රටට ගිය කලක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කියන්නේ

1.තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
2.තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
3.තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)

උඹ කියන විදිය නෙමෙයි මචං.. වාද කරන්න ඕනේ නෑ... කඩෙන් මස් අරන් කැවත් දාන දුන්නත් පව්

එහෙමද.. ආ.. ඔවු පැටලීමක්.. සමාවෙන්න... :) ඔයා කරුණු තුන සම්බන්ධයෙන් හරි.....

ගැටළුවක් නැහැ. ඔහොම ගත්තත් කතාව ඇත්තනේ....

කඩේ මස් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය කරුණු 3 අනුව වෙන්න බෑ නේ!
 
Last edited:

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපි කියන්නෙ නැතිව මිනිහෙක් සත්තු මරලා කඩයක් දාගෙන මස් විකුනනවා. එතකොට මිනිහාට ඒ සත්තු මරන්න අපි අනුබල දුන්නා? :D

    කොහොමද අනුබල දෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? :D

    උගෙ මස් විකිනෙන්නේ නැති උනාම ඌ කඩේ වහලා දායි:rolleyes:...ඒත් උබලා ගිහින් උගෙන් මස් අරගත්තොත් ඌ හෙටත් සත්තු මරලා මස් විකුනයි:yes:...හරිම සරලයි..;)අපිට මස් කඩයක් දාන එක නවත්තන්න බෑ..නමුත් මස් කඩේ දිගටම කරගෙන යන එක වලක්වන්න පුලුවන්..මස් කඩේ දිගටම කරගෙන යනව නම් ඒකේ ගැනුම් කාරයොත් ඒ පවට සහභාගී වෙනවා මම කලින් කියපු කරුන මත..:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මස් අනුභව කළා බන්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    මරලා නං මස් දුන්නේ දීපු කෙනාට පවු තමයි.. එකේ ගැටළුවක් නෑ! එතන පව තියෙන්නේ ප්‍රාණ ඝාතයට. ඉතින් දානය දෙන කෙනත් ඒ මස් ලබා ගන්නේ,

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    නම්, කිසි ගැටළුවක් නැහැ නේ?

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය තමා සහෝ අපි අරගන්න ඕනේ....

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    ලබා ගන්නා මාංශය...

    උ.දා: ඔයා හොටලෙකට ගියාම, එතන තියන, ඔයා වෙනුවෙන්ම විශේෂයෙන්ම පිළියෙළ නොකළ මස්.

    කෙනෙක් කියනවා නම්, "සත්තු මරන්නේ අපි කන නිසා" කියලා, මම එයාට කියනවා "අපි කන්නේ, මරලා ගෙනල්ලා විකුණන නිසා විතරයි" කියලා. මොකද අපි මස් කෑවේ නෑ කියලා මැරෙන්නෙත් නෑ, මස් කඩේ නැත්තම් සත්තු හොයාගෙන ගිහින් මරාගෙන කන්නෙත් නෑ!

    සමාවෙන්න මට වැරදීමක්.....

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ,

    1. යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට දැක්කේ නැත්තම්,
    2. යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට ඇසුවේ නැත්තම්,
    3. යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට සැක කලේ නැත්තම්,

    ඒ මාංශය අනුමත කරලා.... :)

    "පින්වත් ජිවක, මම වනාහි තුන් කෙලවරින් යුක්ත මාංශය අනුභවය කල යුතු යැයි පවසමි. එනම්, (යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට) නොදක්නා ලද්දේ වේද, නොඅසනා ලද්දේ වේද, සැක නොකරන ලද්දේ වේද, මේ තුන් කෙලවරින් යුතු මාංශය අනුභවය කල යුතු යැයි පවසමි."

