e hatu maluwak kiyala dila
සුකර මද්දව නම එකේ..එක හතු වර්ගයක්.. ඉන්දියාවේ උතුරු නැගෙහිර ප්රදේශවල තාමත් කලාතුරකින් දකින්න පුළුවන්.. විශේෂත්වේ.. ඒ හත්ත ලොකුඉ උඩ දුබුරු පාටයි කළු තිත් තියෙනවා.. ඌරගෙ පිට වගේ නිසා ඒ නම වැටුනේ..ඔය උරු මස් කව කතාව අවේ පානදුර වාදය යන කලේ සුද්දෝ හදපු බොරුවක්..













