රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    88/89 කාලෙ වධ කඳවුරු වල කරපු දේවල් කියවල බලද්දි
    දැන් උනත් පොලිස් අත්තඩංගුවෙදි මැරෙන මිනිස්සුන්ගෙ කථා බලද්දි මිනිස්සුන්ගෙ මානසික මට්ටම් තේරුම් ගන්න පුලුවන්
    විශේශයෙන්ම මිනිස්සුන්ට බලය ලැබෙද්දි හැසිරීම වෙනස් වෙනවා මේක ගැන වෙන රටක කරපු පරීක්ෂණයක් ගැනත් කියෙව්ව මතකයි

    පහල තියෙන්නෙ ඒ වගේ වධ කඳවුරක ඉඳපු කෙනෙක් ගිය සතියෙ ලියපු කථාවක පොඩි කොටසක් අඩයාලම FB group එකේ

    "මට උදය කුමාර (සෙබලෙක්) දවසක් කී කතාවක් සිහිවේ.
    සර් මම දැනට කෙල්ලො දහතුන් දෙනෙක් දූෂණය කරල තියෙනවා. මට ඒව නිතරම මතක් වෙනවා. මට මගේ නංගිත් මතක් වෙනවා. මට දැන් ඒව දරා ගන්න බෑ සර්.එක වෙලාවකට මට පිස්සු හැදෙයි ද කියලත් හිතෙනව සර් . ඔහු උරමින් සිටි දුම් වැටියෙන් දිග දුම් උගුරක් ඇද්ද ඔහූ එයින් පපුව පුරෝගත්තේය.
    අපිදවල්ට රේඩ් වලට යද්දි ලස්සන කෙල්ලො දැක්කොත් රෑට උන් ඉස්සුව සර්. ගෙනැල්ල අපේ වැඩේ කරගෙන කොහාට හරි ගෙනිහින් මරල පුච්චල දැම්ම සර්.මට ඒව මතක් වෙනව දැන් නිතරම.හුඟක් දවස් වලට රෑට මට නින්ද යන්න නෑ. ඒකයි මං හවසට කුනුවෙන්න ගහන්නෙ. දැන් බීල ඉඳල දෙසැරයක් මාට්ටු වුනා. මට වෝනින් කල්ල තියෙන්නෙ. ඊළඟ සැරේ අහු වොනොත් මම ඉන්ටර් ඩික්. එහෙම වුනොත් මම ගෙදර යන්නෙ නෑ සර්. ඔහු බිම බලාගෙන කල්පනා කරන්නට විය. ඔහු අත වූ සිගරට්ටුව ඇඟිලි තුඩින් ගිලිහී බ්ම වැටෙනු මම දුටිමි."

    එළියකඳ වධ කඳවුර පොතෙත් තියෙනවා ඒ වගෙ කථා ගොඩක්
    මට මේ මිනිස්සුන්ගෙ දේශපාලනෙ අදාල නෑ
    මිනිස්සුන්ගෙ හැසිරීම ගැනයි කරන්නෙ මම මිනිහෙක්ට සතෙක් වෙන්න යන්නෙ පොඩි වෙලාවයි

    උතුරේ යුද්දෙදිත් මේ වගෙ දේවල් ගොඩක් වෙන්න ඇති කොටි සහ හමුදාව දෙපැත්තෙන්ම මැරෙන්න කලින් තමන්ගෙ ළමයව බලන්න ඕනි කියපු බඩ දරු අම්මලව කපල කොටල ළමයි එළියට අරගත්තු කථා කියන්නෙ (කොටි කරපුවා )

    මේකත් අඩයාලම group එකෙන් ගත්තු කොටසක්
    "
    ජිප් රියේ මා අසල අවිදැරූ භටයෙක් රඳවා SI යළි පොලීසිය දෙසට ගියේය.
    විනාඩි කීපයකින් පැමිණි ඔහු ජිප්‍ රිය
    පණ ගැන්වීය.මා පොලිසියෙන් පිටතට එනවිට අම්මා(බිරිඳගේ මව)පොලිසියට ඇතුල්වනු දුටිමි. එහෙත් ඈ මා නොදුටුවාය. රෝහල දෙසට පැමිණි රිය
    සේනානායක පිටිය දෙසින් පහළට හරවන ගමන් SI මා දෙසට හැරී
    උඹ දන්නවද උඹ මේ කොහාටද ගෙනියන්නෙ කියලා. හරවපු විදිහෙන් මම දන්නවා මස්කඩයට කියලා.ඒත් මම නිහඬ වීමි.
    මස්කඩයට.උඹ දන්නවනෙ මෙහාට ගෙනාපු එකෙක් ආපහු පනපිටින් ගියේ නෑ කියලා.
    ඒ වනවිටත් ජිප් රිය මස්කඩය තුළය.එය පොලිසිය පේන මානයේ පිහිටි හාලි ඇල මෝටර්ස් ගරාජයයි. බැහැපන් තරමක් මිදුලක්. දෙපස කාමර සහිත විවෘත ආලින්දයක්.මා බිමට බහිනවාත් සමගම
    කීප දෙනෙක් අසලට පැමිණියහ.
    උඹල ඕනි නෑ මං කරගන්නම්.SI ඔවුනට කීය. ඔහු මා මේසයක් සහිත එළිමහන් තැනකට රැගෙන ගියේය.
    අඟල් බාගයේ පමණ හෝස් බටයක් අතට තදින් මිරිකා ගත් ඔහු ගලවපිය ෂර්ට් එක යී කීවේය මම කමිසය ගැල වීමී. ගලවපිය සරම.
    මම අදිමදි කළෙමි.චටාස් ගා හෝස් බටපාරක් හිසමත පතිත විය මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවිය.ඒ සමගම දෙවන පහරද වැදුනි .එය හිස කෙළවර කණද රත්කරමින් බෙල්ල ළ ඟ නතර විය. ගලවපිය ප....
    තව පහරක් පිටදිගට වැදුනි. මට දැනුනේ හම ගැලවී හෝස් බටයේ පැටලී ගිය බවකි.
    නැගපිය මේක උඩට ඔහු මේසය ළඟට මා තල්ලු කළේය. මම මේසය උඩට නැගීමි. ඔහු මගේ සරමෙන් අල්ලා පහලට ඇද්දේය. මම දෑතින්ම සරම අල්ලා ගතිමි. පිටි අල්ල දෙසට තවත් වේගවත් පහරක්.මුලු අතම හිරිවැටී ගියේය. මම සරම අත නොහැරීමි පිටුපසට පහර කීපයක්
    උස්සපිය අත් දෙක. ඔහු බයිකල් චේන් එකක් අතට ගත්තේය. ඔහු සරමඇද ගලවා දැම්මේය.මෙතෙක් වැදුනු පහරවලට වඩා මට එය රිදුනේය.මතක ඇති කාලයක මා නිරුවතින් හිඳ නැත.මම නැමී සරම ගන්නට උත්සාහ කළෙමි.කළවා පෙදෙසින් ඔහු හම ගලවා ගත්තේය.තව දුරටත් හිත වා වා ගැනීමට මට නො හැකිවිය.මම හයියෙන් හැඩුවෙමි.
    දැන් ඉතින් කියපිය ඇත්ත.තෝ මෙච්චර කල් සේරම හංගගෙන හිටිය.මේ මස්කඩේ.තොගේ මයිල් ගහක් ගානෙ පට්ට ගහනවා. ඔහු මගේ වෘෂණයට පහර දෙකක් එල්ල කළේය. මට සිහිසන් නැතිවන තරමේ වෙද නාවක් ඇතිවිය.වචනයක් වත් කතා නොකරන්නට මම සිත දැඩි කර ගතිමි.
    තවත් පහර කීපයක් මොනවාදෝ අසමින් ඔහු කැමති තැන්වලට එල්ල කළ ඔහු හෝස් බටය විසි කළේය.
    හරි හොදින් කියපන් උබ මොකක්ද පක්ෂයේ දරපු තනතුර උඹ කී දෙනෙක් මරන්න ගියාද?
    මම මේ අවට ඉස්කෝල හතරක වැඩ කරල තියෙනවා.හැම පාසලකම විදුහල්පතිවරු අදුරණව.දෙමාපියො ළමයි දන්නවා.ඒ කාගෙන් හරි අහල බලන්න. නැත්නම් සර්ල අල්ලන් ඉන්න අයගෙන් අහල බලන්න.මම දැඩි හඬින් කීවෙමි. මද වේලාවක් මා දෙසත් මගේ මුහුණ දෙසත් බලා සිටි ඔහූ
    ඇඳගනින් සරම.
    බැහැපන් බිමට.
    සරම කමිසය තුවාලවල ගෑවෙන විට මට තරු විසිවන්නට විය.මෙතෙක් ඇති නොවූ විශාල වෛරයක් මොවූන් ගැන දැන් මට ඇති වේ. මුළු සිරුරම පුපුරු ගසමින් ඇවිලෙන්නා සේ මට දැනේ. සරමේ කමිසයේ තැනින් තැන ලේ බිඳු මතුවී එයි. අසල කාමරයකට ගිය SI කා සමග හෝ කිසියම් කතා බහක යෙදේ.
    මොනාට මේ අහිංසකයො ගෙනල්ල තලන්න කියනවද මන්ද.එළියට එමින් ඔහු කියනු මට ඇසිනි.
    වරෙන්
    ඔහු යළි මා ජිප්‍ රියට කැඳවා ගෙන ගියේය.මට අඩියක් තියා අඩියක් ගත නොහැක තුවල නොවූ තැනක් නැති ගානට දැවිල්ලක් හා වේදනාවක් දැනේ.
    නැගපන්
    ඔහු කීය.රියට නැග්ග මම බිම
    ඉඳ ගතිමි.
    සීට් එකේ ඉඳ ගන්නව.තමුසෙ පිනක් කරල තියෙනවා ආපහු යන්න.
    යළි පොලීසිය ගෙනයන විට ආරිද එහි සිටියේය. උඹ කොහේද ගෙනිච්චෙ
    මස් කඩේට.
    මමවත් දන්නෙ නෑ ඔහු කීය.
    පැයකට පමණ පසු අම්මා දොරටුව අසලට පැමිණියාය. දැන් පහර වැදුනු තැන් නිල්පාටවී උඩට මතුවී ඇත.තුවාල වූතැන් වලින් ඉස්ම මතුවෙමින් දියරයක් ගලයි.
    පොලිස් නිළධාරියෙකු පැමිණ සිර මැදිරියේ දොර හැර
    සිරිපාල....? මමඅසලට ආමි.
    එන්න.
    අමුතු
    ඇමතුමක්. ඔහු දොර වැසීය
    ඔයා නිදහස් කරලා.
    මම මැදිරිය තුළ සිටි යහලුවන්ට කතා කර ඔවුන්ගෙන් සමු ගතිමි.
    "
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    hina nowena magulak neme methanin kiyanne poddak therum ganin,marapu eka wardai ban,,,api me kiyanne me minissu occhara marala dala yanakan wate pite minissuwath oya minissu gana therila natthe ho hoyanna gihin natthe me minissu game minissu ekka ashraya nikarapu nisa,me nadu warthawe ena kotasak