    (මජ්ජිම නිකාය - ජිවක සුත්‍රය)
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අපි කියන්නෙ නැතිව මිනිහෙක් සත්තු මරලා කඩයක් දාගෙන මස් විකුනනවා. එතකොට මිනිහාට ඒ සත්තු මරන්න අපි අනුබල දුන්නා? :D

    කොහොමද අනුබල දෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? :D

    මිනිස්සු මස් ගත්තෙ නෑත්නම් කඩය වෑහෙනව නෙද?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එහෙමද.. ආ.. ඔවු පැටලීමක්.. සමාවෙන්න... :) ඔයා කරුණු තුන සම්බන්ධයෙන් හරි.....

    ගැටළුවක් නැහැ. ඔහොම ගත්තත් කතාව ඇත්තනේ....

    කඩේ මස් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය කරුණු 3 අනුව වෙන්න බෑ නේ!
    දෙයක් සල්ලි දීලා ගන්නේ තමන් වෙනුවෙන් තියෙන දෙයක් කියලා හිතලා නෙමෙයිද?:rolleyes::rolleyes: අපි සල්ලි දීලා ගන්නේ අපිට හරියන දේනේ. උදා: හරක් මස්, එළු මස්, කුකුල් මස් කියන තුන තියෙනවා කිව්වොත් අපි අපිට ඕනේ එක තොරලානේ ගන්නේ. ඒ කියන්නේ අපිට ඕනේ දේ... අනේමන්දා බං මම මේවට වාද කරන්න කැමති නෑ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උගෙ මස් විකිනෙන්නේ නැති උනාම ඌ කඩේ වහලා දායි:rolleyes:...ඒත් උබලා ගිහින් උගෙන් මස් අරගත්තොත් ඌ හෙටත් සත්තු මරලා මස් විකුනයි:yes:...හරිම සරලයි..;)අපිට මස් කඩයක් දාන එක නවත්තන්න බෑ..නමුත් මස් කඩේ දිගටම කරගෙන යන එක වලක්වන්න පුලුවන්..මස් කඩේ දිගටම කරගෙන යනව නම් ඒකේ ගැනුම් කාරයොත් ඒ පවට සහභාගී වෙනවා මම කලින් කියපු කරුන මත..:rolleyes:

    සමාවෙන්න කලින් වැරදි කරුණක් කියලා.... මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ....

    "පින්වත් ජිවක, මම වනාහි තුන් කෙලවරින් යුක්ත මාංශය අනුභවය කල යුතු යැයි පවසමි. එනම්, (යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට) නොදක්නා ලද්දේ වේද, නොඅසනා ලද්දේ වේද, සැක නොකරන ලද්දේ වේද, මේ තුන් කෙලවරින් යුතු මාංශය අනුභවය කල යුතු යැයි පවසමි."

    (මජ්ජිම නිකාය - ජිවක සුත්‍රය)

    ++++++++++++

    චේතනාව අනුවනේ කර්ම රැස් වෙන්නේ. එතකොට හරිනේ කතාව...

    කඩේ තියනවා මරපු කුකුල්ලු ගොඩක්. ඒ අතරින් ඔයා තෝරා ගන්නා සතා, ඔයා වෙනුවෙන් ම මරපු බව, දැක්කෙත් නැත්තම්, එහෙම අහන්න ලැබුනෙත් නැත්තම්, සැක කරන්න හේතුවකුත් නැත්තම් (ඔයා කඩ කාරයව හිතවත් කරගෙන ඒ හිතවත් කම මත මස් ගෙනෙන්නේ නැත්තම්, කඩෙන් මස් ගන්නේ අහඹු විදිහට නම්, ඔයා මස් ගන්න/නොගන්න බව හරියටම දන්නේ නැති නිසා ඔයා වෙනුවෙන් මරපු කුකුල්ලු කඩ කාරයා තියන්නෙත් නැත්තම්),

    ඒ කුකුලව අරන් කෑවා කියලා ගැටළුවක් නැහැ නේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙයක් සල්ලි දීලා ගන්නේ තමන් වෙනුවෙන් තියෙන දෙයක් කියලා හිතලා නෙමෙයිද?:rolleyes::rolleyes: අපි සල්ලි දීලා ගන්නේ අපිට හරියන දේනේ. උදා: හරක් මස්, එළු මස්, කුකුල් මස් කියන තුන තියෙනවා කිව්වොත් අපි අපිට ඕනේ එක තොරලානේ ගන්නේ. ඒ කියන්නේ අපිට ඕනේ දේ... අනේමන්දා බං මම මේවට වාද කරන්න කැමති නෑ

