රටට ගිය කලක්

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
හැමදාම කොළ පලතුරු කන්න බෑ කියල බඩ ගින්නට සතෙක් මරල කනවා
හැමදාම දඩයමේ යන්න බැරි නිසා එක දවසේ ගොඩක් මරල තියාගෙන කනවා
තමන්ට දඩයමේ යන්න කම්මැලි නිසා ගිය එකෙක්ගෙන් අරගන්න පුරුදු වෙනව
පස්සේ දඩයමේ ගිය එකා තමන්ගේ මහන්සියට හරියන්න මස් ඉල්ලන එකගෙනුත් මොනා හරි ගන්නවා. ඔහොම ගිහින් පොඩියට ව්‍යාපාරේ පටන්ගන්නවා.

ඔහොම පටන්ගෙන ආපු ව්‍යාපාරේ අද වෙනකොට මහා පරිමාණයෙන් farm වල සත්තු ඇති කරලා මරනවා. ඒවා කඩේට එවනවා.

එතකොට මේ ව්‍යාපාර පටන් ගත්තේ මිනිහෙක් ගේ ඉල්ලීම නිසා නෙවෙයි ද? අපි කන මස් වල පවත් අර මුලින්ම මස් ඉල්ලපු මිනිහට විතරද? ඇයි ඔච්චර බොළඳ විදිහට හිතන්නේ කඩවල් වල මස් තියෙන නිසානේ අපි අරගෙන කන්නේ කියල. කඩවල් වල විකුනන්න මස් තියෙන්නේ අපි කන නිසානේ.

අපි මස් පාරිබෝගිකයෙක් කියන්නේ අපි කෙලින්ම සත්තු මරන්න අනුබල දෙනවා නේ. ඉතින් කොහොමද කියන්නේ අපි කන මස් මාළු ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයෙන් පරිබාහිරයි කියල.

හිතන්න ඔයාගේ යාලුවෙක් එයට කන්න ආස හිතිලා ගෙදර ඉන්න කුකුලගේ බෙල්ල කපල හොද්දක් හැදුව කියල. ඉතින් අන්න ඒ දවසේ මොකක් හරි හදිස්සියකට ඔයාට ඒ යාළුවගේ ගෙදර යන්න වුනා කියල හිතන්න. ඉතින් ඒ වෙලාවේ ඔයාගේ යාළුවා ඔයාටත් කෑමට ඉන්න කියල අර කුකුළු මස් හොද්දෙන් ඔයාට කුකුළු මස් කෑල්ලක් දුන්න කියල ඔයා ඒක කෑවා කියල ඔයාට පව් නෑ. මොකද ඒ සතා ඔයා වෙනුවෙන් මරල නෑ. ඔයාගේ කිසිම බලපෑමක් ඒ සතාගේ මරණය වෙනුවෙන් තිබුනේ නෑ. අන්න එතැනදී ඔයා නිදහස්. එහෙම නැතුව කඩෙන් ගත්ත මස් කෑල්ලේ ඔයාගේ නමට ලේබලයක් ගහල තිබ්බේ නෑ කියල ඔයාට පවින් ගැලවෙන්න බෑ
 
zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    ane manda ban mehema giyoth thawa aurudu ganakin katawath karadarayak neththamarakku biwwata paw ne kiyai,gedara geni kemathi nam badu gehuwath pawne kiyai,thamanta karadarekadi boru kiwwath paw ne kiyai,horakan karala kotipathi wechcha eungen horakan karath paw ne kiyai(robinhood) ane manda mehema giyoth ratata giya kalak neme buddagamata giya kalak kiyala thread eka maru karannath wei :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං ඔයා ඉන්නේ හරිම ප්‍රාථමික මානසික මට්ටමක. ඔය හිතා ගෙන ඉන්නවා ඔයාට කවුරු හරි කෙනෙක් කියල දීපු දෙයක් හරියටම හරි කියල. ඔය එතනින් එහාට වෙන කෙනෙක් ගේ මතයක් ගැන හිතන්න කැමැත්තක් නෑ. මම දන්නේ නෑ ඔයාට කියල දුන්නේ කව්ද කියල ඒ කොහොම උනත් ඒ කෙනත් මස් කන එකට ආස කෙනෙක් නේද? එහෙනම් එය කියයි ද මස් කන එක පව් කියල එය භික්ෂුවක් ද සාමාන්‍ය මිනිහෙක් ද කියන දේ වැදගත් නෑ ආශාව නැති කරලද නැද්ද කියන එකයි වැදගත්.

