රටම කොළඹට - ජූලි 9

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,032
    34,512
    113
    තෙල් නැත්තං කොළඹට පයින් එනන් පුලුවන් දුරින් ඉන්න උන් ටික ආවත් මුලු කොළඹම වටලලා මේක ඉවරයක් කරන්න පුලුවන්.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    bar association eka press ekak thiyala public keewanam nomile help karanawa aragalayata 9 wenida ena hamotama kiyala, minissu enawa baya nathuwa, ai ehema kiyanna bari eyalata? :rolleyes:
    බය නිසා නෙවෙයි බන් මිනිස්සු එන්නේ නැත්තේ. ඊළගට එන්නේ සජියා හරි අනුර හරි හෝ තවත් ගෝටා වගේ මේ කුණු 225න් එකෙක් නිසා. අඩුම තරමේ අලුත් මිනිස්සු 10ක් පෙන්නලා මෙයාලා අතරින් කෙනෙක් තමයි රටේ නායකත්වය ගන්නේ කිව්වනම් මිනිස්සු ඇවිල්ලා මේ වෙද්දී ගොඩක් උන් ගෙදර යවලා ඉවරයි.