රටක student යනකොට🙂

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපි Arts වගේ stream එකකින් කලාට පස්සේ ඒ අංශයෙන් degree එකක් හොයාගන්න එක අනිවාර්යයද?රටවල්වල BA degrees බැලුවාට පස්සේ ගොඩාක් එන්නේ economics,business පැත්තේ ඒවානේ.(Media,Social Sciences ඒවත් එකතුකරලා තියෙන්නේ ඒවාට,වෙන් කරලා තියෙන ඒවා අඩුයි)අපිට apply කරන්න බැරිද ඉතිං.(Arts එක්ක Agriculture කලත් වැඩක් නැහැ ඒක Bio stream එකෙන් කරන්න ඕනේ මං හිතන්නේ.)මේවා ගැන දන්න කෙනෙක් ටිකක් කියනවාද?
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,858
    21,095
    113
    skin colour ekath balahan
    thats the most important thing

    stock-photo-young-guy-dark-skinned-sri-lanka-indian-asian-appearance-smiling-close-up-portrait-depth-of-1653590458.jpg
     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    බැරිස්ට කෙනෙක්
    ගරාජ් කාර්මික නැව් ඉංජිනේරු
    කොන්ඩා සැකසුම්
    ඇදුම් නිර්මානය
    ඊ ගවනනස්
    සස්ටේනබල් එන්වයර්මන්ට්
    සාගර විද්යාව
    ක්‍රීඩා විද්යාව
    පෝශණවේදී
    ඇප උපස්ථාන හෙද සේවය

    එකී නොකී කොච්චර අලුත් සබ්ජෙක්ට් තියනවද
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    බැරිස්ට කෙනෙක්
    ගරාජ් කාර්මික නැව් ඉංජිනේරු
    කොන්ඩා සැකසුම්
    ඇදුම් නිර්මානය
    ඊ ගවනනස්
    සස්ටේනබල් එන්වයර්මන්ට්
    සාගර විද්යාව
    ක්‍රීඩා විද්යාව
    පෝශණවේදී
    ඇප උපස්ථාන හෙද සේවය

    එකී නොකී කොච්චර අලුත් සබ්ජෙක්ට් තියනවද
    ප්‍රශ්නේ තියෙන්නේ මං Germany වගේ දාන්න හිතන් ඉන්නේ.ඔය කියපු ගොඩාක් ඒවා තියෙන්නේ German language courses English ඒවාට සාපේක්ෂව art එකේ.DAAD එකේ මට හම්බවුණේ පොඩ්ඩයි හොඳ courses Art කරන කෙනෙක්ට.එක්කෝ master degrees කරන අයට...
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    ලන්කාවෙ එවුන්ට ඕව හරි යන් නෑ. Language එකයි පාටයි ඕන.එකෙක් දෙන්නෙක් ගොඩ ගියා ගියා කියල හැමෝටම හරියන් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපි Arts වගේ stream එකකින් කලාට පස්සේ ඒ අංශයෙන් degree එකක් හොයාගන්න එක අනිවාර්යයද?රටවල්වල BA degrees බැලුවාට පස්සේ ගොඩාක් එන්නේ economics,business පැත්තේ ඒවානේ.(Media,Social Sciences ඒවත් එකතුකරලා තියෙන්නේ ඒවාට,වෙන් කරලා තියෙන ඒවා අඩුයි)අපිට apply කරන්න බැරිද ඉතිං.(Arts එක්ක Agriculture කලත් වැඩක් නැහැ ඒක Bio stream එකෙන් කරන්න ඕනේ මං හිතන්නේ.)මේවා ගැන දන්න කෙනෙක් ටිකක් කියනවාද?
    ;) පිස්සුද බන්... උබ කැමති side එකකින් degreeඑකක් select කරල apply කරහන්...
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ප්‍රශ්නේ තියෙන්නේ මං Germany වගේ දාන්න හිතන් ඉන්නේ.ඔය කියපු ගොඩාක් ඒවා තියෙන්නේ German language courses English ඒවාට සාපේක්ෂව art එකේ.DAAD එකේ මට හම්බවුණේ පොඩ්ඩයි හොඳ courses Art කරන කෙනෙක්ට.එක්කෝ master degrees කරන අයට...
    යුරෝප් වල ලොකු රටවල් අනිවාර්යයෙන් ස්ව භාශාවෙන් තමා කරන්නේ . පොඩ්ඩක් බලන්න නැගෙනහිර යුරෝපය වගේ ඒවගේ ඉන්ග්‍රිසි වලින් යුනි යන්නේ
     
