රටට ගිය කලක්

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    e hatu maluwak kiyala dila

    සුකර මද්දව නම එකේ..එක හතු වර්ගයක්.. ඉන්දියාවේ උතුරු නැගෙහිර ප්‍රදේශවල තාමත් කලාතුරකින් දකින්න පුළුවන්.. විශේෂත්වේ.. ඒ හත්ත ලොකුඉ උඩ දුබුරු පාටයි කළු තිත් තියෙනවා.. ඌරගෙ පිට වගේ නිසා ඒ නම වැටුනේ..ඔය උරු මස් කව කතාව අවේ පානදුර වාදය යන කලේ සුද්දෝ හදපු බොරුවක්.. :):):):):yes::yes::yes::yes:
     
    • Like
    Reactions: thushana

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රටට මෙහෙම කාලගුණික විපර්යාස නොවී තියෙයිද බං මේ වගේ දේවල් කලාම :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඒ මචන් බුද්ධ දේශනා හරියට නොදන්න, තමන් හිතලා ධර්මය වරද්දාගෙන මනස්ගාත ඔලුවේ run කරන බෞද්ධ කියාගන්න පිරිස් තමයි මස් කන ඒක පවු. ඒවා පුජ කිරීමත් පවු කිය කියා නටන්නේ.

    භික්ෂුන් වහන්සේලාගේ ශිලයට හානියක් නොවන, ඕනෑම දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනෑම දෙයක් අපිට පුජා කරන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.

    මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට්, short-eats , ඔය අනන් මනං ෂණික කෑම, ඇල්කොහොල් නැති ඕනෙම බිම වර්ගයක්, සත්ව ආහාර, ශාක ආහාර ... ඔය ඒකි මෙකි නොකී ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන්.. කිසි ගැටළුවක් නෑ...
    මචං හාමුදුරුවන්ට වලදන්න පුළුවන්. ත්‍රිකෝටි පාරිශුධ්ධ මාංශ. ඒත් දානේ දෙන කෙනාට පව්. සීහගේ සෙන්පතිගේ කතාව බලපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    එහාමද බන්. එතින් තමන් විසින් නොමරන සත්කුසේ මස් කවට පව් නැද්ද?? එතැනදී අපි ඒ නාග පුළුල්ව හිතනන් ඕනි නේද??

    එතකොට සතුන් මැරීමට මස් කම අනුබලයක් වෙන්ව. එතොට අපි ව්ක්රක්රච්ව දායක වෙලා වෙලා තියනවා
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    higannekuta kanna dunna nam oyita wada watina wa neda?

    waradiyata hithanna epa.aagam wadekin kiwweth naha.poddak hithala baluwth mama kiwwa dey hari kiyal therewi.pilimekata rolls bun kanna baha.namuth eken badaginne inna duppathekta kanna denna thibba.
     
    මම මේ ගැනනං දන්නෑ මොකද මම කතෝලික. හැබැයි බුද්ධ පූජාවට sausages buns, බිත්තර පානුයි තියන එක අනුමත කරන්න කොහොමවත් බෑ. :angry::angry:මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.

    මචන්, උඹ කතෝලිකයෙක් වෙලත් තේරෙන තරම :yes: අපේ ආගමේ මිනිස්සුන්ට නොතේරෙන එකනෙ පුදුමෙ. :(
    මස්, මාළු වළදන එකත් වැරදියි. ඒවා පිලිගන්වන එකත් වැරදියි. ඔය දෙකෙන්ම වෙන්නෙ සත්ත්ව ඝාතනයට අනුබල දෙන එක තමා සරලවම කිවුවොත්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සුද්දෙක් තියන්න ඇත්තෙ බං.. උන් ඕවා දන්නෙ නැහැනේ..:(

    උඹලා අහලා තියෙද මේ සිංදුව..?

    මැණික් ගං දියෙන් හේදුන අතින් මල් මිටක් අරගෙන
    වඳින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ
    කටින්නට අනුන් හට විණ ගසන්නට ගෙනා පොල් ගොඩ
    දකින්නට තරම් පවුකල බවකි වැටහුණේ

    වනන්තර වලින් එලිබට සපුන් සේ අරන් පෙණ ගොබ
    පිඹී විස කාලදූමය නසන්නට අයෙක්
    අනිච්චං මෙහෙව් ලෝකෙක පිපේවිද තවත් නිල් මල්
    පුදන්නට ඔබේ පුදසුන කඳිර සුරිඳුනේ

    :(:(
     
    ලින්ක් එකක් දීපන් පින්වත
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ශිලයට හානියක් නොවන. කියන එක විස්තර කරන්න .

    මම දන්න ව්දියට මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට් හමුදුරුවන්ට වලදන්න තහනම් . මට මතක විදියට එක තියෙනෙ විනය පිටකයෙ.

