හැමදාම කොළ පලතුරු කන්න බෑ කියල බඩ ගින්නට සතෙක් මරල කනවා
හැමදාම දඩයමේ යන්න බැරි නිසා එක දවසේ ගොඩක් මරල තියාගෙන කනවා
තමන්ට දඩයමේ යන්න කම්මැලි නිසා ගිය එකෙක්ගෙන් අරගන්න පුරුදු වෙනව
පස්සේ දඩයමේ ගිය එකා තමන්ගේ මහන්සියට හරියන්න මස් ඉල්ලන එකගෙනුත් මොනා හරි ගන්නවා. ඔහොම ගිහින් පොඩියට ව්‍යාපාරේ පටන්ගන්නවා.
ඔහොම පටන්ගෙන ආපු ව්‍යාපාරේ අද වෙනකොට මහා පරිමාණයෙන් farm වල සත්තු ඇති කරලා මරනවා. ඒවා කඩේට එවනවා.
එතකොට මේ ව්‍යාපාර පටන් ගත්තේ මිනිහෙක් ගේ ඉල්ලීම නිසා නෙවෙයි ද? අපි කන මස් වල පවත් අර මුලින්ම මස් ඉල්ලපු මිනිහට විතරද? ඇයි ඔච්චර බොළඳ විදිහට හිතන්නේ කඩවල් වල මස් තියෙන නිසානේ අපි අරගෙන කන්නේ කියල. කඩවල් වල විකුනන්න මස් තියෙන්නේ අපි කන නිසානේ.
අපි මස් පාරිබෝගිකයෙක් කියන්නේ අපි කෙලින්ම සත්තු මරන්න අනුබල දෙනවා නේ. ඉතින් කොහොමද කියන්නේ අපි කන මස් මාළු ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයෙන් පරිබාහිරයි කියල.
හිතන්න ඔයාගේ යාලුවෙක් එයට කන්න ආස හිතිලා ගෙදර ඉන්න කුකුලගේ බෙල්ල කපල හොද්දක් හැදුව කියල. ඉතින් අන්න ඒ දවසේ මොකක් හරි හදිස්සියකට ඔයාට ඒ යාළුවගේ ගෙදර යන්න වුනා කියල හිතන්න. ඉතින් ඒ වෙලාවේ ඔයාගේ යාළුවා ඔයාටත් කෑමට ඉන්න කියල අර කුකුළු මස් හොද්දෙන් ඔයාට කුකුළු මස් කෑල්ලක් දුන්න කියල ඔයා ඒක කෑවා කියල ඔයාට පව් නෑ. මොකද ඒ සතා ඔයා වෙනුවෙන් මරල නෑ. ඔයාගේ කිසිම බලපෑමක් ඒ සතාගේ මරණය වෙනුවෙන් තිබුනේ නෑ. අන්න එතැනදී ඔයා නිදහස්. එහෙම නැතුව කඩෙන් ගත්ත මස් කෑල්ලේ ඔයාගේ නමට ලේබලයක් ගහල තිබ්බේ නෑ කියල ඔයාට පවින් ගැලවෙන්න බෑ

ඔයා එලවලුත් සල්ලි වලට ගන්නේ! ඒක තියෙන්නෙත් කඩේ. ඔයාගේ ඉල්ලුම අනුව තමා සැපයුම. ඔයා එළවලු කනවා නම් ඔයා කෝටි ගානක් කෘමි සතුන්ගේ මරණයට පවු කාරයෙක් වෙනවා. ඔය විදිහට. 