    නැහැ නේ. අපි සතාව තෝරන්නේ අහඹු විදිහට නේ. මොකද අපේ චේතනාව අනුවනේ කර්ම රැස් වෙන්නේ. ඔයා තෝරා ගන්නා සතා මරලා තියෙන්නේ ඔයා වෙනුවෙන් නෙවෙයි නම්, ගැටළුවක් නැහැ නේ.

    කඩේ තියනවා මරපු කුකුල්ලු ගොඩක්. ඒ අතරින් ඔයා තෝරා ගන්නා සතා, ඔයා වෙනුවෙන් ම මරපු බව, දැක්කෙත් නැත්තම්, එහෙම අහන්න ලැබුනෙත් නැත්තම්, සැක කරන්න හේතුවකුත් නැත්තම් (ඔයා කඩ කාරයව හිතවත් කරගෙන ඒ හිතවත් කම මත මස් ගෙනෙන්නේ නැත්තම්, කඩෙන් මස් ගන්නේ අහඹු විදිහට නම්, ඔයා මස් ගන්න/නොගන්න බව හරියටම දන්නේ නැති නිසා ඔයා වෙනුවෙන් මරපු කුකුල්ලු කඩ කාරයා තියන්නෙත් නැත්තම්),

    ඒ කුකුලව අරන් කෑවා කියලා ගැටළුවක් නැහැ නේ.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මම මේ ගැනනං දන්නෑ මොකද මම කතෝලික. හැබැයි බුද්ධ පූජාවට sausages buns, බිත්තර පානුයි තියන එක අනුමත කරන්න කොහොමවත් බෑ. :angry::angry:මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.

    ඔය උබට තේරෙන දේ සමහර අපේ ගොන්නුන්ට නොතේරෙන එක දුකක් මචං :(
     
    • Like
    Reactions: chootyputha1

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සමාවෙන්න කලින් වැරදි කරුණක් කියලා.... මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ....

    "පින්වත් ජිවක, මම වනාහි තුන් කෙලවරින් යුක්ත මාංශය අනුභවය කල යුතු යැයි පවසමි. එනම්, (යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට) නොදක්නා ලද්දේ වේද, නොඅසනා ලද්දේ වේද, සැක නොකරන ලද්දේ වේද, මේ තුන් කෙලවරින් යුතු මාංශය අනුභවය කල යුතු යැයි පවසමි."

    (මජ්ජිම නිකාය - ජිවක සුත්‍රය)

    ++++++++++++

    චේතනාව අනුවනේ කර්ම රැස් වෙන්නේ. එතකොට හරිනේ කතාව...

    කඩේ තියනවා මරපු කුකුල්ලු ගොඩක්. ඒ අතරින් ඔයා තෝරා ගන්නා සතා, ඔයා වෙනුවෙන් ම මරපු බව, දැක්කෙත් නැත්තම්, එහෙම අහන්න ලැබුනෙත් නැත්තම්, සැක කරන්න හේතුවකුත් නැත්තම් (ඔයා කඩ කාරයව හිතවත් කරගෙන ඒ හිතවත් කම මත මස් ගෙනෙන්නේ නැත්තම්, කඩෙන් මස් ගන්නේ අහඹු විදිහට නම්, ඔයා මස් ගන්න/නොගන්න බව හරියටම දන්නේ නැති නිසා ඔයා වෙනුවෙන් මරපු කුකුල්ලු කඩ කාරයා තියන්නෙත් නැත්තම්),

    ඒ කුකුලව අරන් කෑවා කියලා ගැටළුවක් නැහැ නේ.

