රටට යුතුකම ඉටුකරන්න
රට තවමත් අවදානමෙන් මිදී නැත්ද? මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට නැවත බලයට පැමිණීම සඳහා තුන් ඈඳුතු ප්‍රයත්නයක යෙදී සිටී:
පහත පෙත්සම පැය 24ක් වැනි සුළු කාලයකදී කටින්-කට යෑමෙන් පමණක් අත්සන් 300 ඉක්මවීය. වහා එයට දායක වන්න. මෙම භයානක මිනිසා ආරක්ෂා කිරීමට රනිල්ට ඉඩ දෙන්න එපා. යුතුකම ඉටු කරන්න:

පියවර 1: විපක්ෂය දින්නේ කොටි චන්ද වලින් බවත්, එහෙත් තමා ජනමතයට ගරු කර නික්ම ගිය බවත් යන මිත්‍යාව රට පුරා පැතිරවීම.
පියවර 2: තමා සතු අන්තවාදී කණ්ඩායම් භාවිතයෙන් රටේ නොසන්සුන් භාවයක් ඇති කර දින 100 යේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම.
පියවර 3: විධායක බලතල අග්‍රාමාත්‍ය ධූරයට අත් වූ වහාම නොයෙක් උපාය මාර්ග යොදා සුළු බහුතරයක් නිර්මාණය කර නැවතත් අග්‍රාමාත්‍ය ලෙස රටේ විධායක බලතල අතට ගැනීම.
(3) සිදුවීමේ ඉඩකඩ අඩුය. එහෙත් අවදානමට ඉඩ තියන්න එපා! ජනමතයට ගරු කර නික්ම යාමේ මිත්‍යාව පැලපදියම් වන්නට මත්තෙන් වහා බිඳ දමමු!පියවර 2: තමා සතු අන්තවාදී කණ්ඩායම් භාවිතයෙන් රටේ නොසන්සුන් භාවයක් ඇති කර දින 100 යේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම.