රටට හිතැති එකම නායකයාණෝ

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රටට හිතැති එකම නායකයාණෝ

    41738502_10216849961511561_513872796648996864_n.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කසාද නොබැඳම ඉන්න තිබුනා අපරාදේ :yes:

    එතුමා විවාහය අවුරුදු 11ක් කල් නොදැම්මා නම් අද රට මේ තරම් දියුණුවක් ලබන්නේ නෑ. ඒ කැපකිරීම අපි අගය කරන්න ඕනේ රට ජාතිය වෙනුවෙන් කරපු. රජකමට සුදුසු නායකත්වයක්. :yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    2020 ඉල්ලන්න හොද පුතා වගේ නාමල් ගොනත් ඉන්නවා නෙ,
    මිනිසුන්ට දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරි වෙයි :
    D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    Minissunta mada gahagaha hitapan. Kasade awruddakin parakku una gaman nahayen adala thread daana un athare rata wenuwen thamange vivahaya awrudu 11 kin kal dapu kollek gana adambarai. E kapa kireemata garu karapan.