රටත් සම්බුද්ධ ශාසනයත් නැසීමේ බලවේග හා එක&#3530

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    රටත් සම්බුද්ධ ශාසනයත් නැසීමේ බලවේග හා එක&#3530

    රටත් සම්බුද්ධ ශාසනයත් නැසීමේ බලවේග හා එක්වන්න එපා !!! කාරුණික අයාචනයකි !!!

    පාලිත ආරියරත්න
    විවිධ සමාජ කල්ලි, දේශපාලන කල්ලි , නොරටුන්ගේ කල්ලි රාශියක් ලහි ලහියේ පවතින රජයට විරුද්ධව පෙළගැසී ඇති බව ඔබ දන්නෙමු.

    ඔබ කිනම් පක්ෂයකට අයත්වුවත් , කුමන ආගමකට අයත්වුවත් , කුමන විදේශ් ජාතියකට අයිතිවුවත් අපට කම් නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ දීර්ඝ කාලිනව සම්බුදු සසුණ හා සිංහලයාගේ නිත්‍ය ජන්ම භුමිය උදුරා විදෙශ් හා නොරටුන්ගේ බලවේගයන් මත තැබීමේ ක්‍රියා දාමයන්ගේ ඔත්තු කරුවන් කුමන්ත්‍රණ කරුවන් ඔබයයි අප දන්නෙමු .

    පසු ගිය කාලයන්හි නොයෙකුත් අකටයුතු කම් බොදු අප වෙත එල්ලවන් විට ඔබ නිද්‍රා ශිලිව සිටි බව අප දුටුවෙමු නමුත් ඔබ අද මහා ජාතික වීරයන් ලෙස හඬ නගන්නේ ජාතිය ආගම නොරැකීමේ කරුමය පලදුන් පසුවය ඔබ සැම වෙලේම ඔබගේ පවුලේ දුවා දරුවාගේ අනාගතය සුරක්ෂිත කලා මිස අපගේ ආරක්ෂාව සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී නොසිටි බව දන්නෙමු .

    අප මන්ත්‍රී වූ ඇමති වූ ඔබගේ පින් පඩිය ගැන අප කතා නොකෙලුමු , ඔබ යන එන යාන වහන ගැන කතා නොකෙලුමු , බොරු හෙලුරුමයක් ගැන අපි කතා නොකෙලමු ,ඔබ හොරකන් කල දැ අපි කතා නොකෙලමු , නපුන්සකයන්ගේ වහලුන් බවට දේශපාලනිකව අප තරුණ කොටස් මෙහයවන විට අපි කතා නොකෙලමු. ඔබ වාසි තකා පිල් මාරු කරනවිට අපි කතා නොකෙරුවෙමු ,නමුත් දේශපාලක ඔබ …..

    අප සතු (ජාතිය) සතු ගහකොළ , සතා සිවුපා ,අඹු දරු සම්පත්, විනාශ කරන විට ,රට බෙදීමේ කුමන්ත්‍රණ කරනවිට , බුද්ධාගම වෙනුවට ආගමේ වචනය යොදනවිට , ඒකීය වෙනුවට වෙන වෙන වචන යොදනකොට ,විවිධ කුඨ බුද්ධිය ඇති දේශීය (සමහර ජාතික නායකයන්) ,විදේශිය නායකයන් ලවා ජන්මයෙන්ම උරුම අපේ මේ සිංහල භුමිය විනාශ කිරීමට විවිධ ව්‍යවස්ථා සංශෝදන උපක්‍රම වශයෙන් යොදන කොට කවදත් දේශපාලන කුහකයන් වන ඔබ සැවොම කටවහගෙන බඩ හා හතර කොන (තමාට අයත් නිවස හෝ ඉඩම හෝ බලය ) රැකගැනීමට අඳ ගොළු බිහිරන්සේ දේශපාලනය කරන විට මන්ත්‍රී,මැති,ඇමති, නිහඬව සිටිද්දී අප ඉදිරියට විත් පක්ෂ විපක්ෂ නායකයන් වෙත දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළෙමු , ඔවුන්ගෙන් ඒවාට පිළිතුරු ලබාගත්තෙමු. යම් තාක් දුරකට ප්‍රශ්න මැඩ පවත්වා ගතිමු.

    ඒවාගේම ඔබගේම පක්ෂවල සිටින බොහෝ නායකයින් දේශපාලනිකව බිඳ වැටීමට බියෙන් පිළිතුරු ලබා නොදුන් අවස්තා ද බෝහෝමයක් අප දුටුවෙමු.

    ඔබ දැන් කුමන විදිහට කිවත් කුමන විදිහට බාල් නැටුවත් හිටපු රජයේ නිල පිරිස් වූ ඔබ විසින් ජාතිය බුද්ධාගම නැසීමේ සිද්ධීන් වලට ඇස් කන් පියාගෙන සිටීමේ කරුමේ ඔබට අද පලදී ඇත.

    ඔබට එයින් ඉතා පහසුවෙන් ගොඩ ඒමට බැරි බව අප ඔබ හට කියා සිටින්නෙමු !

    ඉතින් ඔබ තව දුරටත් දේශපාලනිකව අනාත නොවීමට දැනගත යුතු ප්‍රධානම

    කරුණු කීපයක් ලියා තබන්නේ ඔබගේම ආරක්ෂාව උදෙසාය

    ඒවා මෙසේය….

    එන් ජි ඕ කල්ලි හා නොරටුන්, කළු සුද්දන් ,නපුන්සකයන් ,දේශ් විදේශ් බලයන් අප රට අතට ගැනීමේ කුමන්ත්‍ර දියත් කොට තිබේ ඒ වහා අධ්‍යයනය කොට රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරදී එම පිනෙන්ම ඔබගේ ජිවිතයද ඔබ විසින් පනමෙන් ආරක්ෂා කරන (ඔබගේ නිවසේ සිටින) දුවා දරුවාගේ අනාගතය ආරක්ෂා කර දෙන්න. පැරදුන ඔබ ඒවාට ජාතික විජාතික උගුල් වලට නොරැවෙටෙන්න , ඔබ විසින් පත්කළ ජනාධි පතිතුමන් 99.99 % ජීවිතය බේරාගතේය ඔහුව ආදර්ශයට ගෙන විවිධ ආගමික උගුල් කරුවන් ගේ නොරටුන්ගේ විදෙශ් කුමන්ත්‍රණ ඔබ මේ පිටිපස්සේ , ඔබගේ කාර්යාලයේ සිටින බව දැනගන්න ඒ අතරම ඔබගේ දුව පුතා නැගණිය මව අන්‍යාගමික කරණයට ලක්කිරීමට හා ඔලුව කා දැමිමිමට ඔබ විකුර්ති ජාතියක් ජන්මයක් නැති ”ශ්‍රීලන්කන්” කාරයෙක් කිරීමට සමත් සමහර මැති ඇමතිවරුන්ගේ පියවරුන් ඔබ අසලම සිටින බව බව දැනගන්න.

    අනවසර ආගමික කල්ලි දස දෙස ඇවිද යමින් අපේ පන්සල යක්ෂ ගුහාවක් යැයි කියන බව සත්‍යක් බව වටහා ගන්න,

    අපේ ජාතික වීරත්වය ජාතිවාදයක් යැයි හංවඩු ඝන බව දැනගන්න, ඉස්ලාමික හෝ සලාමික හෝ අනිකුත් ආගමික හෝ ජාතික රටවල් මෙහි තැනීමට හොරෙන් දර දිය අදින පුද්ගලයන් (සමහර සංඝයා වහන්සේලා ඇතුළු ) ඔබ සමග බව සිතාගන්න, ආපසු හැරී සිතන්න , රට

    දැය සමය බේරාගන්න, රට ජාතිය ආගම නසන හොර බලවේග සමග දේශපාලනිකව නිදි වැදීම නවත්වන්න.

    ” කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

    උපන්නේ පුතෙක්‌ වී උඹ ලක්‌ බිමට
    කරන්නට නොවෙද සේවය ඇගෙ නමට
    ඉතින් එ ගැන නොතකා කිසිවක්‌ නොකොට
    මැරෙන්නට හිතෙන උඹ පවිටෙකි නිවට”

    -එස්. මහින්ද හිමි

    ඔබ සැමට තෙරුවන් සරණයි !

    පාලිත ආරියරත්න

    http://www.lankaweb.com/news/items/2018/11/22/%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90/comment-page-1/#comment-111161
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    haba keppa goneK ne me

    http://www.lankaweb.com/news/items/...ද්ධ-ශාසනයත්-නැ/comment-page-1/#comment-111161
    UMBALAGE OYA HUTHHE BUDDAGAMA, LABBE JATHIYA, HUTHHE SABYATHVAYA THAMAI ME RATA KEWE 1952 INDALA. wWESA HAMUDURUWAN GE THATE TARA GALA HIRE DANDA ONE BAN.