රටම කැළඹූ තෙල් හිඟය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_e0ebfd57ed.jpg


    මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබිණි.

    බොහෝ ඉන්ධන අලෙවිසැල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ඇතැම් ඒවායේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ද නොතිබිණි.

    මීට අමතරව බොහෝ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ද නොතිබිණි.

    මේ හේතුවෙන් ඩීසල් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඇතැමුන්ට ඉන්ධන පිරවුම්හල් ගණනාවකට ගියත් ඉන්ධන ලබාගැනීමට නොහැකිව හිස්අතින්ම ආපසු යන්නට සිදුවූ අවස්ථා ද වාර්තා වේ.

    ඇතැමුන්ට පැය ගණනක් තිස්සේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටින්නට සිදුව තිබිණි.

    ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ දෛනික කටයුතු සඳහා බාධා එල්ල වූ අතර ඇතැම් වාහන ඉන්ධන නොමැතිව අතරමග නැවතුණු බවට ද වාර්තා විය.

    ඇතැම් වාහන හිමියන් වාහන මග නැවතීම හේතුවෙන් ඉන්ධන රැගෙනයාමට භාජන ද රැගෙන ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටිනු ද දක්නට ලැබිණි

    නුගේගොඩ නගරය

    image_b0c8b858d4.jpg


    image_0746396758.jpg


    image_240d42e20a.jpg


    තිඹිරිගස්යාය

    image_bdca338a7f.jpg


    image_435e8267ff.jpg


    දඹුල්ල නගරයේ

    image_96e0b09444.jpg


    image_cdabf094c7.jpg
     
    • Like
    Reactions: Bitter Truth

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැය 24 මේකේ ඉඳන් කාලා බීලා නිදාගන්න පිස්සා අද දාපු 20 වෙනි thread එක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පැය 24 මේකේ ඉඳන් mama karana dewal monitor karana pimpiya @nicjosh83 ,

    sirwata ubata wedak nedda, geniyek wage meke lagagena, minissu karana dewal monitor karanawa arena,. mona sakkili jiwithada oi
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,098
    46,689
    113
    ඉන්දියාවෙන් පිනට දෙනව කිව්ව නේද..දීල නැද්ද