අපි Arts වගේ stream එකකින් කලාට පස්සේ ඒ අංශයෙන් degree එකක් හොයාගන්න එක අනිවාර්යයද?රටවල්වල BA degrees බැලුවාට පස්සේ ගොඩාක් එන්නේ economics,business පැත්තේ ඒවානේ.(Media,Social Sciences ඒවත් එකතුකරලා තියෙන්නේ ඒවාට,වෙන් කරලා තියෙන ඒවා අඩුයි)අපිට apply කරන්න බැරිද ඉතිං.(Arts එක්ක Agriculture කලත් වැඩක් නැහැ ඒක Bio stream එකෙන් කරන්න ඕනේ මං හිතන්නේ.)මේවා ගැන දන්න කෙනෙක් ටිකක් කියනවාද?
පිස්සුද බන්... උබ කැමති side එකකින් degreeඑකක් select කරල apply කරහන්...