රටට වල කපන රට විරුවෝ..🤬🤬🤬

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    screen-shot-2022-01-26-at-07-40-35-png.158326
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි. මරේ මරු. තව අඩුවෙන් එවන්න ඕන. වේසපක්ෂලයි, කබ්බයි හිතන් ඉන්නෙ උන්ගෙ හොරකං වලින් වෙච්ච පාඩුව වහගන්න කීයට ඩොලර් එක දුන්නත් ඩොලර් එවන්න ඕන කියල.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    @N A K A M U R A ඉතින් හුත්තිගෙ පුතෝ උඹෙ අම්මා සුද්දන්ට කියලා හුත්ත පලාගෙන හම්බකරන ඩොලර් ලග තියන් ඉන්නැතුව ආන්ඩුවට දෙන්න කියපන්....පැයකට $4000 විතර හොයන එකේ ඕවා අල්මාරියෙ තියාගෙන හිටියට වැඩක්ද? 🤭 🤭
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka

    රට විරුවන්ගෙන් ආ ඩොලර් බිලියන 1.6ක් රටට අහිමි වෙයි.2021 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබීම් 22.7% කින් පහළට


    92XF92R.jpeg


    2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි.ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී ඇත.

    සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් විය.මෙය ඩොලර් මිලියන 1,613 ක හෙවත් 22.7% ක පහළ යාමකි.

    ප්‍රධාන වශයෙන් පුහුණු (6,215), ගෘහ සේවිකා (5,507) සහ නුපුහුණු (4,889) යන කාණ්ඩවල දායකත්වයෙන්, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය, 2021 වසරේ නොවැම්බර් මාසය තුළ දී පෙර මාසයට සාපේක්ෂව 19,805ක් දක්වා සියයට 25.9කින් වර්ධනය වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.



    මුං වගේ අාත්මාර්ථකාමියෝ ටිකක්.මුං නේද ලංකාවට කොරෝන හදන් පැනල රටටම කොරෝන බෝ කරේ.ඒ පනින දවසේ කිව්වෙ කොහොමද..අනේ ලංකාවට අැවිත් වැල්ලෙ මළත් සැපයි කියලා..ලොල්.දැන් මේ වගේ අමාරු වෙලාවක මෙහෙම කරන ඵක වටිනවද.ඕකුන් දැන් රට හිටියට ඉපදුණේ ලංකාවේ නේද.ඒ රටවල් වල සිටිසන් තිබ්බත් ඒ රටවල් වලට කෙලවෙනකොට ලංකාවට පැන්නේ ඒකනේ..රුපියල් 5-10ට රටට කෙලවන කළගුණයක් නැති කලවම් හැත්ත..ඕකුන් රට හිටියට ඕකුන්ගෙ පවුල් වල උන් පිනට බෙහෙත් ටික ගන්නෙත් අාණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින්..ඕකුන් රට ඉඳල වැඩ කරගන්න බැරුව යන කාලෙක ඉන්න ඵන්නෙත් ලංකාවට..ඵහෙම තියෙද්දි රටේ ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ මේ වගේ පජාත වැඩ කරන ඵක මහ බලු කමක්. ඉන්දුනීසියාවේ, පිලිපීනයේ වගේ රටවල් වල කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.ඒකට ලංකාවේ උන්.ඔය වගේ උන් ඵක්ක මේ රට හදන ඵක විහිළුවක්..ඕකුන්ට කිසිම චාන්ස් ඵකක් දෙන්න හොඳ නෑ මීට පස්සේ..ලංකාවෙන් යන කොට ඵන කොට,බඩු ඵවන කොට බද්දක් ගහන්න ඕන.ඕකුන්ගෙ පවුල් වල උන්ට පිනට දෙන බෙහෙත් ටිකත් නවත්තන්න ඕන.නැත්නම් ඒ ඉන්න රටවල් වලටම උන්වත් ගන්න කිව්වනම් හරි රටට බරක් නොවී...මහ ලොකු රට විරුවෝ..ඕකුන් විරුවෝ නෙමෙයි රට මරුවෝ..