    කඩේ ඉන්න කුකුල්ලුන්ගේ ගහලා නෑ තමා මූ මරලා තියෙන්නේ ෂෙනික් වෙනුවෙන් මූ මරලා තියෙන්නේ හෙක්ටර් වෙනුවෙන් කියලා නෑ...ඒත් ඔයා මස් කන ප්‍රජාවටයි අයිති...සත්තු මරන එකා උන් මරන්නේ මස් කන ප්‍රජාව වෙනුවෙන්...එතකොට තමා වෙනුවෙන් මැරුවේ නෑ කියන තර්කය බිද වැටෙනවා...:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කඩේ ඉන්න කුකුල්ලුන්ගේ ගහලා නෑ තමා මූ මරලා තියෙන්නේ ෂෙනික් වෙනුවෙන් මූ මරලා තියෙන්නේ හෙක්ටර් වෙනුවෙන් කියලා නෑ...ඒත් ඔයා මස් කන ප්‍රජාවටයි අයිති...සත්තු මරන එකා උන් මරන්නේ මස් කන ප්‍රජාව වෙනුවෙන්...එතකොට තමා වෙනුවෙන් මැරුවේ නෑ කියන තර්කය බිද වැටෙනවා...:rolleyes:

    නැහැ කිසි වෙනසක් වෙන්නේ නෑ. ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි පවු පිරෙන්නේ. ඔය බුද්ධ දේශනාවම කියලා තියෙන්නේ!

    ශේනික් වෙනුවෙන්ම මරපු කුකුලා.
    හෙක්ටර් වෙනුවෙන්ම මරපු කුකුළා.

    කියලා ලේබල් අලවලා තියෙන්න ඕනේ. නැතුව තමන් වෙනුවෙන් වෙන්නේ නෑ නේ!:rolleyes:

    ඕනෑම මිනිහෙක් වෙනුවෙන් කරන දෙයකට අපිට පවු පිරෙනවානම්, "අපි මස් කන කෙනෙක්. නමුත් සතියක් නොකා හිටියත්" අපිට ඒ සතියෙම පවු පිරෙනවා? අපි වෙනුවෙන් මරපු නැති සත්තුන්ගේ ප්‍රාණ ඝාතයට? එතකොට චේතනාව අනුව කර්ම රැස් වෙනවා කියන කරුණ බොරු වෙනවා නේ! බුදු දහම එතැනින්ම epic fail නේ? :rolleyes:

    බුද්ධ දේශනා වැරදි කියන තනටද ඔයා එන්න යන්නේ? :rolleyes:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?
    aha koheda ban sadahan wenne.dannethi nisa ahuwe
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙමද.. ආ.. ඔවු පැටලීමක්.. සමාවෙන්න... :) ඔයා කරුණු තුන සම්බන්ධයෙන් හරි.....

    ගැටළුවක් නැහැ. ඔහොම ගත්තත් කතාව ඇත්තනේ....

    කඩේ මස් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය කරුණු 3 අනුව වෙන්න බෑ නේ!

    danne nati nam ewa kiyanna epa meka buddagama

    oyata one one widihata okoma kiyala passe sama wena kiyana epa

    maansha pili ganuwat paw kawat paw
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    නැහැ කිසි වෙනසක් වෙන්නේ නෑ. ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි පවු පිරෙන්නේ. ඔය බුද්ධ දේශනාවම කියලා තියෙන්නේ!

    ශේනික් වෙනුවෙන්ම මරපු කුකුලා.
    හෙක්ටර් වෙනුවෙන්ම මරපු කුකුළා.

    කියලා ලේබල් අලවලා තියෙන්න ඕනේ. නැතුව තමන් වෙනුවෙන් වෙන්නේ නෑ නේ!:rolleyes:

    ඕනෑම මිනිහෙක් වෙනුවෙන් කරන දෙයකට අපිට පවු පිරෙනවානම්, "අපි මස් කන කෙනෙක්. නමුත් සතියක් නොකා හිටියත්" අපිට ඒ සතියෙම පවු පිරෙනවා? අපි වෙනුවෙන් මරපු නැති සත්තුන්ගේ ප්‍රාණ ඝාතයට? එතකොට චේතනාව අනුව කර්ම රැස් වෙනවා කියන කරුණ බොරු වෙනවා නේ! බුදු දහම එතැනින්ම epic fail නේ? :rolleyes:

    බුද්ධ දේශනා වැරදි කියන තනටද ඔයා එන්න යන්නේ? :rolleyes:

    machanla ubala harida weradida mama danne namuth kenekta pawak siduwenne thrikoti parishudda silen ekak hari kadapuwama.eken ekak thamai "maranna anubala dun ne" kiyala kiyanne,namuth ape bauddayo saha wenath kattiya meka wikurthi karanawa.aniwarrenma wikunanna thiyena masak anubawa karoth eka pawak kiyalathamai mama hithanne,mokada eka maranna anubala dimak,therun nethi kasttiyata mehema kiyannamko.kukul gowipolaka kukullunwa maranawa minissunta kanna.hebei e pradeshe minissu kukulmas kana eka neweththuwoth ai kukullu maran ne mokada minissu salliwalata kukulmas ganneththam gowipola wahanna wenawa anna ethakota buddiyen kalpana karoth penawa wakrakarawa(rijuwa neme)anubala dimak thamai wenne,thawa ekak kiyannam api maduruwek maraddi hugak welawata hithala neme maranne ridena nisa ibema uta gehenawa,eka pawak wenne ape molen anubalayak denawa uwa maranna kiyala.hebei api kele yaddi ahamben sathek(muwek) merila hitiyoth uge mas kewata nam paw ne mokada uwa maranna api kisi anu balayak dila ne.u merilathiyena ekata api kisi hethuwak nemei ekai othana wenasa mata hithena widiyata.hodama de thamai buddagame thiyena godak karunu apita therena dema neme, ita wada godak geburui buddiyen dakinna puluwannam ewa hoyaganna eka amaru ne kiyala thamai mata hithenne
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මස් කෑම පාපයක් කියලා හිතන් ඉන්න අයට කියවන්න.

    ඒ ගොල්ලෝ මෙතන දැනටමත් අහපු ප්‍රශ්නයි, අහපු නැති ප්‍රශ්නයි ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර මෙතන තියනවා. හැබැයි මේ ලිපි වැදගත් වෙන්නේ තිසරණය පිහිටලා නම් විතරයි....

    1. නිර්මාංශ ප්‍රශ්නය
    2. මහරහතුන් වැඩිමග ඔස්සේ ලිපි පෙළ

    බුද්ධ දේශනා පිලි ගන්න බැරි බෞද්ධයෝ ඉන්න විදිහක් නෑ නේ?

    බුද්ධ දේශනා පිළිගන්නේ නැති කෙනා, බුද්ධ ධර්මය පිලි ගන්නේ නෑ! ධර්මය සරණ ගිහිල්ලත් නෑ!
    බුද්ධ ධර්මය පිළිගන්නේ නැති කෙනාට බුදු රජාණන් වහන්සේ දේශනා කල දේවල් පිලි ගන්න බෑ!
    බුදු රජාණන් වහන්සේව පිලි නොගන්න කෙනා බුදු රජාණන් වහන්සේ සරණ ගිලිල්ලා නෑ!
    එතකොට ඒ කෙනාට තිසරණය නෑ!

    බෞද්ධ කියාගන්න අය ඉන්නවා නම් මෙතන තිසරණය නැති, මෙතන වාද කරන්න කලින් ගිහිල්ලා තිසරණයේ පිහිටලා බෞද්ධ වෙලා එන්න. පස්සේ පුළුවන් ධර්ම සාකච්චා කරන්න.
     
    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    nice

    Shenic oya hari ........... buddhist kattiyata mas kema thahanam karala nehe . adugane 5 years daham pasal giya aya dannawa aththa . thamanta mas kemen paw siddawenawa kiyala hitheema harima moda kathawak