    ඔයා හිතන්නේ කඩවල් වල තියෙන මස් ගන්න සත්තු මරන්නේ ඇයි කියලද?
    1) ඒ සත්තු මැරුවේ නැත්තනම් වැඩි පුර බෝවෙන නිසා.
    2) මස් මරණ එකා ආසාවට මරල විසික් කරන්න බැරි නිසා විකුනනවා.
    3) සත්තු ඉබේම යම් වයසකට අවම මිනිසුන්ට කෑම පිණිස මැරිලා යනවා.
    4) i) එහෙම නැත්තන් අසීමිත ඉලුම හමුවේ දවස් 28 කිලෝ 1ක් 2ක් වෙන්න හෝමෝන දීල විශේෂ තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාව උදෙසා මරනවා (කුකුල්ලු)
    4) ii) ශ්‍රී ලංකාව තුල කුකුල්ලුන්ට සාපේක්ෂව කුඩා ඉල්ලුමක් තිබුනත් එම ඉල්ලුම පියවීම සඳහා හොරෙන් හරක් මරන්නේ හරක් මස් කන පාරිබෝගිකයන් වෙනුවෙන්..

    ඔයා මේකෙන් තෝරාගන්නේ මොන හේතුවද? පාරිබෝගිකයෝ මස් ඉල්ලන්නේ නැත්තං ඒ මිනිස්සු සත්තු මරන්නේ නෑ නේද? ඔයා කියයි ඒ ගොල්ලෝ මට දෙන්න හිතාගෙන මරන්නේ නෑ නේ කියල. ඇත ඇයි ඔයා හිතන්නේ නැත්තේ ඔයාගේ අම්ම කඩේට ගිහිල්ල මස් ගාතයක් අරන් එන්නේ ඔය වෙනුවෙන් කියල. එහෙනම් ඔයා ඔයාගේ අම්ම වගේම මස් කන හැමෝම පර්බෝගිකයෙක් නේද? එහෙනම් ඔයාල ඉල්ලන නිසා නෙවෙයි ද සත්තු මරන්නේ? එහෙනම් ඔයාට පව් නෑ කියල කව්ද ඔයාට බොරු කිව්වේ?

    පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්න ගම් දෙකක් තියෙනවා කියල එකක් එළවලු විතරක් කන අනික මස් කන එකක්. ඔය හිතනවද එළවලු කන ගමේ මස් කඩ දායි කියල මොලයක් තියෙන මිනිහෙක්? මිනිහෙක් වෙළදාමක් කරන්නේ එකෙන් ලාබයක් තියෙනවනම්. ලාබයක් තියෙන්නේ ඒ මිනිහ නිපදවන නිපැයුමට ඉල්ලුමක් තියෙනවනම්. එහෙම නැතුව අතපය තියන් ඉන්න බැරුවට මිනිස්සු කඩ දාන්නේ නෑ. ඉල්ලුම නිසයි සැපයුමක් ඇති වෙන්නේ. ඇයි ඔයා කියන්නේ මස් කඩ තිබ්බේ නැත්තන් ඔය මස් කන්නේ නෑ කියල. නිකන් බොරු තර්ක ගෙන්න එපා සහෝදරයා. ඔයාට මස් කන්නේ ඒක පව් නැති නිසා නෙවෙයි ඔයා එකට එකේ රසට ආස කරන නිසා. ඔය ඒ ආසාවට මුලා වෙලා ඔයාට ඕන විදිහට දහම වෙනස් කරගන්න හදනව. ඕක ඔයා කරන දෙයක් නෙවෙයි. කහ සිවුරට මුව වෙලා සාසනේ කන්න හදන ගොඩක් අය කරන දෙයක්. ඔයා මස් කන්නේ වෙන කන්න දේවල් නැති නිසා නෙවෙයි.. මස් කෑවේ නැත්තන් ඔයා මැරෙන නිසාත් නෙවෙයි.

    මොනාද මේ කියවන්නේ ඇත්තටම? :D

    මේ ඔයා මනෝ ගහලා හිතන විදිහේ එකක් නේ දාගෙන type කරලා තියෙන්නේ! ඔයා කොහොහ්මද දන්නේ මම හිතන පිළිවෙල? :D

    අන්න කියන්න ඕන ඔක්කොම බුද්ධ දේශනා වලින් කරුණු අරගෙන කියලා තියෙන්නේ. මන් කතා කරන්නේ බුද්ධ දේශනා වලින් විතරයි.

    +++++++++++++++++++++++++

    ඔයාගේ උදාහරණ, වෙනත් විකාර නැතුව කෙලින්ම කියන්න මොකද්ද දැන් කියන්න යන්නේ කියලා. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැමදාම කොළ පලතුරු කන්න බෑ කියල බඩ ගින්නට සතෙක් මරල කනවා
    හැමදාම දඩයමේ යන්න බැරි නිසා එක දවසේ ගොඩක් මරල තියාගෙන කනවා
    තමන්ට දඩයමේ යන්න කම්මැලි නිසා ගිය එකෙක්ගෙන් අරගන්න පුරුදු වෙනව
    පස්සේ දඩයමේ ගිය එකා තමන්ගේ මහන්සියට හරියන්න මස් ඉල්ලන එකගෙනුත් මොනා හරි ගන්නවා. ඔහොම ගිහින් පොඩියට ව්‍යාපාරේ පටන්ගන්නවා.

    ඔහොම පටන්ගෙන ආපු ව්‍යාපාරේ අද වෙනකොට මහා පරිමාණයෙන් farm වල සත්තු ඇති කරලා මරනවා. ඒවා කඩේට එවනවා.

    එතකොට මේ ව්‍යාපාර පටන් ගත්තේ මිනිහෙක් ගේ ඉල්ලීම නිසා නෙවෙයි ද? අපි කන මස් වල පවත් අර මුලින්ම මස් ඉල්ලපු මිනිහට විතරද? ඇයි ඔච්චර බොළඳ විදිහට හිතන්නේ කඩවල් වල මස් තියෙන නිසානේ අපි අරගෙන කන්නේ කියල. කඩවල් වල විකුනන්න මස් තියෙන්නේ අපි කන නිසානේ.

    අපි මස් පාරිබෝගිකයෙක් කියන්නේ අපි කෙලින්ම සත්තු මරන්න අනුබල දෙනවා නේ. ඉතින් කොහොමද කියන්නේ අපි කන මස් මාළු ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයෙන් පරිබාහිරයි කියල.

    හිතන්න ඔයාගේ යාලුවෙක් එයට කන්න ආස හිතිලා ගෙදර ඉන්න කුකුලගේ බෙල්ල කපල හොද්දක් හැදුව කියල. ඉතින් අන්න ඒ දවසේ මොකක් හරි හදිස්සියකට ඔයාට ඒ යාළුවගේ ගෙදර යන්න වුනා කියල හිතන්න. ඉතින් ඒ වෙලාවේ ඔයාගේ යාළුවා ඔයාටත් කෑමට ඉන්න කියල අර කුකුළු මස් හොද්දෙන් ඔයාට කුකුළු මස් කෑල්ලක් දුන්න කියල ඔයා ඒක කෑවා කියල ඔයාට පව් නෑ. මොකද ඒ සතා ඔයා වෙනුවෙන් මරල නෑ. ඔයාගේ කිසිම බලපෑමක් ඒ සතාගේ මරණය වෙනුවෙන් තිබුනේ නෑ. අන්න එතැනදී ඔයා නිදහස්. එහෙම නැතුව කඩෙන් ගත්ත මස් කෑල්ලේ ඔයාගේ නමට ලේබලයක් ගහල තිබ්බේ නෑ කියල ඔයාට පවින් ගැලවෙන්න බෑ

    මම ආයෙත් කියනවා. මම මස් ගන්නේ කඩේ තියන නිසා.

    කිසි තේරුමක් නැති කතන්දරයක් ඔයා ගිගටම කියාගෙන යන්නේ. බුදු දහමටත් විරුද්ධයි. ඔයා කියනවා වක්‍රාකාරව පවු පිරෙනවා කියාගෙන ඔයා කියන්නේ වක්‍රාකාරව චේතනාව කර්මය නෙවේ කියලා. යාළුවගේ මස් කෑල්ලටත්, හම්බු විදිහට මිලදී ගන්න සතෙක්ගෙයි කිසිම වෙනසක් නෑ.

    එකම දේ චේතනාව කොහොමද කර්මයකට සකස් වෙන්නේ කියලා තේරුම් ගන්න තරම් ඔයාගේ මොලේ පරිනත වෙලා නෑ එච්චරයි.

    ඕවා මහා මෝඩ තර්ක. :D

    මේකයි වෙලා තියෙන්නේ. එළවලු කන අය හිතන් ඉන්නේ හරි සිල්වත් කියලා. බොරු සිල් ඒවා. ආහාරය මස්/එළවලු දෙකම ආහාර. ඒවා ගන්නේ අපේ රුචිකත්වය අනුව විතරයි. අපි කැමති ඒවා කනවා. අකමැති ඒවා නොකා ඉන්නවා. එච්චරයි.

