රටටම තිබූ කරදයක් ඉවරයි.. බලහත්කාර Call, SMS අවහිර කරයි..

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ.

    තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ.

    නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත.

    නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්‍රාහකයාගේ කැමැත්ත ගත යුතුය.

    Source
    https://lankacnews.com/රටටම-තිබූ-කරදයක්-ඉවරයි-බල/
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔෆර් එකක් වත් තියෙනවා කියලා දැනගත්තේ මැසේජ් දැකලා.
    Approval එක දුන්නම subscribe කරපු service වලින් SMS එයි. නවතින එකක් නෑ

    මයින්ද මාතියගේ කෙටි පනිවිඩ ආයේ එන් නෑ
    අපෝ president ගෙ messages එවයි බං.
    ------ Post added on Jul 23, 2023 at 4:50 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    හච් හුත්තලා තමා අම්මෝ දෙන වදයක්..

    pojl6ur.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ.

    තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ.

    නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත.

    නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්‍රාහකයාගේ කැමැත්ත ගත යුතුය.

    Source
    https://lankacnews.com/රටටම-තිබූ-කරදයක්-ඉවරයි-බල/
    yako munta wada karadarayak wela tiyenne ara eka eka scams walin sms ena eka ban. Anyway good move

    Amathaka wenna kalin, "Kamak ne Mey paara mamath malimawata " 🥴 🥴
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Mobile Number Portability දීලත් ඉවර එකේ ඕකත් කරොත් හොඳයි 🤣🤣. TRCSL එක කොහොමත් කියන දේ කරනවනේ 😂
    ඕක ගේන්න ගිහින් පොහොට්ටුවෝ කලබල වෙලා යකා නැටුව නේද? අපරාදේ :lol: