බම්ප් කර කර තියා ගනිල්ලා මම මේ කියන දේ බොරැ නම්. මේ විදිහට vote අරන් අනුරට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුල 113 ක් හදාගන්න බෑ. කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණය පුද්ගලානුබද්ධයි. Vote base එකක් තියෙන ගොඩක් උන් ඔය පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. උන්ට කලගුණ සලකන්න ගන්නවා. උතුර දෙමළ උන් ගෙඩි පිටින්ම ආසන ටික ගනියි. වතුකරයේ, මුස්ලිම් උනුත් ගනියි. අනිත් ටිකෙන් 113ක් ගන්න එක ලේසි නෑ..මොකද මාලිමාවෙ ප්‍රතිපත්ති අනුව වෙන උන් එක්ක එකතු වෙන්නත් බෑ. උන් ඇර අනිත් 222ම හොරැ කියලා හංවඩු ගහල ඉවරයි වේදිකා දෙදරන්න. විධායකය එක පැත්තක ව්‍යවස්ථාදායකය තව පැත්තක ප්‍රතිපත්තිත් දෙවර්ගයක් සමාජවාදයයි, නව ලිබරල්වාදයයි. හොද හොද ආතල් ටිකක් තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන්.

