රටට ආදරේ HEMAS

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැක්ක ද හේමාස් එකේ ඇඩ් එක?

    "රටට ආදරේ කරන මිනිස්සුන්ගේ හේමාස්"

    වැඩ කරන මිනිස්සු දම්මල ඇඩ් දාන්නෙ.. අපි වගේ ගොඩක් අය මේකෙ වැඩලු :lol:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    https://www.marketscreener.com/business-leaders/Husein-Esufally-06V80Y-E/biography/



    Ew86Ba6.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    Need to initiate. Success come after you.
    Let's try to be good investors to the country

    අනිවාරෙන්ම ඒ දේ වෙන්න ඕනෙ.. මගෙ පැත්තෙන් මම ඒ දේ කරන්න පටන් ගන්නව

    හැබැයි බිංදුවෙ ඉදල එන්නෙ..

    මට වඩා හොද විභවයක් තියන මිනිස්සු නායකත්වය ගන්න වෙනව
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම ක්ලෝගාඩ්, DIVA එහෙම් ගන්න එක එහෙමම නැවැත්තුවා.

    ෆුඩ්සිටි, කීල්ස් වල හෙනට ඔෆර්ස් :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම ක්ලෝගාඩ්, DIVA එහෙම් ගන්න එක එහෙමම නැවැත්තුවා.

    ෆුඩ්සිටි, කීල්ස් වල හෙනට ඔෆර්ස් :lol:

    එල වැඩක් මචා..
    හැබැයි ලංකාවෙ දෙයකින්ම රීප්ලේස් කරන්න..

    යුනිලිවර් නම් යන්න එපා..
    අපරාදෙ අපේ සල්ලි..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Hemas eketa wadinewa kiyanne itin anith ewa gane no katha

    මේවගෙන් තමා මායි ඩයිහාඩුයි මොරාල් අප් වෙන්නෙ..

    පිස්සු හැදෙනව ඩේට බේස් ෆිල් කරද්දි..

    ඌ මාව මෝටිවේට් කරන්ව

    මම ඌව මෝටිවේට් කරනව

    :lol::lol::lol:

    😅
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,734
    113
    මේවගෙන් තමා මායි ඩයිහාඩුයි මොරාල් අප් වෙන්නෙ..

    පිස්සු හැදෙනව ඩේට බේස් ෆිල් කරද්දි..

    ඌ මාව මෝටිවේට් කරන්ව

    මම ඌව මෝටිවේට් කරනව

    :lol::lol::lol:

    😅

    Pickme ekeka giya yaluwek kiwwa driver kiwwalu dan rides 50 % withera adu wela kiyela :lol::cool:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එල වැඩක් මචා..
    හැබැයි ලංකාවෙ දෙයකින්ම රීප්ලේස් කරන්න..

    යුනිලිවර් නම් යන්න එපා..
    අපරාදෙ අපේ සල්ලි..

    ලංකාවෙ සබන් කුඩු මොනාද බං තියෙන්නෙ
    ටූත් පේස්ට් නම් ලින්ක් එක ගන්නෙ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලංකාවෙ සබන් කුඩු මොනාද බං තියෙන්නෙ
    ටූත් පේස්ට් නම් ලින්ක් එක ගන්නෙ

    ඇත්තටම අපිට කියල තියෙන සබන් ජාති මොනවද...

    • CHANDI Panda (චණ්ඩි පැන්ඩා)
    • කොහොඹ ( ස්වදේශී නිෂ්පාදන )
    • රානි (ස්වදේශී නිෂ්පාදන)
    • සිද්ධාලේප නිෂ්පාදන (කැකුළු , විශාකා සබන්)
    • Delma නිෂ්පාදන ( Delma අරලිය, Delmalight,
    Dish, චූටි සබන්.... )
    • වෙන්ඩෝල් නිෂ්පාදන (වෙන්ඩෝල් වෙනිවැල්)
    • හරිශ්චන්ද්ර නිෂ්පාදන ( ඇත්තෝර, සමන් මල්,
    සෙනෝලා සබන්)
    • Sikuru සබන්
    • Wonderlight නිෂ්පාදන
    • Janet Skin Clear
    • බේබි පැන්ඩා සබන්
    • චන්දනාලේප ආයුරුවේද සබන්
    • Perlwhite
    • Lak Bar සබන්
    • Misumi

    61406258-439208083309990-6936070221069287424-n.jpg
    61428816-439208126643319-8684352777918349312-n.jpg
    61450067-439208333309965-1547947058617384960-n.jpg
    61478775-439207956643336-8784515083163140096-n.jpg
    61499261-439208689976596-8453544362167500800-n.jpg
    61503235-439208206643311-6111172011856232448-n.jpg
    61567894-439208296643302-6146957984309182464-n.jpg
    61632786-439208776643254-3147095809644822528-n.jpg
    61633618-439208846643247-7847261289695936512-n.jpg
    61637106-439208616643270-7498082278187204608-n.jpg
    61709135-728221727575665-5176483194333036544-n.jpg
    61762395-439208409976624-8793226432185630720-n.jpg
    61803284-439208243309974-5095373033300819968-n.jpg
    61823672-439208046643327-6212602719727779840-n.jpg
    61831460-439208806643251-1795773534954323968-n.jpg
    61972189-439208373309961-1393035752983494656-n.jpg
    62071145-439208269976638-3992887913766453248-n.jpg

    මේක බෙකම් දැම්මෙ
    ඩෙල්මා එකෙන් ගහනව මම දන්න විදිහට..
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    හේමාස් හොස්පිට්ල්, ගෝල්ඩ් ජෙල්, ක්ලෝගාඩ් මේ ටික තමා මම දැනට නවත්තල තියෙන දේවල්. තව හේමාස්ලගේ ප්‍රොඩක්ට්ස් තියෙනව නම් දාන්න.. මම පාවිච්චි කරන දේවල් ඒ අතර තියෙනව නම් නවත්තන්න ..