හිප් හිප් හුරේ ...!! හයියෙන්...
මේකනම් විකුණන් කන්නම උපන් හිගන ආණ්ඩුවක්.....


ඉතින් දැන් උඹලගේ ආණ්ඩුවෙන් මුව හිරේට දැම්මද බන් ?? දැන් කොච්චර කල් වලිකඩද ??
අහපු දේට උත්තර නොදී....නමට නොගැලපෙන දේවල් කරන්න එපා බාන්ස් ...(Smart + man = smartm...correct ?? exhibiting or characterized by excessive pride or self-satisfaction of your self )
ආයේ ප්රශ්නේ අහන්නම්....උඹේ රනිල් හාමු ප්රමුක කරුවල රජය මූව ඇතුලට දැම්මද ?
යන්නේ කොහෙද මල්ලේ පොල්
ඕකනම් විකුණපු එකම හොදයි. උන්ටවත් මොලේ පෑදිලා ලංකාවෙ ගෑනු වෙනුවට යුරෝප් රටවල කෙල්ලන්ව එයාර් හොස්ටස්ල විදිහට ගත්තනම් ලොවෙත් ඕක ලාබ වෙනව.



ඈ බං මං හිතාන උන්නේ අප්පුච්චා කොටි ඔක්කොම කම්බස් කොලා කියලා. හොර ගෙඩිය මූ ඒකවත් හරියට කරල නෑනේ.![]()