ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කියන්නේ
1.තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
2.තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
3.තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං)
උඹ කියන විදිය නෙමෙයි මචං.. වාද කරන්න ඕනේ නෑ... කඩෙන් මස් අරන් කැවත් දාන දුන්නත් පව්
එහෙමද.. ආ.. ඔවු පැටලීමක්.. සමාවෙන්න...
ඔයා කරුණු තුන සම්බන්ධයෙන් හරි.....ගැටළුවක් නැහැ. ඔහොම ගත්තත් කතාව ඇත්තනේ....
කඩේ මස් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔය කරුණු 3 අනුව වෙන්න බෑ නේ!
Last edited:

...ඒත් උබලා ගිහින් උගෙන් මස් අරගත්තොත් ඌ හෙටත් සත්තු මරලා මස් විකුනයි
...හරිම සරලයි..
අපිට මස් කඩයක් දාන එක නවත්තන්න බෑ..නමුත් මස් කඩේ දිගටම කරගෙන යන එක වලක්වන්න පුලුවන්..මස් කඩේ දිගටම කරගෙන යනව නම් ඒකේ ගැනුම් කාරයොත් ඒ පවට සහභාගී වෙනවා මම කලින් කියපු කරුන මත..

look closely son 