SIRA KATHAWA BAN..මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්, මුන් වටේ ඉන්නේ පිස්සෝ, උන් පොර වෙන්න මේවගේ ගොබ්බ උපදෙස් දෙනවා. මුන් ඒවා ඉතින් ඉහට උඩින් පිලිගන්නවා.
මෙරට තව කල්ප ගානකට ගොඩ යන රටක් නෙවෙයි මේ යන විදිහට.
සරම ඇඳගෙන පැල සිටවන්න අමාරුයිනේ. සරම ගැලැව්වොත් ගම් වල ඡන්ද ටික නැතිවෙනවනේ.

මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්, මුන් වටේ ඉන්නේ පිස්සෝ, උන් පොර වෙන්න මේවගේ ගොබ්බ උපදෙස් දෙනවා. මුන් ඒවා ඉතින් ඉහට උඩින් පිලිගන්නවා.
මෙරට තව කල්ප ගානකට ගොඩ යන රටක් නෙවෙයි මේ යන විදිහට.
අපේ අය පැල හිටවන විදිහ චාටර් තමා. ඒත් ඒකට ලක්ෂ ගනන් වියදම් වෙනව කියල අදයි දැනගත්තෙ.







හිටං සර් නම් සරම කැහැපට ගහන් පොලොන්නරු ගොවි සටයිල් එකටලු හිටවන්නෙ හිටං
