රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..

    April 17, 2025 at 8:02 am | lanka C news
    රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..

    යොහාන් භාසුර

    කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.

    ‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති.

    ‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති.

    කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ.

    ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

    ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.

    – Lankadeepa
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    බඩු තියෙනවා සල්ලි තමා ඕනෙ. Pregabalin පාමසි වල නැහැ Black මාකට් පෙට්ටි ගණන් තියෙනවා.😁 සිරි ලංකා මාතා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඊළම දෙන්න කලින් ලපය ගෙදර යවනවා හුත්තෝ :ROFLMAO: 🤌
    apa dena case ekata redde rewila neda, wena baila gahanne,
    ubala lapayawa genawanam gedara berinam ona huththak kara ganilla ban
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,245
    6,747
    113
    East Blue (Goa Kingdom)
    බෙහෙත් වලට සල්ලි වියදම් කරලා වැඩක් නැහැ මේ වගේ සෝබන විකාර හාන්න & ,maintenance වලට සල්ලි වියදම් කරන්න ඕන ,

    බලපන් හරක් ගේ comments ,


     
    • Like
    Reactions: jay-shan

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    බෙහෙත් වලට සල්ලි වියදම් කරන එක අපරාදෙයක්! රටක් විදියට ලෙඩ්ඩු මැරෙන එක ඊට වඩා ලාබෙයක්! බෙහෙත් වලට යන මුදල් ස්තාවර තැන්පතු දාන් ඉන්න එක සැහෙන ලාබෙයක්! දැන් ලාබ දෙකයි! අන්න එහෙමයි රටවල් ගොඩ දාන්නෙ!
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    මෝඩ ජෙප්පෝ වගේ සිතමු එකම රටක් ඉරණම් දෙකක් :lol:


    අරූ කොහේ ගිහින්ද? යකෝ මුකුත් බැරිනම් එකකටවත් පල.
     
    • Haha
    Reactions: monson