අද දවසද ?
නැහැ
එහෙනම් කවදද ?
එහෙම දවසක් එන්නේ නැහැ
නෑ දැන් මේ එළකිරියේ උනත් හැමෝම එකතු වෙන වෙලාවක් තියෙනවා
පිස්සු හැදෙයි ලොවෙත් එහෙම වෙන්නේ නැහැ ජෙප්පොයි බයියෝයි ටෝයියෝයි එකතු වුනොත් ඉර අනික් පැත්තෙන් පායයි
එක රටේ එක ජාතියේ එක ආගමේ උනත් එකතු වෙන්නේ නැහැ කියලද කියන්නේ
ජාතියක් හැටියට මේ රටේ එකතු වෙලා තියෙන්නේ සුළු ජාතින් විතරයි ආගමක් හැටියටත් එහෙමයි නමුත් ඒ අය අතරත් ගැටුම් තියෙනවා පක්ෂ නිසා නමුත් මහ ජාතියට හා බුද්ධාගමට එරෙහිව නම් ඒ අය එකතු වෙනවා
එතකොට මහ ජාතිය හා බෙෘධයෝ තමන්ට එල්ල වෙන තර්ජනයකට එරෙහිවත් එකතු වෙන්නේ නැද්ද
මංඤන්ද ? උන් වැඩ කරන්නේ තමන්ගේ පක්ෂේ මතේ අනුව
ඔය කිව්වට ජාති ආගම් කුල මල බේද නැතුව මේ රටේ එවුන් එකතු වෙන වෙලාවක් තියෙනවා
පිස්සු කියවන්න එපා, ඔන්න කියන්න එන්න එපා රට වෙනුවෙන් කියලා නම්
නෑ නෑ මේකේ ඉන්න එවුන් තමන්ගේ පක්ෂෙන් ඇරෙන්න වෙන එකකින් රටට හොදක් වෙනවට කැමති නෑ
එහෙනම් මොන මගුලකටද ඔයි උන් එකට එකතු වෙන්නේ
හොද වැලක් තිබ්බනම්, හොර වැඩකින් තමන්ට වාසියක් වෙනවනම් අන්න ඔක්කොම එතැනදී සහයෝගෙන් වැඩ හා නැද්ද හා
අම්මපා ඒක නම් ඇත්ත...............................