අඩෝ නම් ටික දැක්කේ දැන්.අහිංසක ගොවියො පාරට බැස්සුවෙ නාමල් නං,
අහිංසක ගුරුවරු පාරට බැස්සුවෙ මහින්ද නං,
රටම අඳුරෙ තියන්න දත කන්නෙ ගෝටා හරි බැසිල් හරි නෙවෙයිද?![]()
![]()
අරහෙ වදිනකොට මෙහෙ fake fake ගගා අඬනවා.අනේ උකේ.උබට ඕක නකමුරා අකවුන්ට් එකෙන් ඇවිල්ලා දාන්න තිබ්බනේ.
ඇයි අමතක වෙලා ඕකෙන් ඇවිල්ලා දැම්මේ.
හරි හරි පස්සේ දැක්කා උඩ උබ නකමුරා අකවුන්ට් එකෙනුත් පොස්ට් එකක් දාල තියෙනවා.
ඒ උබ නෙමෙයි වගේ පෙන්නන්න.
දොලවත්ත පඩි ගෙවනවා මදි කියන්නේ ඇත්තද?
අරහෙ වදිනකොට මෙහෙ fake fake ගගා අඬනවා.අනේ උකේ.![]()