රටටම රජු කෙලවයි

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
රටටම රජු කෙලවයි

ශ්‍රී ලංකාවෙ මානවහිමිකම් කඩවුන බව ආණ්ඩුව සුදුකොඩි නඩුව හරහා වක්‍රාකාරව පිලිගෙන ඇත.
මන්ද යත් රාජකාරියට අදාලව රාජකාරි කාලය තුල රටේ යුද සෙනෙවියා වරදක් කලා යැයි පැවසීම රට තුල යුද කාල සීමාව තුල යුධ අපරාද සිදුවූබවට සාක්ෂියකි.
දැන් මාව පෝරකයට ගෙනියනව කියා මහින්ද ගෑගැසූ පලියට අප බියවිය යුතු නැත. ඔහු හමුදාවේම සේනාධුපති ය

:angry::angry::angry: :angry::angry::angry:
:angry::angry::angry:
 
  • Like
Reactions: gcj

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ශ්‍රී ලංකාවෙ මානවහිමිකම් කඩවුන බව ආණ්ඩුව සුදුකොඩි නඩුව හරහා වක්‍රාකාරව පිලිගෙන ඇත.
    මන්ද යත් රාජකාරියට අදාලව රාජකාරි කාලය තුල රටේ යුද සෙනෙවියා වරදක් කලා යැයි පැවසීම රට තුල යුද කාල සීමාව තුල යුධ අපරාද සිදුවූබවට සාක්ෂියකි.
    දැන් මාව පෝරකයට ගෙනියනව කියා මහින්ද ගෑගැසූ පලියට අප බියවිය යුතු නැත. ඔහු හමුදාවේම සේනාධුපති ය

    :angry::angry::angry: :angry::angry::angry:
    :angry::angry::angry:

    :(:(:(:(:(:angry::angry::angry::angry::lol::lol::lol::lol::lol::lol:
     
    උපන්දිනය දවසේ සාප ලැබෙන එකම ජනාධිපති
    අද ඔහුගේ පටු අරමුන ජයගෙන ජය පැන් බොනවා,
    ජෙනරාල් තුමනි, හමුදා අත්දැකිම් මගින් සෑම දෙයකටම සුදානම් ඔබට
    හිර කුඩුව කජ්ජක්ද?
    ඔබට තිසරණ සරණයි
     
    • Like
    Reactions: Dr. NAC

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අසත්පුරසයන්ට සාප වෙව. අසත්පුරු‍ශයො මැරෙවා
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ගල්පාත මහත්තයා;11391452 said:
    උපන්දිනය දවසේ සාප ලැබෙන එකම ජනාධිපති
    අද ඔහුගේ පටු අරමුන ජයගෙන ජය පැන් බොනවා,
    ජෙනරාල් තුමනි, හමුදා අත්දැකිම් මගින් සෑම දෙයකටම සුදානම් ඔබට
    හිර කුඩුව කජ්ජක්ද?
    ඔබට තිසරණ සරණයි

    උබට කජ්ජක් නොවුනට ඌට කජ්ජ පෙනිලා ඇත්තේ.....

    උබලා ගෙවල් වලට වෙලා බයිලා ගහනවා....
     
    • Like
    Reactions: sanddun

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ගල්පාත මහත්තයා;11391452 said:
    උපන්දිනය දවසේ සාප ලැබෙන එකම ජනාධිපති
    අද ඔහුගේ පටු අරමුන ජයගෙන ජය පැන් බොනවා,
    ජෙනරාල් තුමනි, හමුදා අත්දැකිම් මගින් සෑම දෙයකටම සුදානම් ඔබට
    හිර කුඩුව කජ්ජක්ද?
    ඔබට තිසරණ සරණයි

    :yes::yes::yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!!
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Aniwa...........
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    අද දින හවස් භාගයේ වැසි සමග අකුනු ඇතිවිය හැකි බැවින් එලි පහලියට නොයා නිවසේ ඇද අස්සට වී සිටින ලෙස තමන්ට චන්දය දුන් සියලු ද්වේස-ප්‍රේමීන්ගෙන් රජය ඉල්ලීමක් කරයි...:P:P
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ගල්පාත මහත්තයා;11391452 said:
    උපන්දිනය දවසේ සාප ලැබෙන එකම ජනාධිපති
    අද ඔහුගේ පටු අරමුන ජයගෙන ජය පැන් බොනවා,
    ජෙනරාල් තුමනි, හමුදා අත්දැකිම් මගින් සෑම දෙයකටම සුදානම් ඔබට
    හිර කුඩුව කජ්ජක්ද?
    ඔබට තිසරණ සරණයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    අද දින හවස් භාගයේ වැසි සමග අකුනු ඇතිවිය හැකි බැවින් එලි පහලියට නොයා නිවසේ ඇද අස්සට වී සිටින ලෙස තමන්ට චන්දය දුන් සියලු ද්වේස-ප්‍රේමීන්ගෙන් රජය ඉල්ලීමක් කරයි...:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!! මහින්දට සාප වේවා!! ඕකා මැරේවා!!
    kawruth meka 100 parak japa karanna
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සුභාෂිතයේ කියන "මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත" පද පේලි නොමිනිසුන් අතර මිනිහෙක් ලෙස දිවි ගෙවන්න උත්ප්‍රරකයක් වුනත්, නොමිනිසුන් රජකරන සමාජයක ජීවත් වෙන්න ලැබීම, මිනිසෙක් ලෙස උඩුගම් බලා පිහිනීම අතහැර නොමිනිසුන් අතර කෲරම නොමිනිසා වෙන්න මිනිසෙකුට අනුබල සපයන බව පසක් කලෙමි.

    හිතට ගොඩාක් අමාරුයි....
    හුළු අත්තක් කවදාවත් පිඹලා නිවන්න බැහැ
    පොළේ ගහන්නම ඕන
    ඔබව කවදාවත් අපේ හිත් වලින් අයින් කරන්න කාටවත්ම බැහැ

    යනුවෙන් තම දේසපාලන දරශනය කුමක් වුවත් යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති මිනිසෙකුගේ වේදනාව එලියට එද්දී, තමන්ගේ බඩගෝස්තරය සපයන ආයතනයේ වැරදි තීරණය මේ පහල අයුරු සාධාරණීකරණය කල හැක්කේ බඩගෝස්තරවාදී නොමිනිසෙකුට බව නොතේරෙන උන් ඇති නම් උන් තම දේසපාලන දර්ශනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් නොමිනිසුන්ගෙන් අයෙක් මිස වෙන මොකෙක්ද?

    දැං මුලු රටක් ජාතියක් සුද්දට පාවල දෙන්න කතා කරපු එක ගැන කිසිම කතාවක් නැහැ වගේ... හොරට නිදන් ඉන්න එවුන් ඇහැරවන්නෙ කොහොමද...? අපේ රට ගිලගන්න බලං හිටපු උන්ට උල් පන්දම් දීපු... පුලුවන් උනා නම් ඒ මතින්ම ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් තුමා දංගෙඩියට දක්කලා රජ වෙන්න සිහින දැකපු, සම්බන්ධන්ල එක්ක හොර ගිවිසුම් ගහලා, උතුරත් නැගෙනහිරත් එකතු කරල හමුදා කඳවුරු අයින්කරල, දෙමල පොලීසි දීල, රට ඛෙදන්න කැස කවපු එකට මේ දඪුවම මදියි වගේ.... නීතිය හැම කල්හිම පාලකයන්ගේ අවියක්. ඒ බව නොදන්න අය ඒ ගැන හැදෑරුවොත් හොඳ නැද්ද රජ කම ගන්න දත කන්න කලිං..?

    තමන්ට බඩ පුරෝ ගන්න ඉඩ ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඇවැසි නිසා ඔලුවෙන් හිටගෙන හෙලුවෙන් දඟලන නොමිනිස්සු දැක්කාම බඩ දඟලනවා වුනත් සමාජයක ජීවත් වීමේදී සියල්ලෝ සමාජයේ කොටස් කරුවෝ නිසා . . . .

    කඩේ යනව කියල ඔහොම්ම කඩේ යන්න එපා අයියේ . . .
    බඩ ගෙඩිය රැකෙන්න ඕන තමයි . .
    ඒත් ඒ බඩ ගෙඩිය තියන් ඉන්න රටකුත් තියෙන්නේ ඕන නේද?

    කියල විතරක් අදහස් දක්වලා නිහඬ වුනේ ප්‍රියයන්ගෙන් වීන් වීමට වඩා අප්‍රියයන් හා එක්වීමෙන් ලබන වේදනාව බොහෝ බව දැන අප්‍රියයන් ගෙන් වෙන් වෙලා ඉන්න ඕන බව තදින් හිතේ සනිටුහන් කරමින්.

    වීරයා සිරගෙට යැවීමේ තීන්දුව දුන්නේ ජනාධිපති මැතිවරනෙට ඉදිරිපත් වීමේ ඔහුගේ තීරණයට එරෙහිව පලි ගැනීමක් ලෙස බව තමන් අදහන දේශපාලන දර්ශනය කුමක් වුවත් හර්ද්‍ය සාක්ශියක් ඇති (හර්ද්‍ය සාක්ශියක් ඇති !!!) යුක්තිය අයුක්තිය ගැන වැටහීමක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනවා වුවත් . . . සුද්දාට රට පාවාදීම්, ජනාදිපති විදුලි පුටුවේ නග්ගවන්න කුමන්ත්‍රන ආදී මේ නොයෙක් විසුලු කතා "ශිෂ්නය හංගා වෘෂන වලින් සංසර්ගයේ යෙදෙන්න හැදීමක්" (සමාජයේ භාවිතාවන ආකාරයෙන් සටහන් කරන්න නොහැකිවීම ගැන මගේ කනගාටුව) බව නොතේරෙන්නේ එකී දේසපාලන දර්ශනයෙන් අන්ධ වූවෝ පමනි.

    අවසන, මේ කෲර තීන්දුව උදේ හවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නෙකුට වුවත් "මේ අසාධාරණ තීන්දුව ලබාදෙන්න කැසකැවූ, උඩගෙඩි දුන්, අනුබල දුන් සියල්ලන්ට සාප වේවා" කියා ධර්මේ අධර්මේ කල හැකි ජාතියේ නීච වැඩක් බව නොකියා බැරිය.

    අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . .
    කම් නැත
    එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න
    මක් නිසාද
    අද ඔබේ වචන වලින් සාධාරණය ලෙස සම්මත වන අසාධාරණය
    හෙට උපදින පරම්පරාවක්ම අසාධාරණයේ යකඩ සපත්තුවෙන් පාගා දමනු ලැබිය හැකි බැවිනි
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    දුක දුරලන්න බැරි වී ඇත ජනයාගේ....
    බල රැක ගන්න හැකි විය සොර දෙටුවාගේ..
    උන් පිනවන්න ඇත සට්ටැඹී හෙලු බාගේ..
    රට කරවන්න සොර රජුනේ..සිතුවා සේ..

    ගොන් කන් දැනේනේ චන්දෙත් දුන්නාමයි..
    රක්ෂා නැතිව,,පොලින් වල උන්නාමයි..
    සත්‍යය දිනක දිනනා බව විස්වාසයි....
    ආයෙත් සරත් ෆොන්සේකා එනවාමයි.