රටට ඩොලර් අද්දවන වැඩසටහනක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ හැකි නව වැඩසටහනක් පිළිබඳ යෝජනාවලියක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ගෝල්ඩන් පැරඩයිස් ප්‍රෝග්‍රෑම් ලෙසයි. විදේශිකයින් සඳහා මෙම අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇති අතර ඒ සදහා ඔවුන් විසින් සපුරා ලිය යුතු සුදුසුකම් කිහිපයක් යෝජනාවලියේ දක්වා තිබෙනවා.
    ඒ අනුව අදාළ වැඩසටහන සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන විදේශිකයෙකු පළමුව මෙරට බැංකු ගිණුමක් විවෘත කර එහි අමෙරිකානු ඩොලර් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ යුතුයි. වසරක කාලයකින් පසු ගිණුම් හිමියාට අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් අදාළ ගිණුමෙන් ආපසු ලබාගත හැකියි.
    කෙසේවෙතත් දෙවන වර්ෂයේදී අදාළ ගිණුමේ අවම ශේෂය ලෙස අමෙරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් පවත්වාගෙන යා යුතු අතර ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුලදී ගිණුමේ අවම ශේෂය ලෙස එම මුදල අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවටද යෝජනා කර තිබෙනවා.

    වයස අවුරුදු 60 ට වැඩි අමෙරිකානු ඩොලර් 2000 ක පමණ මාසික ආදායමක් ලබන පුද්ගලයින්ට වසර 10 ක වීසා පහසුකමක් ලබාදීමටද එමගින් යෝජනා කර තිබෙනවා.

    උන්මොන එහෙකට මෙහෙට එනවද :LOL::LOL::LOL:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Joe Biden GIF by CBS News
     
    • Haha
    Reactions: jay-shan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ai ban visa ganna barida lankawata ena tourists lata? kelinma citizen ganna puluwanne
    ලංකාවේ නීත් අනුව citizen ගන්න පට්ටම අමාරුයි.
    වැඩිය නෑ බැන්දත් ලංකාවේ කෙනෙක් විසා (ලේසි ඒ වුනාට) රිනේවල් process එකක් තියෙන්නේ....
    ඇති වැඩක් නම් නෑ.. සතියක්, උපරිම මාසයක් ඉදයට පස්සේ උන් ආයේ ඉන්න එකක් නෑ.
    මොකා බැලුවත් සුද්දයක් දෙන්න නේ සෙට් වෙන්නේ....
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ධම්මික පෙරෙරා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න මී හරකෙක්. ඌට ඕනේ සල්ලි, රටට මොකද වෙන්න, අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නේ වගේ දේවල් උට අදාලම නෑ.

    මූ ඔය ටාගට් කරන්නේ ජීවිතේ අන්තිම කාලේ කොල්ලො ගහන්න, බඩු ගහන්න, කුඩු ගහන්න දුප්පත් රටවල් වලට එන නාකි සුද්දෝ. දැනටත් එහෙම උන් මෙහෙ එනවා, හැබැයි තායිලන්තේ එහෙම දකිද්දී මුට හිතෙනවා ඇති තව ගෙන්න ගන්න පුලුවන් කියල
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඊට පස්සේ ගොන් හැත්ත ඩොලර් ටිකට කෙලියහම..ඌට යනදවසට ගිහින් පුක තමා අල්ලන්න වෙන්නේ..
     
    • Haha
    Reactions: wqe123

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔහොම උනාම ඉතින් සුද්දෝ කෙලින්ම ලංකාවේ ඉන්වෙස්ට් කරන්න එනවා
    කොච්චර ඉන්නවද එහෙම ඉඩම් කඩම් ගන්න කැමති එවුන්
    එත් ගන්න බැනේ
    අරම ගෙවල ඇවිල්ල ගන්නවා නම් රටටත් හොදයි සුද්දාටත් හොදයි
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවට එන්නෙ කව්ද කියල උබලා හිනා වුනාට දැනටත් ගොඩක් උන් ඉන්නවා මෙහෙ පැල වෙලා. උන්ට ඩොලර් 2000කින් මෙහෙ ගන්න සැප වලින් අරික් කාලක් එහෙ ගන්න බැහැ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ධම්මික පෙරෙරා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න මී හරකෙක්. ඌට ඕනේ සල්ලි, රටට මොකද වෙන්න, අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නේ වගේ දේවල් උට අදාලම නෑ.