    Gono.... Owa hariyata genna ganna thama gov ekak tiyenne. Kawadawath foreign worker kenekta salakala tiyenawada ubalage eka gov ekak (JVP aya tripper wenna epa. Un ooka karanneth na. Danna nisai kiyanne). Gobba haththa. $$$ genna ganna tricks tiyenawa. Eewa karanne nathiwa boruwata e minissunta banala wadak na. Mama remit karanne dan awurudu gaanaka idan. Man bank to bank danne. Mage sal eka ekka mata eeka karanna puluwan. Eeth $1000-$2000 salary ganna ewun gana hithapan . Un ara profit eka balanawa black market eke tiyena.

    Gon harak inne ubalage gov wala. Oya advisors la kiyana ewun thama gahalama pannana oni.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    Undial එක්ක තියන gap අඩු කරනවා නං හරි. Usd 240 ගානේ undial කරේ. PFC eke 197i දෙන්නේ combank. අපරාදේ ඒකේ 2000 විතර තියනවා. ලක්ෂයක් විතර පාඩුයි.
    GBP 277i දෙන්නේ. Undial 308 ගානේ හම්බවෙනවා. පෙරේදා සමහර තැන් වල 328i

    ඔය gap එක රුපියල් 5k 10k වුණා නං ඕවා කරන් නැ..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මගෙ අදහස, රට විරු ව නෙමේ මොකා උනත් තම න් අමාරු වෙ න් උප යන සල්ලි, නිකං අඩු ගාණට පුදන්න කැමති නෑ, උන්ගෙ සල්ලි වලට හරි වටිනා කම දුන්න නම් උන් ඒවයි !
     
    • Like
    Reactions: Any.key and Didy

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A ඉතින් හුත්තිගෙ පුතෝ උඹෙ අම්මා සුද්දන්ට කියලා හුත්ත පලාගෙන හම්බකරන ඩොලර් ලග තියන් ඉන්නැතුව ආන්ඩුවට දෙන්න කියපන්....පැයකට $4000 විතර හොයන එකේ ඕවා අල්මාරියෙ තියාගෙන හිටියට වැඩක්ද? 🤭 🤭
    උඹ උඹේ අම්මගෙ පුක සුද්දන්ට පෙන්නල ඩොලර් හොයපංකෝ..මට මොකෝ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොපිනේ පිනට කන්න බලන් ඉන්නෙ..තොපි රට හිටියට තොපේ පවුල් වල උන් පැනඩෝල් පෙත්තත් ගන්නේ අාණ්ඩුවෙන් පිනට..දැන් තොපි අාණ්ඩුවට රිද්දන්න හදන්නේ රටට කෙලවලද..අනේ තොපි වගේ මෝඩ හැත්තක්..


    තෝ තොගෙ නාකි සුද්දිව අල්ලගත්තේ ඵහෙමද?🤣🤣

    ai bna uba ochchara ridawaganne
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,284
    4,642
    113
    mun wage kalakanni palakayo tikak. mun hariyata kara nam mehema wenawada ? hoyapan ai evan natte kiala isella. gasa kanwa kiala ohomat kanawada, wadakata nathi project hamatanama
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ උඹේ අම්මගෙ පුක සුද්දන්ට පෙන්නල ඩොලර් හොයපංකෝ..මට මොකෝ
    ඇ‍යි උඹලගෙ මෝඩ නන්දසේන වෙනුවෙන් ඒ වගෙ කැප කිරීමක්වත් කරන්න බැරිද?
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    dollar එවන්නේ නැති තරහට දාපු thread එක දැන් අම්මගේ පුක බේරාගැනීම වෙනුවෙන් පෙනිසිටින්න වෙන thread එකක් වෙලා
    😄 😄
    පව් හැබැයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    dollar එවන්නේ නැති තරහට දාපු thread එක දැන් අම්මගේ පුක බේරාගැනීම වෙනුවෙන් පෙනිසිටින්න වෙන thread එකක් වෙලා
    😄 😄
    පව් හැබැයි
    අැයි තොගෙ අම්මගෙ පුකට හෙණ ගහලද?ඵහෙනම් පව් තමා ඉතිං..