බයියෙක් කියන්නත් පුලුවන්. දැන් ටොයියො බයියො වෙනසක් නෑනෙකොහොමද ඕකා ගෝඨා බලේ ඉන්න කාලේ දැම්ම ටෝක්ස්..මම ඒත් බැලුවා දැන් මීක් නැත්තේ මොකෝ කියලා..බලනකොට කැපුවත් කොළ ටොයියෙක්.![]()
ගෝඨා හිටියා නම් ඕකා හෙන පත හැලි ලියන්නේ ඡන්ද ක්‍රමයේ ඉඳන් වික්ටෝරියා ජලාශය වෙනකං මේකා විස්තරයක් ලියයි කලට වේලාවට ඡන්දය තිබිමේ වැදගත් කම කියලා![]()
------ Post added on Feb 20, 2023 at 4:54 PM