බලේ දෙනකොට ගන්න බය උන Sajith NNP -JVP වගේ උන්ට දැන් බලේට එන්න ඇති වෙලා තියෙන දෝල දුක arenna වෙන මිනිසුන්ට ඡන්දයක් ඕනේ ද?
රනිල් කරන්නේ හරි දේ කියලා තමා මට පේන්නේ. ඉක්මනට රට ගොඩ ගන්න නම් ටැක්ස් ගහලා තමා කරන්න වෙන්නේ. එක තමා දෙන්න පුළුවන් හොඳම විසඳුම අඩු කාලෙකින්.
මිනිස්සුන්ට සති දෙකෙන් අමතකද මේක බංකොලොත් වෙච්ච රටක් කියලා.
සජිත් ජේවීපී වගේ සමාජවාදී, දුප්පත් කම මාර්කටින් කරලා බලේට එන්න හදන උන්ට මේ වෙලාවේ බලේට එන එක කොහොමත් පාඩුයි. මොකද උන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලට බංකොලොත් වෙච්ච රටක් ගැලපෙන්නේ නෑ. දුප්පතුන්ට දෙන්න ඕන සහන දෙන්න සජිත්ට සල්ලි හොයා ගන්න වෙන්නේ අම්මට දෙන පැන්ෂන් සල්ලි උගස් කරලා තමා. ජේවීපී එකට කවදත් පෞද්ගලීකරණය ප්‍රතිවිහුහගත කරන්න බෑ. එහෙම උනොත් වෘතීය සමිති ජේවීපී එකට විරුද්ධව නැගිටිනවා.
මේ රට තියෙන විදිහට වැඩේට හොඳම තනි රනිල් UNP එක.

Last edited: