රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න


     
    • Like
    Reactions: dilann

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පිලියන්දල,හෝකන්දර අතුරුගිරිය පැත්තේ විතානගේලා සෑහෙන්න ඉන්නව නේ

    අර අවුරුදු 17 එකා එළියට ඇවිල්ලා කියලා හිරු ගොසිප් එකේ දාලා තිබුණා. ඌට shot එක දෙන්න කවුරුත් නැද්ද? නීතිය වල් වැඳුනාම මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා.
    මූත් දූශනයට හරි මීඉ මැරුමට හරි උදවි කරපු එකෙක්ද? එහෙම එලියට එන්න පුලුවන්ද??
    ------ Post added on Mar 21, 2022 at 11:25 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මෙකී නඩුවටයි
    DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ .
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ .
    එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද
    සාක්කි කාරයෙක් ඉන්නව . DNA ටෙස්ට් කරල තියනව පලවෙනි පාරට. තව ඔය බිස්කට් ටින් එකේ ඇගිලි සලකුණු කතාව.