ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ.
තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ.
නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත.
නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්රාහකයාගේ කැමැත්ත ගත යුතුය.
Source
https://lankacnews.com/රටටම-තිබූ-කරදයක්-ඉවරයි-බල/