    කෘමි සතුන් මරලා එළවලු වවන නිසා ඔයාගේ ඔය මෝඩ තර්කය අනුව එළවලු කන අයත් නිරයේ යන්නේ! :lol: ඔයා එලවලුත් සල්ලි වලට ගන්නේ! ඒක තියෙන්නෙත් කඩේ. ඔයාගේ ඉල්ලුම අනුව තමා සැපයුම. ඔයා එළවලු කනවා නම් ඔයා කෝටි ගානක් කෘමි සතුන්ගේ මරණයට පවු කාරයෙක් වෙනවා. ඔය විදිහට. :lol:

    පුළුවන් නම් ඔයා ඒ තර්කය බිඳින්න.

    ++++++++++++++++++++

    සත්‍ය කරුණු එලියට එනකොට එළවලු විතරක් කාල "අනේ අපි හරි සිල්වත්. කුරා කුඹියෙකුටවත් හිංසාවක් නෑ" කියාගෙන ඉන්න අයට අම්බානට රිදෙනවා! :lol: ඕගොල්ලන්ට ඕනේ එළවලු කන ඒක උසස් කරලා දක්කවා ගන්න විතරයි! පේන්න ගන්න විතරයි. එකයි ඔය බුද්ධ දේශනාත් බොරු කරගෙන මෝඩ තර්ක දාන්නේ!

    මතක තියා ගන්න එළවලු කෑම සීලයක් නෙවේ. කිසි දවසක සීලයක් වුනෙත් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කලෙත් නෑ. බුදු කෙනෙක් අනුමත නොකළ ශීලයන් සමාදම් වීම මිත්‍යා දෘෂ්ටියට අයිති. අර නිඝන්ටයන්ගේ "පරම අවිහිංසාවාදය වගේ."

    මම ඔයාගේ තර්කය උඩින් බිඳලා තියෙන්නේ. කරුණා කරලා කලින් පොස්ට් කියවලා බලන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ දන්න රෙද්ද . යාකෝ අපේ ආච්චිලා කලින් ඔය දර්ම දෙශනා වෑරෑදුවෙ නෑ. ඔය සිදියෙන් පස්සෙ තමා යන එක නෑවෑතුවෙ . උබලා එක්ක කතා කරල වෑඩක් නෑ . අපි කතාව මෙතනින් නවත්තමු. මම මුලින් කතා කරෙ බුද්ද පුජාව ගෑන නෑතුව හාමුදුරුවො ගෑන නෙමේයි. මම නම් විස්වාස කරනෙ ත්‍රිපිටකය විතරයි . වෙන හාමුදුරුවො ලියන පොත් විස්වාස කරන්නෙ නෑ . ඔය අසපු හදනවට වෑඩිය හොදයි මෙවට උදවු කරානම්.

    මෙ විඩ්යො දෙක බලාන්න

    උඹ ආච්චි කියන ඒවා අහගෙන මේ කතා කරන්නේ? :D ආච්චි ආච්චිගේ බොරු කියලා තියෙන්නේ. මොකද මම ඔය හාමුදුරුවෝ ගැන දන්නේ, කතා කරලා තියෙන්නේ, අඳුනන්නේ 2003 ඉඳලා... මේ දක්වා. ඒ නිසා මම දන්නවා ඇත්ත නැත්ත ඔය කතා ඔක්කොගෙම.

    මේ කතා ඔක්කොම උඹලා අකමැත්ත නිසා ගොතා ගත්ත බොරු බයිලා. මම ඒක 200% දන්නවා. එහෙම දැන ගන්න මම මෙතන දැනට නොකියපු වෙන හේතු තියනවා. එකයි මම ඒක සහතික කරන්නේ.

    ඔය පන්සලයි ඒ පන්සලයි අතර වෙනස මොකද්ද? දෙකම එකයි නේ! ඔක්කොම පන්සල්. ඒවායින් වෙන්නේ බුද්ධ සාසනය නගා සිටුවීම. වෙන දෙයක් නෙවේ නේ.

    ඔය පන්සලට විශේෂයෙන් උදවූ කළා කියලා ලැබෙන විශේෂ යමක් නෑ! :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙතන තර්කයක් නෑ වෙන දේ කියලා තියෙන්නේ. ඔයා කියවලා බලන්න මම කියපු එක.

    පවට දායක වෙන්නේ ඔයා වෙනුවෙන්ම මැරුවොත් විතරයි. චේතනාව අනුව කර්ම රැස් වෙන්නේ. කොහෙන් මස් ගත්තත්, ඔයා වෙනුවෙන් මැරුවේ නැත්තම්, ඒ සතාගේ මරණෙට වග කියන්නේ නැත්තම් පවු පිරෙන්නේ නෑ. ඒ සතාව ඝාතනය කරන්න ඔයාගේ චේතනාව සකස් වෙලා නැත්තම් ඔයා ඔහොම නෙවේ කොහොම කිවුවත් කිසිම පාපයක් පිරෙන්නේ නෑ! චේතනාව කර්මය කියන ඒක බුදු දහමේ මුලික ඉගැන්වීමක්.