    මූ ඔය ටාගට් කරන්නේ ජීවිතේ අන්තිම කාලේ කොල්ලො ගහන්න, බඩු ගහන්න, කුඩු ගහන්න දුප්පත් රටවල් වලට එන නාකි සුද්දෝ. දැනටත් එහෙම උන් මෙහෙ එනවා, හැබැයි තායිලන්තේ එහෙම දකිද්දී මුට හිතෙනවා ඇති තව ගෙන්න ගන්න පුලුවන් කියල
    :lol: :lol: :lol: "ධම්මික පෙරෙරා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න මී හරකෙක්."
    :lol: ඇයි දන්නෑ බන්, මේකට ගොඩක් වෙලා හිනා ගියා.. අමුතු වදනක් වගේ
     
    • Haha
    Reactions: Tyrion Lannister

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    ධම්මික පෙරෙරා කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න මී හරකෙක්. ඌට ඕනේ සල්ලි, රටට මොකද වෙන්න, අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නේ වගේ දේවල් උට අදාලම නෑ.

    මූ ඔය ටාගට් කරන්නේ ජීවිතේ අන්තිම කාලේ කොල්ලො ගහන්න, බඩු ගහන්න, කුඩු ගහන්න දුප්පත් රටවල් වලට එන නාකි සුද්දෝ. දැනටත් එහෙම උන් මෙහෙ එනවා, හැබැයි තායිලන්තේ එහෙම දකිද්දී මුට හිතෙනවා ඇති තව ගෙන්න ගන්න පුලුවන් කියල
    මී හරකෙක් mmm danno danithi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මෙරටට ඩොලර් ගෙන්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කළ හැකි නව වැඩසටහනක් පිළිබඳ යෝජනාවලියක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් රජයට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ගෝල්ඩන් පැරඩයිස් ප්‍රෝග්‍රෑම් ලෙසයි. විදේශිකයින් සඳහා මෙම අවස්ථාව ලබාදීමට යෝජනා කර ඇති අතර ඒ සදහා ඔවුන් විසින් සපුරා ලිය යුතු සුදුසුකම් කිහිපයක් යෝජනාවලියේ දක්වා තිබෙනවා.
    ඒ අනුව අදාළ වැඩසටහන සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන විදේශිකයෙකු පළමුව මෙරට බැංකු ගිණුමක් විවෘත කර එහි අමෙරිකානු ඩොලර් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ යුතුයි. වසරක කාලයකින් පසු ගිණුම් හිමියාට අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් අදාළ ගිණුමෙන් ආපසු ලබාගත හැකියි.
    කෙසේවෙතත් දෙවන වර්ෂයේදී අදාළ ගිණුමේ අවම ශේෂය ලෙස අමෙරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් පවත්වාගෙන යා යුතු අතර ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුලදී ගිණුමේ අවම ශේෂය ලෙස එම මුදල අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවටද යෝජනා කර තිබෙනවා.

    වයස අවුරුදු 60 ට වැඩි අමෙරිකානු ඩොලර් 2000 ක පමණ මාසික ආදායමක් ලබන පුද්ගලයින්ට වසර 10 ක වීසා පහසුකමක් ලබාදීමටද එමගින් යෝජනා කර තිබෙනවා.

    උන්මොන එහෙකට මෙහෙට එනවද :LOL::LOL::LOL:
    Hora kana un inna. Rataka invest karanna unta pissu naha lol
    AI man danna pamka
     
    Similar threads