රටට ගිය කලක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හජ්ජියාර්ගෙ බුරියානියට ලැබුන තැනක්


    Q1J03HP.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බලය නොමැතිව මේ ආකාරයට ඓතිහාසික උරුමයන් කඩා බිඳ දමමින් හැසිරෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බලය ලැබුනහොත් මොනවා නොකරයිද? මේ මහා ජාතික අපරාධයට නිසි පිළිතුරු එළබෙන මැතිවරණයේදී කුරුණෑගල ජනතාව විසින් ලබා දෙනු ඇත.

    C2aWGIT.png
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    කුරුණෑගල නගරාධිපති නං තුෂාර සංජීව නේද? මිනිහා නං පොහොට්ටුවේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    රවුෆ් හකීම් සමග බුදු දහම බේරා ගැනීමට සජිත් ට චන්දය දෙන්න. බුදු දහම බේරා ගැනීමට රවුෆ් හකීම් සූදානම්. සජිත් හකීම් රිශාර්ඩ් දිනවමු.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    me para aliyagen telephone eken illana muslim un kiyak innawada poddak balapan
    un awith apita bududahama araksha karala dei
    ethakan balan imu 😃

    View attachment 85716

    මේ රුචිර කියන ඵකානම් මහ පිස්සෙක්..ඵකක් අල්ලන් දවස් ගාණක් ත්‍රෙඩ් දානව ඒක ගැනම.කරුණා ගැන සතියක් විතර ත්‍රෙඩ් දැම්ම..දැන් ඒ ගැන සද්දයක්වත් නෑ..😅😅😅
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    මේ රුචිර කියන ඵකානම් මහ පිස්සෙක්..ඵකක් අල්ලන් දවස් ගාණක් ත්‍රෙඩ් දානව ඒක ගැනම.කරුණා ගැන සතියක් විතර ත්‍රෙඩ් දැම්ම..දැන් ඒ ගැන සද්දයක්වත් නෑ..😅😅😅
    hamba wena eken deken uparima adagena yanawa. yahapaalane adagena giye thajudeen gen awurudu 5 k. goda daalama anthime atakatu gewila giya. :rofl: :rofl: :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කුරුණෑගල නගර මැද පිහිටි 13 සියවසට අයත් රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා බිඳ දමා තිබේ.

    මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    කුරුණෑගල නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර කඩා දමා තිබේ.


    කුරුණෑගල නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ගොඩනැගිල්ල පසුපස ඇති මාර්ගයක් පුළුල් කිරීම සඳහා මෙම කොටස කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දුන් බවයි.

    නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සදහන් කරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දේශපාලනය අදාළ නෑ කරපු එවුන්ට හුකෝල අරින්න ඕන.
    හුකෝලා අරින්නෙ කොහොමද රෙස්පෙක්ට් කරලද? හුකෝලා අරින්නෙ කොහෙද ඡන්දෙ දීලා පාර්ලිමේන්තුද?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හුකෝලා අරින්නෙ කොහොමද රෙස්පෙක්ට් කරලද? හුකෝලා අරින්නෙ කොහෙද ඡන්දෙ දීලා පාර්ලිමේන්තුද?

    නෑ අනුරට ජන්දෙ දීල.දැන් සතුටුද?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉතිං උඹ කියන්නෙ බුද්ධාගමට ගරු කරනව කියල පෙන්නන්න උෟට මහණ වෙන්න කියලද?😂😂නිිිිිිි ජෙප්පො මොනවද බුද්ධාගමට කරල තියෙන්නෙ😅😅