    මස්, මාළු, සොසේජස්, කරෝල, සැමන් - සත්ව ගාථනයට වක්‍රකාරව අනුබලදිමක්

    මුලින්ම දෙයක් කියන්නම්. අපිට හිතෙන/දන්න විදිහට නෙවෙයි බුදු දහම තුල යන්න ඕනේ, බුදු රජාණන්වහන්සේ කියපු විදිහට විතරයි. :)

    බුදු රජාණන් වහන්සේ, භික්ෂුන්ට වැළඳීම තහනම් කල මස් වර්ග දහයක් ගැන විනය පිටකයේ සඳහන් වෙනවා.

    1. මිනි මස්
    2. අලි මස්
    3. අශ්ව මස්
    4. බලු මස්
    5. සර්ප මස්
    6. සිංහ මස්
    7. ව්‍යාග්‍ර මස්
    8. දිවි මස්
    9. වලස් මස්
    10. කරබානා වලස් මස්

    හේතු:-
    ඔය මස් වර්ග වලඳපු භික්ෂුන් වහන්සේලාට ලොකු ප්‍රශ්න මතු උනා. ඒවා බුදු රදුන් විමසලා බලනකොට ප්‍රශ්නය වුනේ මස් වර්ගයේ. ඒ ඒ හේතු සාධාරණව සලකා බලලා ඒවා වැළඳීම තහනම් කළා.

    උ.දා:
    එක් කාලයකදී වැදී ජනතාව, දිවියකු දඩයම් කරලා දිවි මස් කෑවා. භික්ෂුන් වහන්සේලා පිඬු සිඟා වදිද්දී උන් වහන්සේලාටත් පුජා කළා. උන් වහන්සේලාත් වැළඳුවා. දිවි මස් වැළඳු භික්ෂුන් වහන්සේලා වනයේ ඉන්න කොට ඒ දිවි මස් ඉවකල දිවියෝ ඇවිල්ලා ඒ භික්ෂුන් මරා දැම්මා.ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ බව සැලකර සිටියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විනය නීතියක් පැනෙවුවා "පින්වත් මහණෙනි, දිවි මාංශ නොවැලඳිය යුතුය. යමෙක් දිවි මාංශ වලඳත් නම් ඔහුට 'දුකකට අපත්තිය' සිදු වේ." (දුකකට අපත්තිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න, ස්වාමින් වහන්සේ නමක් මුණගැහිලා සාකච්චා කරලා බලන්න)

    ඒ නිසා නොවැලඳිය යුතු මස් අන්තර්ගත නොවන ඕනෙම මස් වර්ගයක් සහිත අහාර වැළඳීම ගැටළුවක් නැහැ.

    +++++++++++

    මස් කෑම පාපයකට සම්බන්ධ වෙනවා නම්, බුදු රජාණන් වහන්සේ රහසින් පවු කරලා.. එහෙනම් පලවෙනි බුදු ගුණය අරහන් නෙවෙයි නේ? :D

    බුදු රජාණන්වහන්සේට වඩා බුද්ධ ධර්මය දන්නවා කියලා කවුරු හරි හිතනවනන් එයා වහාම ලඟම ඉන්න මනෝ වෛද්‍යවරයා හමු වන්න. :yes: :D
     
    • Like
    Reactions: KPZ and yushara

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ බුදුහාමුදුරුවෝ මස් අනුබව කල කියල.. ත්‍රිකෝටික පරිශුද්ද ශිලය ට අනුව ජිවත් උන... දානේ නැතුව හා..සොයාගැනීමේ අපහසුත ගොඩක් තිබුන බුදු හමුදුරුවොන්ට.. වස් කාලයේ,එත් මස් අනුබව කලේ නෑ.. :):):)

    මස් අනුභව කළා බන්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    මචං හාමුදුරුවන්ට වලදන්න පුළුවන්. ත්‍රිකෝටි පාරිශුධ්ධ මාංශ. ඒත් දානේ දෙන කෙනාට පව්. සීහගේ සෙන්පතිගේ කතාව බලපන්

    මරලා නං මස් දුන්නේ දීපු කෙනාට පවු තමයි.. එකේ ගැටළුවක් නෑ! එතන පව තියෙන්නේ ප්‍රාණ ඝාතයට. ඉතින් දානය දෙන කෙනත් ඒ මස් ලබා ගන්නේ,

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    නම්, කිසි ගැටළුවක් නැහැ නේ?

    එහාමද බන්. එතින් තමන් විසින් නොමරන සත්කුසේ මස් කවට පව් නැද්ද?? එතැනදී අපි ඒ නාග පුළුල්ව හිතනන් ඕනි නේද??

    එතකොට සතුන් මැරීමට මස් කම අනුබලයක් වෙන්ව. එතොට අපි ව්ක්රක්රච්ව දායක වෙලා වෙලා තියනවා

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය තමා සහෝ අපි අරගන්න ඕනේ....

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    ලබා ගන්නා මාංශය...

    උ.දා: ඔයා හොටලෙකට ගියාම, එතන තියන, ඔයා වෙනුවෙන්ම විශේෂයෙන්ම පිළියෙළ නොකළ මස්.

