම බලාපොරොත්තුව.

    රටක, ජාතියක එකම බලාපොරොත්තුව.
    මේ වගේ කතාවක් මේ දක්වා කිසිම දේශපාලනඥයෙක්ගෙන් අහල නෑ.
    ඒ වගේම බලාපොරෝත්තුවුන විදියටම 5.00 දී උද්ගෝෂකයෝ ටික ජංගි පිටින් ලිඳේ දානවා.:lol::lol::lol:

    ''ඒ තරන් දුර්වල මානසිකත්වයක් තියාගෙන......'' ජෙප්පෝ ටික ළිඳේ......:lol::lol: හෙට අන්ද්දා උක කහ කහ කල්පනා කරයි පාරේ උද්ගෝෂණය කරනවද.... දීපු තැනට වෙලා ජංගි වනවන ඉන්නවද කියලා. :rofl::rofl:

    අද වෙනකං සතුටුයි සිංහලුන්ගේ ජනපති ගැන.

    මේ තියෙන ගැම්ම නැතිකරලා මේක කාල දාන්නේ අප්පොච්චියි එයාගේ අප්පුහාමිලා ටිකයි. මහින්දව තියාගත්තත් වටේ ඉන්න කාලකන්නි ටික මේ චන්දෙන් හැලුවේ නැත්තං සිංහලු වැලලෙනවා. ආයේ ගොඩ ඒමක් නෑ

    • Like
    Reactions: MrFrog

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Sirawata. Math oya kathawa ahuwa. Art Degree nam wadak na. Ewa wenuwata technical degrees tikak replace karanna thiyenne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට සමගාමීව නමලයගේ බිම් මට්ටමට් හෙන ගස්සල ගත්තනම් තමයි හොඳ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය පාලි උගන්නන වෙලේ කොරියන් ඉගැන්නුවා නං මුන් ටික කොරියාවට හරි යවන්න තිබුන :baffled:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    true that