රටක විනාශය

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    ''''''''''''''''''''(.)(.)'''''''''''''''''''''''
    මේ කලේ සම්ප්‍රදායක දේශපාලන පක්ෂ වල සිටි සුදු වේට්ටි ඇඳි දෙබිඩි දේශපාලකයන්ය. ඔවුන් මේ රටේ ධනය සාරය සුරාගත්හ, හොරම්කම් කළහ. පොදු පෙරමුණ සහ එජාපය ඇතුළු පක්ෂ වල සාමාජිකයන් හොරකම් කිරීමට ප්‍රකට නමුදු ජවිපෙ හොරකම් කිරීමට නම් දරා නැත. නමුත් ජවිපෙට නිතරම ලේ පිපාසය තිබේ. ජවිපෙ රටේ ආර්ථිකය විනාශ කළේය ආර්ථික මර්මස්ථාන , බස් ගිනි තැබුවේ පාලකයන්ට පාඩමක් ඉගැන්වීමටය. නමුත් පාඩුව සිදු වුයේ දුප්පතුන්ට බව ඔවුන්ට නොතේරුනි. ජවිපෙ රටට වැඩදායක මිනිසුන් මැරුවේය. මේ නිසා හොරකම් නොකරන මිනි නොමරන අලුත් දේශපාලන සම්ප්‍රදායක් ඇති කල යුතුව ඇත. දැනට ලංකාවේ සිටින සියලුම පක්ෂ වලට ඒ සඳහා ශක්තියක් නැති බව ඔවුන් විසින් ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි ඉංග්‍රීසි කතා කරන කලු කෝට් කාරයෝ..