    මුළුමහත් සමාජයේ ඉල්ලුමට අනුව සැපයුම දුන්නට ඉල්ලපු නැති තනි මිනිහෙකුට පවු පිරෙන්නේ නෑ. එකට පවු පිරෙන්නේ මරපු මිනිහට. එකයි කිවුවේ අහඹු විදිහට සතාව තෝරා ගන්න කියලා....

    ඒක තර්කයක් නෙවේ ඒක තමා බුදු දහමේ ඉගැන්වීම. ඒක ඔයාට අවබෝධ වෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නෑ. ඒක අවබෝධ වෙන නොවෙන එක ඔයාගේ බුද්ධි මටමට අනුව තීරණය වෙන්නේ. මට ඒක ඔයාට අවබෝධ කරවන්න බෑ!

    කොහොම වුනත් පොත කියවලා බලන්න. :)

    මම මේ පොත කියවනකම් ඔයා මට මේ උත්තරය දෙන්නකෝ...ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය කියන්නේ මොකක්ද...?:rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මම මේ පොත කියවනකම් ඔයා මට මේ උත්තරය දෙන්නකෝ...ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය කියන්නේ මොකක්ද...?:rolleyes:

    තමන් කරන්නේ නැති, අනුන් ලවා කරවන්නේ නැති, කිරීමට අනුබල දෙන්නෙත් නැති/පොළඹවන්නේ නැති.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    තමන් කරන්නේ නැති, අනුන් ලවා කරවන්නේ නැති, කිරීමට අනුබල දෙන්නෙත් නැති/පොළඹවන්නේ නැති.

    ඒ පොත කියවලා මනස අවුල් උනා...:baffled:
    දැන් ඔක්කොම පැටලුනා...කිරිබත්ගොඩ හාමුදුරුවෝ බුදු දහමෙන් උදාහරන අරගෙන බුදුහාමුදුරුවොත් මස් වැලදුවා කියලා ඔප්පු කරලා පෙන්නනවා...:oo:
    ඒත් ත්‍රිකෝටික ශීලය අනුව බලපුවාම හිතෙන්නෙම ඒ දේ පවක් කියලා...:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඒ පොත කියවලා මනස අවුල් උනා...:baffled:
    දැන් ඔක්කොම පැටලුනා...කිරිබත්ගොඩ හාමුදුරුවෝ බුදු දහමෙන් උදාහරන අරගෙන බුදුහාමුදුරුවොත් මස් වැලදුවා කියලා ඔප්පු කරලා පෙන්නනවා...:oo:
    ඒත් ත්‍රිකෝටික ශීලය අනුව බලපුවාම හිතෙන්නෙම ඒ දේ පවක් කියලා...:dull:

    43 පිටුව බලන්න. 18, 19 ප්‍රශ්න කියවලා බලන්න.. :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    43 පිටුව බලන්න. 18, 19 ප්‍රශ්න කියවලා බලන්න.. :)

    නෑ සහෝ මම එතන තියෙන දේට එකගවෙන්නේ නෑ...:no:
    අර ඔබ මිලදී ගතහොත් කුනුවී නරක් වී යන(පලතුරු වගේම.)මාන්ශ කියන එක පිලිගන්න බෑ..මොකද මම ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම කියපු දේ නිසා...:rolleyes:
    බලමුකෝ ඔය ගැන තව ටිකක් කල්පනා කරලා,තොරතුරු හොයාගෙන තමා නිගමනයකට එන්න ඕනේ..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    නෑ සහෝ මම එතන තියෙන දේට එකගවෙන්නේ නෑ...:no:
    අර ඔබ මිලදී ගතහොත් කුනුවී නරක් වී යන(පලතුරු වගේම.)මාන්ශ කියන එක පිලිගන්න බෑ..මොකද මම ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම කියපු දේ නිසා...:rolleyes:
    බලමුකෝ ඔය ගැන තව ටිකක් කල්පනා කරලා,තොරතුරු හොයාගෙන තමා නිගමනයකට එන්න ඕනේ..:yes:

    ඔය පොතේ, කිසියම් පවක් සිද්ද වෙන්න, චේතනාවෙ සැකැස්ම කොහොම වෙන්න ඕනෙද කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කල පිළිවෙල විස්තර කරනවා.

    ඔය ප්‍රශ්න දෙකේත් එකමයි තියෙන්නේ.

    ඔයා ඕක කියවලම බලලා ඉන්න..

    ඔයා තව කරුණු හොයනවා නම් මම hint එකක් දෙන්නම්, ඕනෑම ක්‍රමයකට පවක් කෙනෙක් අතින් සිද්ද වෙන්නේ කොහොමද(චේතනාවේ හැසිරීම ගැන) කියලා හොයලා බලන්න.

    ඊළඟට අපි ඔයාගේ කරුණ කතා කරමු. කඩෙන් මස් ගන්නකොට ඒක ඒ ප්‍රාණ ඝාතයට අනුබලයක් වෙන්නේ කොහොමද? නොවෙන්නේ කොහොමද කියලා.... :)
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    උඹ ආච්චි කියන ඒවා අහගෙන මේ කතා කරන්නේ? :D ආච්චි ආච්චිගේ බොරු කියලා තියෙන්නේ. මොකද මම ඔය හාමුදුරුවෝ ගැන දන්නේ, කතා කරලා තියෙන්නේ, අඳුනන්නේ 2003 ඉඳලා... මේ දක්වා. ඒ නිසා මම දන්නවා ඇත්ත නැත්ත ඔය කතා ඔක්කොගෙම.

    මේ කතා ඔක්කොම උඹලා අකමැත්ත නිසා ගොතා ගත්ත බොරු බයිලා. මම ඒක 200% දන්නවා. එහෙම දැන ගන්න මම මෙතන දැනට නොකියපු වෙන හේතු තියනවා. එකයි මම ඒක සහතික කරන්නේ.

    ඔය පන්සලයි ඒ පන්සලයි අතර වෙනස මොකද්ද? දෙකම එකයි නේ! ඔක්කොම පන්සල්. ඒවායින් වෙන්නේ බුද්ධ සාසනය නගා සිටුවීම. වෙන දෙයක් නෙවේ නේ.

    ඔය පන්සලට විශේෂයෙන් උදවූ කළා කියලා ලැබෙන විශේෂ යමක් නෑ! :D

    මම කිවනෙ උබල වගෙ උන් එක්ක කතා කරලා වඩක් නෑ කියල . උබෙ ඔලුව විකල් වලා තියනෙ. උබට පන්සලයි අස්පුවයි අතර වෙනස වත් තෙරෙනෙ නෑ . ඔය පන්සලෙ තියෙන බුදු පිලිම දිහා බලපන් වෙනසක් තෙරුනෙ නෑත්නම් ඈස් චෙක් කර ගනින්. හාමුදුරුවන්ට ඔනම දෙයක් පොත්වල ලියන්න පුලුවන්. එකෙනක් කියනව බුදු හාමුදුරුවො අපේ රටෙ ඉපදුනා කියලා. මම උබට ආයිත් කියනව . මම නම් විස්වාස කරනෙ ත්‍රිපිටකය විතරයි

    අපි කියන්නෙ නැතිව මිනිහෙක් සත්තු මරලා කඩයක් දාගෙන මස් විකුනනවා. එතකොට මිනිහාට ඒ සත්තු මරන්න අපි අනුබල දුන්නා? :D

    කොහොමද අනුබල දෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? :D

    මිනිස්සු මස් ගත්තෙ නෑත්නම් කඩය වෑහෙනව නෙද?

    මට මෙකට උත්තර දිපන්
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    අහලා නැත්තේ සහෝ ඔයා ඒ ගැන, බුද්ධ බුද්ධ දේශනා කියවලා නැති නිසා... ඒ නිසා හොයාගෙන කියවන්න.. ඒ නිසා ඕවා කියන්න කලින් හොඳට හොයලා බලලා ඉන්න... කියෙවුවට පස්සේ හිතන පිළිවෙල වෙනස් වෙයි... :)

    සහෝදරයා. ඔයා කියවල බැලුවේ අසපුවේ හාමුදුරුවෝ ලියපු පොත පත නේද.?? ඒවා නැතුව වෙනත් පැරණි පොත පතේ සඳහන් වෙන හැටි එහෙම කියවලත් තියනවද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කිවනෙ උබල වගෙ උන් එක්ක කතා කරලා වඩක් නෑ කියල . උබෙ ඔලුව විකල් වලා තියනෙ. උබට පන්සලයි අස්පුවයි අතර වෙනස වත් තෙරෙනෙ නෑ . ඔය පන්සලෙ තියෙන බුදු පිලිම දිහා බලපන් වෙනසක් තෙරුනෙ නෑත්නම් ඈස් චෙක් කර ගනින්. හාමුදුරුවන්ට ඔනම දෙයක් පොත්වල ලියන්න පුලුවන්. එකෙනක් කියනව බුදු හාමුදුරුවො අපේ රටෙ ඉපදුනා කියලා. මම උබට ආයිත් කියනව . මම නම් විස්වාස කරනෙ ත්‍රිපිටකය විතරයි

    ඔයාම කියන්නකෝ මොකද්ද වෙනස කියලා! :D ඔයාම කියන්න. මොකද්ද බුදු පිළිමේ තියන ප්‍රශ්නේ? :D

    ඉතින් ඔවු. අනිවාර්යෙන් බෞද්ධයෝ අනුගමනය කරන්න ඕනේ ත්‍රිපිටකය තමයි. මන් කිවුවද නෑ කියල? :D මම වුනත් මේ උඹේ thread එකේ කරුණු කතා කරන්නේ ත්‍රිපිටකයෙන්. නැතුව, මගේ බණ වත්, හාමුදුරුවන් හිතලා කියන බණවත් නෙවෙයි. :D

    මට මෙකට උත්තර දිපන්

    උත්තරේ උඩ පොස්ට් වල තියනවා. ඔක්කොම පොස්ට් කියවන්න.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය පොතේ, කිසියම් පවක් සිද්ද වෙන්න, චේතනාවෙ සැකැස්ම කොහොම වෙන්න ඕනෙද කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කල පිළිවෙල විස්තර කරනවා.

    ඔය ප්‍රශ්න දෙකේත් එකමයි තියෙන්නේ.

    ඔයා ඕක කියවලම බලලා ඉන්න..

    ඔයා තව කරුණු හොයනවා නම් මම hint එකක් දෙන්නම්, ඕනෑම ක්‍රමයකට පවක් කෙනෙක් අතින් සිද්ද වෙන්නේ කොහොමද(චේතනාවේ හැසිරීම ගැන) කියලා හොයලා බලන්න.

    ඊළඟට අපි ඔයාගේ කරුණ කතා කරමු. කඩෙන් මස් ගන්නකොට ඒක ඒ ප්‍රාණ ඝාතයට අනුබලයක් වෙන්නේ කොහොමද? නොවෙන්නේ කොහොමද කියලා.... :)

    බලමුකෝ මම ඒ ගැන තව හොයලා බලන්නම්...:)
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    යම් අයෙකු කිරිබත්ගොඩ ඤාණානන්ද 'ස්වාමින් වහන්සේ' කියනදේ ධර්ම source එකක් විදියට භාවිත කරයිද,
    ඔහුට අබ සරණයි
    .
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    සමාවෙන්න කලින් වැරදි කරුණක් කියලා.... මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ....

    "පින්වත් ජිවක, මම වනාහි තුන් කෙලවරින් යුක්ත මාංශය අනුභවය කල යුතු යැයි පවසමි. එනම්, (යම් මාංශයක් තමන් උදෙසා මරණ ලද බවට) නොදක්නා ලද්දේ වේද, නොඅසනා ලද්දේ වේද, සැක නොකරන ලද්දේ වේද, මේ තුන් කෙලවරින් යුතු මාංශය අනුභවය කල යුතු යැයි පවසමි."

    (මජ්ජිම නිකාය - ජිවක සුත්‍රය)

    ++++++++++++

    චේතනාව අනුවනේ කර්ම රැස් වෙන්නේ. එතකොට හරිනේ කතාව...

    කඩේ තියනවා මරපු කුකුල්ලු ගොඩක්. ඒ අතරින් ඔයා තෝරා ගන්නා සතා, ඔයා වෙනුවෙන් ම මරපු බව, දැක්කෙත් නැත්තම්, එහෙම අහන්න ලැබුනෙත් නැත්තම්, සැක කරන්න හේතුවකුත් නැත්තම් (ඔයා කඩ කාරයව හිතවත් කරගෙන ඒ හිතවත් කම මත මස් ගෙනෙන්නේ නැත්තම්, කඩෙන් මස් ගන්නේ අහඹු විදිහට නම්, ඔයා මස් ගන්න/නොගන්න බව හරියටම දන්නේ නැති නිසා ඔයා වෙනුවෙන් මරපු කුකුල්ලු කඩ කාරයා තියන්නෙත් නැත්තම්),

    ඒ කුකුලව අරන් කෑවා කියලා ගැටළුවක් නැහැ නේ.

    බුද්දාගම තියෙන්නෙ බුද්දිමතුන්ට. ඔච්චර පටු විදිහට හිතන්න එපා. මස් කන හැමෝම එක මිනිහෙක්ටයි,සත්තු ඔක්කොම එක සතෙක්ටයි උපමා කරලා හිතලා බලපල්ලා. අපි අද ගිහින් ගන්නෙ ඊට ඉස්සෙල්ල දවසක මරන්න අනුබල දුන්න සතෙක්වනෙ. හේතුඵල දහම ගැන හිතලා බලපන්. අපි ගන්න නිසයි සත්තු මැරෙන්නෙ.

    සරල උදාහරණයක් කියන්නම්. ඉස්සර රේඩියෝ ගොඩක් විකිණුනා.හැබැයි දැන් එහෙම නෑ. ඒකට හේතුව මිනිස්සු ඒවා නොගන්න එකද? කම්පැනි වලින් හදපු නැති එකද?

    උබ කියන විදිහට ඒ සත්තුන්ව මරලා තියෙන්නෙ කිසිම වැඩක් නැතුවනෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුදු පුතා;17648602 said:

    සහෝදරයා. ඔයා කියවල බැලුවේ අසපුවේ හාමුදුරුවෝ ලියපු පොත පත නේද.?? ඒවා නැතුව වෙනත් පැරණි පොත පතේ සඳහන් වෙන හැටි එහෙම කියවලත් තියනවද?

    හාමුදුරුවෝ කරුණු දක්වන්නේ ත්‍රිපිටකයෙන්. ඒ නිසා කිසි පර්ශ්නයක් නැහැ. මොකද කාට හරි සැක නම්, අදාළ සුත්‍රයට ගිහින් කියවලා බලන්න පුළුවන්. අනික මම ගාව ත්‍රිපිටකයේ කොටස් කීපයකම පාලි සමඟ සිංහල තේරුම සහිත පොත් තියනවා. ඒවායින් කියවලා බලන්නත් පුළුවන්. අඳුනන ස්වාමින් වහන්සේලාත් බොහොමයක් ඉන්නවා. ගැටළුවක් නම් අහලා දැන ගන්නත් පුළුවන්. මුළු ත්‍රිපිටකයම මට ලේසියෙන්ම පරිහරණය කරන්න අවස්ථාව තියන නිසා, මොනවා හරි ගැටළුවක් නම්, ස්වාමින් වහන්සේලා සමඟ කතා කරලා සුත්‍ර වලින් හොයා ගන්න බැරි කමකුත් නැහැ. (හැබැයි දැනට එහෙම කරන්න වෙලා නෑ) ඒ වගේම රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත් කිහිපයකුත් තියනවා. වැඩිය කියවලා නැහැ. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යම් අයෙකු කිරිබත්ගොඩ ඤාණානන්ද 'ස්වාමින් වහන්සේ' කියනදේ ධර්ම source එකක් විදියට භාවිත කරයිද,
    ඔහුට අබ සරණයි
    . :(

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ දක්වන්නේ ත්‍රිපිටකයේ කරුණු බැවින්, ඔය තර්කය අනුව ත්‍රිපිටකය සතු බුද්ධ දේශනා source ඒක ලෙස භාවිතා කිරීමද අබ සරණට හේතු විය හැක.

    එබැවින් ත්‍රිපිටකයෙන් තොරව වෙන source ඇත්තම් දක්කවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්දාගම තියෙන්නෙ බුද්දිමතුන්ට. ඔච්චර පටු විදිහට හිතන්න එපා. මස් කන හැමෝම එක මිනිහෙක්ටයි,සත්තු ඔක්කොම එක සතෙක්ටයි උපමා කරලා හිතලා බලපල්ලා. අපි අද ගිහින් ගන්නෙ ඊට ඉස්සෙල්ල දවසක මරන්න අනුබල දුන්න සතෙක්වනෙ. හේතුඵල දහම ගැන හිතලා බලපන්. අපි ගන්න නිසයි සත්තු මැරෙන්නෙ.

    සරල උදාහරණයක් කියන්නම්. ඉස්සර රේඩියෝ ගොඩක් විකිණුනා.හැබැයි දැන් එහෙම නෑ. ඒකට හේතුව මිනිස්සු ඒවා නොගන්න එකද? කම්පැනි වලින් හදපු නැති එකද?

    උබ කියන විදිහට ඒ සත්තුන්ව මරලා තියෙන්නෙ කිසිම වැඩක් නැතුවනෙ.

    බුද්ධ ධර්මය තියෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. ඒක හරි.

    එතකොට චේතනාත්මකව පාපකර්මය සිද්ද වෙන විදිහ උඹට අවබෝද වෙලා නැත්තේ කාගේ අඩුපාඩුවක් නිසාද?