රටටම පජාත වීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    clean bowled lie is short lived this will be the end result of everyone who support this fraud in near future its up to you to decide whether u get burred by supporting the lie or you stand with the truth or justice...................

    18557197_1002022753271506_6049983500840996452_n.jpg

    :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ පජාත මාධ්‍ය ගැන මුන් තමා තේරුම කරලා දුන්නේ
    ගත්ත සමාවක් නම් නෑ
    අපිට ආරංචි උනේ මෙහෙම
    ඇත්තටම වෙලා තිබ්බේ මෙහෙම කිවා
    කොහෙද එකේ සමාවක් ගන්නවා බොරු දැම්මට ජනතාවගෙන්??
    අනික ඇහෙන ඇහෙන හැම උට්ටම දානවා කියන ඒක නෙමෙයි ප්‍රවුර්ති වාර්තාකරණය කියන්නේ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුන්ට campus යන අයවයි
    Doctorsla වයි පෙන්නන බෑ
    දැන් ඕක දැකලා නෙවිල් uncleග‍ෙ හිත රිදුනා‍ෙත්
    කොටි කියක add ද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලංකාවේ පජාත මාධ්‍ය ගැන මුන් තමා තේරුම කරලා දුන්නේ
    ගත්ත සමාවක් නම් නෑ
    අපිට ආරංචි උනේ මෙහෙම
    ඇත්තටම වෙලා තිබ්බේ මෙහෙම කිවා
    කොහෙද එකේ සමාවක් ගන්නවා බොරු දැම්මට ජනතාවගෙන්??
    අනික ඇහෙන ඇහෙන හැම උට්ටම දානවා කියන ඒක නෙමෙයි ප්‍රවුර්ති වාර්තාකරණය කියන්නේ
    :lol: