රටම කැද හැලියක් වෙන්න නියමිතයි.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    බම්ප් කර කර තියා ගනිල්ලා මම මේ කියන දේ බොරැ නම්. මේ විදිහට vote අරන් අනුරට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තුල 113 ක් හදාගන්න බෑ. කොහොමත් පාර්ලිමේන්තු මැතිවරණය පුද්ගලානුබද්ධයි. Vote base එකක් තියෙන ගොඩක් උන් ඔය පාර්ලිමේන්තුව තුලත් ඉන්නවා. උන්ට කලගුණ සලකන්න ගන්නවා. උතුර දෙමළ උන් ගෙඩි පිටින්ම ආසන ටික ගනියි. වතුකරයේ, මුස්ලිම් උනුත් ගනියි. අනිත් ටිකෙන් 113ක් ගන්න එක ලේසි නෑ..මොකද මාලිමාවෙ ප්රතිපත්ති අනුව වෙන උන් එක්ක එකතු වෙන්නත් බෑ. උන් ඇර අනිත් 222ම හොරැ කියලා හංවඩු ගහල ඉවරයි වේදිකා දෙදරන්න. විධායකය එක පැත්තක ව්‍යවස්ථාදායකය තව පැත්තක ප්රතිපත්තිත් දෙවර්ගයක් සමාජවාදයයි, නව ලිබරල්වාදයයි. හොද හොද ආතල් ටිකක් තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන්.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    NPP strongම ගම් මට්ටමින්
    නැත්නම් උබ කොහොමද හිතන්නේ මුන් 3% ඉදන් මෙච්චර උඩට ආවේ?
    හැම ගමකම තියෙන වැඩිහිටි සමිති ටික එක්ක එකතු වෙලා 88/89 blackmarks ටික clear කරගත්තා
    මං ඉස්සරහමනේ, අපේ බයි සීයව brainwash කරලා NPP එකට vote එකක් ගත්තේ :rofl:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    That's one of my reasons for not voting for NPP. Flexibility is an essential trait, and even Lord Buddha would admire it.

    By the way, the lack of flexibility led me to resign from my previous employer. They, unfortunately, lost one of their best employees as a result :(

    @SLK_sri
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    වෙලාවකට හිතෙනවා NPP එක වෙන්න ඕනේ ලංකාවේ විපක්ෂය කියලා
    ශක්තිමත් විපක්ෂයක් කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ට අවශ්‍ය ම දෙයක්
    NPP එක රටේ විපක්ෂය widihata ශක්තිමත් වෙලා ඉන්නවා නම් ආණ්ඩුව ට ඕනේ widihat පිස්සු නටන්න බැහැ

    Danata නම් ඉතින් ලංකාවේ ආණ්ඩුව, විපක්ෂය කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා හොඳට පේනවනේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සුපිරි බලයක් තිබ්බ උන් ඇවිල්ල රට හැදුව ද යකු? අධික බලයක් ආවම තමයි මුන් පිස්සු නටන්නෙ

    උඹ ඊයේ මට දාපු සද්දෙට මම හිතුවේ උඹලා සිරාවටම චන්ද කෝටියක්ම ගනියි කියලා😹😹😹

    මොනාද යකෝ 50%ක් වත් නෑනේ..😹😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,682
    113
    උඹ ඊයේ මට දාපු සද්දෙට මම හිතුවේ උඹලා සිරාවටම චන්ද කෝටියක්ම ගනියි කියලා😹😹😹

    මොනාද යකෝ 50%ක් වත් නෑනේ..😹😹😹
    පැරදුනා නම් කෑ නොගහ යමන් බං පවු නොදී