මේ වීඩියෝව මට එවූ කෙනා ලියල තිබ්බෙ රාජගිරියේ වුණ සිදුවීමක් කියල.
කොහෙ සිදු වුණත් බොහෝ තැන් වල දැන් මේ වගේ හොරකම් මංකොල්ලකෑම් සිද්ධ වෙනව.
අමුතු සද්ද වලට එක සැරේ දොරවල් ඇරගෙන එළියට බහින්න එපා. කල්පනාවෙන් නැණ නුවණින් වැඩ කරන්න.
පරිස්සම් වෙන්න. පොලීසියට හමුදාවට අපි එකිනෙකාව රකින්න බෑ. අපේ පරිස්සම අපි රැක ගන්න ඕනෙ උපරිමයෙන්. අද රටම අසීරු අවස්ථාවක. හොරු හතර අත.
copied