රටට කෙල වෙලා බංකොලොත් වෙලා තියෙන වෙලාවක ඡන්දයක් ඕනෙද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    බලේ දෙනකොට ගන්න බය උන Sajith NNP -JVP වගේ උන්ට දැන් බලේට එන්න ඇති වෙලා තියෙන දෝල දුක arenna වෙන මිනිසුන්ට ඡන්දයක් ඕනේ ද?

    රනිල් කරන්නේ හරි දේ කියලා තමා මට පේන්නේ. ඉක්මනට රට ගොඩ ගන්න නම් ටැක්ස් ගහලා තමා කරන්න වෙන්නේ. එක තමා දෙන්න පුළුවන් හොඳම විසඳුම අඩු කාලෙකින්.


    මිනිස්සුන්ට සති දෙකෙන් අමතකද මේක බංකොලොත් වෙච්ච රටක් කියලා.

    සජිත් ජේවීපී වගේ සමාජවාදී, දුප්පත් කම මාර්කටින් කරලා බලේට එන්න හදන උන්ට මේ වෙලාවේ බලේට එන එක කොහොමත් පාඩුයි. මොකද උන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට බංකොලොත් වෙච්ච රටක් ගැලපෙන්නේ නෑ. දුප්පතුන්ට දෙන්න ඕන සහන දෙන්න සජිත්ට සල්ලි හොයා ගන්න වෙන්නේ අම්මට දෙන පැන්ෂන් සල්ලි උගස් කරලා තමා. ජේවීපී එකට කවදත් පෞද්ගලීකරණය ප්‍රතිවිහුහගත කරන්න බෑ. එහෙම උනොත් වෘතීය සමිති ජේවීපී එකට විරුද්ධව නැගිටිනවා.

    මේ රට තියෙන විදිහට වැඩේට හොඳම තනි රනිල් UNP එක.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,557
    1
    57,680
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු පූට්ටුවට බලය දුන්නෙ අවුරුදු 5 කට. රනිල්ට පූට්ටුව බලය දුන්නෙ අවුරුදු තුනකට.

    ජීවත්වෙන්න අමාරුයි කියල ආණ්ඩු පෙරලන්න ගියොත් අපිට ආණ්ඩු පෙරලන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මිනිස්සු පූට්ටුවට බලය දුන්නෙ අවුරුදු 5 කට. රනිල්ට පූට්ටුව බලය දුන්නෙ අවුරුදු තුනකට.

    ජීවත්වෙන්න අමාරුයි කියල ආණ්ඩු පෙරලන්න ගියොත් අපිට ආණ්ඩු පෙරලන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙයි.
    හින් නුල් toiyek Detected 😛
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    මහා මැතිවරණයක් තිබ්බනං හරි. වියදම් අඩුම කරලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    බලේ දෙනකොට ගන්න බය උන Sajith NNP -JVP වගේ උන්ට දැන් බලේට එන්න ඇති වෙලා තියෙන දෝල දුක arenna වෙන මිනිසුන්ට ඡන්දයක් ඕනේ ද?

    රනිල් කරන්නේ හරි දේ කියලා තමා මට පේන්නේ. ඉක්මනට රට ගොඩ ගන්න නම් ටැක්ස් ගහලා තමා කරන්න වෙන්නේ. එක තමා දෙන්න පුළුවන් හොඳම විසඳුම අඩු කාලෙකින්.


    මිනිස්සුන්ට සති දෙකෙන් අමතකද මේක බංකොලොත් වෙච්ච රටක් කියලා.

    සජිත් ජේවීපී වගේ සමාජවාදී, දුප්පත් කම මාර්කටින් කරලා බලේට එන්න හදන උන්ට මේ වෙලාවේ බලේට එන එක කොහොමත් පාඩුයි. මොකද උන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට බංකොලොත් වෙච්ච රටක් ගැලපෙන්නේ නෑ. දුප්පතුන්ට දෙන්න ඕන සහන දෙන්න සජිත් ත සල්ලි හොයා ගන්න වෙන්නේ අම්මට දෙන පැන්ෂන් සල්ලි උගස් කරලා තමා.

    උඹ කියන කතාවෙ ඇත්තක් නැත්තෙ නෑ.

    ජේවීපී එකට කවදත් පෞද්ගලීකරණ කරන්න බෑ.
    මෙන්න මේ කෑල්ලෙන් ඒ කතාවෙ වටිනාකම නැතිවෙලා උඹේ දේශපාලන සබුද්ධික භාවය ගැටලු සහගත වෙනව.
     
    • Haha
    Reactions: Solo Rider

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    එහෙම උනොත් එන හැම එකාම රට බංකොලොත් කරන්න දෙයක් නෑ අපිට චන්දෙ තියන්න බෑ කියයි. රට බංකොලොත් කරපු නිසානේ චන්දෙ තියන්න ඕනේ. චන්ද තියලා බංකොලොත් වෙච්චි රටවල් නෑ. රනිල් කියලා අමුතුවෙන් කරපු ලබ්බක් නෑ. ණය ගෙවන් නැතුව සලාක කරමයට තෙල් දෙන්න තෙල් ටිකක් ගේනව. තව ගෑස් ටිකක් ගේනවා එච්චරයි. ණ්ය ගෙවාගෙන මුට තෙල් ගේන්න කිව්වනන් තේරෙයි. මුන් ඔක්කම හොරු රටට ඔච්චර කෙල වෙලානන් රාජ්‍ය ඇමතිලා පත් කරගෙන වරප්‍රසාද ගනීද. කාලකන්නි වේසිගෙ පුතාලාට රජ කාලේ දඩුවම් දෙන්න්න ඕනේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හින් නුල් toiyek Detected 😛

    කොහොමද ඕකා ගෝඨා බලේ ඉන්න කාලේ දැම්ම ටෝක්ස්..මම ඒත් බැලුවා දැන් මීක් නැත්තේ මොකෝ කියලා..බලනකොට කැපුවත් කොළ ටොයියෙක්.🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    චන්දය ඔබේ අයිතියයි
    චන්දය ඔබේ අනාගතයයි.

    අයිතිය උදුරාගැනීමට ඉඩ නොතබනු

    අද හැමොම පාරට බහින්න, මේ වෙනුවෙන් සටන් කරමු. රනිල් ගෙදර යවමු.

    මව්බිම නැත්නන් මරනය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රට බංකලොත් නිසා ඡන්දේ නැති logic එකෙන් හැමදාම බලය ඉන්න පුලුවන් පොටක් හදාගන්න පුලුවන්
    1. පිස්සු decisions අරන් රට බංකලොත් කරනවා
    2. රට බංකලොත් නිසා ඡන්දේ තියන්නේ නෑ
    3. හැමදාම ඕකම ඇද ඇද යනවා, රට ගොඩගන්නේ නෑ
    4. හැමදාම බලයේ ඉන්නවා
    රට බංකලොත් කරපු අය රට ගොඩ ගනියි කියලත් හිතන් ඉන්න එකත් මරු
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    uya hari. me welawe peraherak tamai oni

    1676874098725.png
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    බංකොලොත් රටක නිදහස් උත්සව තියන්න පුළුවන්, චන්දෙ බෑ. හොරවේසිගේ පුතාල දන්නවා චන්දෙ තිබ්බොත් පුක පලා ගන්න වෙන්නේ කියල එකයි ලොවෙත් නැති පුන්ඩේ TALK දෙන්නේ... :angry::angry::angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කොහොමද ඕකා ගෝඨා බලේ ඉන්න කාලේ දැම්ම ටෝක්ස්..මම ඒත් බැලුවා දැන් මීක් නැත්තේ මොකෝ කියලා..බලනකොට කැපුවත් කොළ ටොයියෙක්.🤣
    ගෝඨා හිටියා නම් ඕකා හෙන පත හැලි ලියන්නේ ඡන්ද ක්‍රමයේ ඉඳන් වික්ටෝරියා ජලාශය වෙනකං මේකා විස්තරයක් ලියයි කලට වේලාවට ඡන්දය තිබිමේ වැදගත් කම කියලා 😛😛
     
    • Haha
    Reactions: N A K A M U R A

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    මෝඩ ගෝඨාලා තක්කඩි පොහොට්ටු පාලනයක් ගේන්න රට බංකොලොත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බලය දුන්නෙත් උන්ට උඩ දාගෙන 70% පන්නල ඡන්ද දුන්නෙත් ඔය දැන් රනිල්ට බැන බැන යන උන්නේ. වැඩ බැරි මෝඩ ගෝඨා පැන්නුව කියල මාක්ස්වාදී සමාජවාදී චීන හිතවාදී කොමියුනිස්ට් මෝඩ JVP පාලනයක් හරි යන්නේ නැහැ. Open Market economic policies හරියට ක්‍රියාත්මක කරොත් විතරයි ලංකාවට ගොඩ යන්න පුළුවන්. 2004 ඉඳන් JVP-මහින්ද-චන්ද්‍රිකා රට පෙරට ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනිහිල්ල ලංකාව වැසුණු ආර්ථිකයක් කරලා තියෙන්නේ. Trade Opennes එකෙන් 140 වෙනි තැන ඉන්නේ රටවල් 170න්.

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-ව...අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/#post-28606237

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    NPP නායකයෝ කියන විදියට ඡන්දේ දී රට ගොඩගමු
    https://elakiri.com/threads/npp-නායකයෝ-කියන-විදියට-ඡන්දේ-දී-රට-ගොඩගමු.2091804/#post-28606225

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව...-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    බලේ දෙනකොට ගන්න බය උන Sajith NNP -JVP වගේ උන්ට දැන් බලේට එන්න ඇති වෙලා තියෙන දෝල දුක arenna වෙන මිනිසුන්ට ඡන්දයක් ඕනේ ද?

    පොන්න බයියන්ගේ ගොම ලොජික්.


    පකෝ බලේ දෙනකොට ගන්න බය උනාද බලන්න පාර්ලිමේන්තු ඇතුලේ චන්දෙ එහෙනං අනුරට හරි සජියට හරි දෙන්න තිබ්බනේ. පකටද රනිල්ට දුන්නේ.නෙදකින් මෙහෙම බොරු වපුරන කාලකන්නි වේසිගෙ පුතාල.

    අනිත් කාරණේ තමයි.. එහෙනං ඉස්සරහට එන එන හැම හුත්තිගේ පුතාම රටම හූරන් කාල බංකොලොත් කරලා කියයි චන්දෙට සල්ලි නෑ.. චන්දෙ නොතියා ඉමු කියල .
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    මේක කිසිම ජනවරමක් නැති පිං ආණ්ඩුවක්. ඒකම ඇති ඡනදයක් තියලා මිනිස්සු කැමති කෙනෙක් පත්කරගන්න.
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,133
    99,710
    113
    ඒක තීරණය කරන්න රනිල්ට බෑ. එයාගෙ වගකීම ඒක හරි වෙලාවට දෙන එක.

    ඒත් ඉතින් රූල්ස් වලට ගේම් ප්ලේ කරන්න රනිල් ඔලිම්පික් ගිහින් නෑනෙ ඒ නිසා කැමති වෙලාවක තියාගනී.