රටට ආදරේ මාලිමාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,910
    40,711
    113
    ඇඩ් එකේ මතුපිට අදහස නෙවෙයි සැඟවුන අදහස එලියට අරගෙන හොඳට කල්පනා කරල බලන්න. මුන් ආවට පස්සෙ උසාවියෙ නඩු ගොඩක් අහන එක ප්‍රැක්ටිකල් නෑ කියලා, ගමේ ජෙප්පෙකුට නඩු ඇසීමේ බලය දෙන්නයි හදන්නෙ.

    ජෙප්පන්ගෙ මායම් වලට නොරැවටී ඔබේ චන්දය රනිල් මහතා ඉදිරියේ සටහන් කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,697
    113
    එකමත් එක රටක
    කාර් එකේ එන්නේ - දයාසන්ත අයියා
    පාරේ අයිනේ ඉන්නේ - හදුන් අයියා ඇතුළු සහෝදර සෙට් එක
     
    • Haha
    Reactions: dxx