    • Like
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ;) පිස්සුද බන්... උබ කැමති side එකකින් degreeඑකක් select කරල apply කරහන්...
    ඒක අවුලක් නැද්ද,Qualifications ඉල්ලද්දී application එකේ ඒ subjects වලට අදාළ ඒවා නොවුනොත් reject වෙයිනේ.මට ඕක ගැන ඉස්සර ඉඳං ප්‍රශ්නයක් තිබ්බා.ඊට පස්සේ කවුද කියලා තිබ්බා අදාළ subjects කලින් නොකර apply කරන්න බැහැ කියලා.ඒ විදියට බැලුවොත් හෙන degrees පොඩ්ඩයි DAAD එකේ තිබ්බේ.ඒවයිනුත් ගොඩාක් තිබ්බේ English language degrees & teaching වගේ ඒවා...

    යුරෝප් වල ලොකු රටවල් අනිවාර්යයෙන් ස්ව භාශාවෙන් තමා කරන්නේ . පොඩ්ඩක් බලන්න නැගෙනහිර යුරෝපය වගේ ඒවගේ ඉන්ග්‍රිසි වලින් යුනි යන්නේ
    මාත් කලින් German B2 වෙනකං ඉගෙනගෙන කරන්න හැදුවේ.ඒත් ඒකට අවු.1 ට වඩා යනවලු fluent වෙන්න.Student වලට ඒක කරලා තිබ්බොත් තමයි German courses කරන්න පුළුවන්.ඒකයි English එකක් බැලුවේ.Germany ගොඩාක් universities වල no fees නිසා එහේ try එකක් දෙන්න හදන්නේ...
    ------ Post added on Jun 18, 2023 at 8:49 PM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඒක අවුලක් නැද්ද,Qualifications ඉල්ලද්දී application එකේ ඒ subjects වලට අදාළ ඒවා නොවුනොත් reject වෙයිනේ.මට ඕක ගැන ඉස්සර ඉඳං ප්‍රශ්නයක් තිබ්බා.ඊට පස්සේ කවුද කියලා තිබ්බා අදාළ subjects කලින් නොකර apply කරන්න බැහැ කියලා.ඒ විදියට බැලුවොත් හෙන degrees පොඩ්ඩයි DAAD එකේ තිබ්බේ.ඒවයිනුත් ගොඩාක් තිබ්බේ English language degrees & teaching වගේ ඒවා...

    මාත් කලින් German B2 වෙනකං ඉගෙනගෙන කරන්න හැදුවේ.ඒත් ඒකට අවු.1 ට වඩා යනවලු fluent වෙන්න.Student වලට ඒක කරලා තිබ්බොත් තමයි German courses කරන්න පුළුවන්.ඒකයි English එකක් බැලුවේ.Germany ගොඩාක් universities වල no fees නිසා එහේ try එකක් දෙන්න හදන්නේ...
    ------ Post added on Jun 18, 2023 at 8:49 PM
    එනම් පුතී කටු කාගෙන අවුරුද්දක් ඇදපන්. ජමන් හෙනට රයිම් වෙන භාශාවක් අල්ලගන්න පුලුවන් අනික ලංකාවෙ අලියොන්ස් වගේ ක්ලාස් තියනවා. අනික භාශාව දාගෙන ගියා කියන්නේ කෙලින්ම PR ඇප්ලයි කරනත් පුලුවන් අවුරුදු ගාන සම්පුර්ණ උනාම. අනික ඉතින් බැදලා එම නැත්තම් ජමන් පුංචි පැංචියෙක් දාගන්න එක හරිම ලේසි භාශාව දන්නවනම් . ඒ රටවල උන් ආසයි භාශාව දන්න අයට
     
    • Like
    • Wow
    Reactions: NRTG and Kevin kj