    කෙනෙක් කියනවා නම්, "සත්තු මරන්නේ අපි කන නිසා" කියලා, මම එයාට කියනවා "අපි කන්නේ, මරලා ගෙනල්ලා විකුණන නිසා විතරයි" කියලා. මොකද අපි මස් කෑවේ නෑ කියලා මැරෙන්නෙත් නෑ, මස් කඩේ නැත්තම් සත්තු හොයාගෙන ගිහින් මරාගෙන කන්නෙත් නෑ!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මස් අනුභව කළා බන්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    මරලා නං මස් දුන්නේ දීපු කෙනාට පවු තමයි.. එකේ ගැටළුවක් නෑ! එතන පව තියෙන්නේ ප්‍රාණ ඝාතයට. ඉතින් දානය දෙන කෙනත් ඒ මස් ලබා ගන්නේ,

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    නම්, කිසි ගැටළුවක් නැහැ නේ?

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය තමා සහෝ අපි අරගන්න ඕනේ....

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    ලබා ගන්නා මාංශය...

    උ.දා: ඔයා හොටලෙකට ගියාම, එතන තියන, ඔයා වෙනුවෙන්ම විශේෂයෙන්ම පිළියෙළ නොකළ මස්.

    කෙනෙක් කියනවා නම්, "සත්තු මරන්නේ අපි කන නිසා" කියලා, මම එයාට කියනවා "අපි කන්නේ, මරලා ගෙනල්ලා විකුණන නිසා විතරයි" කියලා. මොකද අපි මස් කෑවේ නෑ කියලා මැරෙන්නෙත් නෑ, මස් කඩේ නැත්තම් සත්තු හොයාගෙන ගිහින් මරාගෙන කන්නෙත් නෑ!

    රටේ බෞද්දයො අද ඉදන් මස් කන එක නැවත්තුවොත් අහින්සක සත්තු දහස් ගානක් මරනයෙන් බේර ගන්න පුලුවන් කියලා මම කියනවා..:cool:
    මස් කඩේකට මස් ගේන්නේ පාරිභෝගික ඉල්ලීම මත...ඒ කියන්නේ අපි මස් ගන්න එකට අනුලෝමව සමානුපාතිකයි සත්තු මරන එක...මම කියන්නේ අපි මස් කද්දි මම විසින් සතුන් මැරීමට අනුබල නොදෙමි කියන ත්‍රිකෝටික සිල් පදය කඩනවා කියන එක..:rolleyes:

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    රටේ බෞද්දයො අද ඉදන් මස් කන එක නැවත්තුවොත් අහින්සක සත්තු දහස් ගානක් මරනයෙන් බේර ගන්න පුලුවන් කියලා මම කියනවා..:cool:
    මස් කඩේකට මස් ගේන්නේ පාරිභෝගික ඉල්ලීම මත...ඒ කියන්නේ අපි මස් ගන්න එකට අනුලෝමව සමානුපාතිකයි සත්තු මරන එක...මම කියන්නේ අපි මස් කද්දි මම විසින් සතුන් මැරීමට අනුබල නොදෙමි කියන ත්‍රිකෝටික සිල් පදය කඩනවා කියන එක..:rolleyes:

    මේවා මුන්ට කියලා වෑඩක් නෑ
     
    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කියන්නේ

    1.තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2.තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3.තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)

    උඹ කියන විදිය නෙමෙයි මචං.. වාද කරන්න ඕනේ නෑ... කඩෙන් මස් අරන් කැවත් දාන දුන්නත් පව්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේවා මුන්ට කියලා වෑඩක් නෑ

    Mama nam mas kanne na... ekata hethuwa thama pallehain tiyena thread eka.. ita amatarawa mage ex vegetarian nisa mamath purudu una.. gedara mas iwwath mama kanne na.. satthunta adare karala nature ekath ekka inna eka thama niyama mata nam.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    රටේ බෞද්දයො අද ඉදන් මස් කන එක නැවත්තුවොත් අහින්සක සත්තු දහස් ගානක් මරනයෙන් බේර ගන්න පුලුවන් කියලා මම කියනවා..:cool:
    මස් කඩේකට මස් ගේන්නේ පාරිභෝගික ඉල්ලීම මත...ඒ කියන්නේ අපි මස් ගන්න එකට අනුලෝමව සමානුපාතිකයි සත්තු මරන එක...මම කියන්නේ අපි මස් කද්දි මම විසින් සතුන් මැරීමට අනුබල නොදෙමි කියන ත්‍රිකෝටික සිල් පදය කඩනවා කියන එක..:rolleyes:

    අපි කියන්නෙ නැතිව මිනිහෙක් සත්තු මරලා කඩයක් දාගෙන මස් විකුනනවා. එතකොට මිනිහාට ඒ සත්තු මරන්න අපි අනුබල දුන්නා? :D

    කොහොමද අනුබල දෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? :D