රටට ආදරේ අපි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    FB_IMG_1635827732515.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,342
    113
    එකමත් එක රටක
    රටේම ගොවියෝ පාරට බස්සපු
    රටේම ගුරුවරු පාරට බස්සපු
    කරන්ට් එකවත් එකදිගට දෙන්න පුලුවන් කියලා දන්නේ නැති පාලකයෝ
    කියන්නේ රටට සම්පතක් ද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,423
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    අහිංසක ගොවියො පාරට බැස්සුවෙ නාමල් නං,
    අහිංසක ගුරුවරු පාරට බැස්සුවෙ මහින්ද නං,

    රටම අඳුරෙ තියන්න දත කන්නෙ ගෝටා හරි බැසිල් හරි නෙවෙයිද? 🤔 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,194
    166,342
    113
    එකමත් එක රටක
    අහිංසක ගොවියො පාරට බැස්සුවෙ නාමල් නං,
    අහිංසක ගුරුවරු පාරට බැස්සුවෙ මහින්ද නං,

    රටම අඳුරෙ තියන්න දත කන්නෙ ගෝටා හරි බැසිල් හරි නෙවෙයිද? 🤔 🤭
    අඩෝ නම් ටික දැක්කේ දැන්. 🤭 . නම් ටික නම් රටට සාපයක්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබට ඕක නකමුරා අකවුන්ට් එකෙන් ඇවිල්ලා දාන්න තිබ්බනේ.
    ඇයි අමතක වෙලා ඕකෙන් ඇවිල්ලා දැම්මේ.
    හරි හරි පස්සේ දැක්කා උඩ උබ නකමුරා අකවුන්ට් එකෙනුත් පොස්ට් එකක් දාල තියෙනවා.
    ඒ උබ නෙමෙයි වගේ පෙන්නන්න. :lol:
    දොලවත්ත පඩි ගෙවනවා මදි කියන්නේ ඇත්තද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබට ඕක නකමුරා අකවුන්ට් එකෙන් ඇවිල්ලා දාන්න තිබ්බනේ.
    ඇයි අමතක වෙලා ඕකෙන් ඇවිල්ලා දැම්මේ.
    හරි හරි පස්සේ දැක්කා උඩ උබ නකමුරා අකවුන්ට් එකෙනුත් පොස්ට් එකක් දාල තියෙනවා.
    ඒ උබ නෙමෙයි වගේ පෙන්නන්න. :lol:
    දොලවත්ත පඩි ගෙවනවා මදි කියන්නේ ඇත්තද?
    අරහෙ වදිනකොට මෙහෙ fake fake ගගා අඬනවා.අනේ උකේ.🤣🤣🤣