    88/89 කාලෙ වධ කඳවුරු වල කරපු දේවල් කියවල බලද්දි
    දැන් උනත් පොලිස් අත්තඩංගුවෙදි මැරෙන මිනිස්සුන්ගෙ කථා බලද්දි මිනිස්සුන්ගෙ මානසික මට්ටම් තේරුම් ගන්න පුලුවන්
    විශේශයෙන්ම මිනිස්සුන්ට බලය ලැබෙද්දි හැසිරීම වෙනස් වෙනවා මේක ගැන වෙන රටක කරපු පරීක්ෂණයක් ගැනත් කියෙව්ව මතකයි
    අඩයාලම ගෲප් එකෙ ඉස්කොලේ සර් කෙනෙක් පහුගිය දවස් ටිකේ දැම්මා කොටස කොටස එයාට වුන දේවල්.වධකාගාරයේ මාස 6ක් කියලා...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අඩයාලම ගෲප් එකෙ ඉස්කොලේ සර් කෙනෙක් පහුගිය දවස් ටිකේ දැම්මා කොටස කොටස එයාට වුන දේවල්.වධකාගාරයේ මාස 6ක් කියලා...
    ඔව් ඒකෙ කොටස් ටිකක් post එකෙ update කළා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    88/89 කාලෙ වධ කඳවුරු වල කරපු දේවල් කියවල බලද්දි
    දැන් උනත් පොලිස් අත්තඩංගුවෙදි මැරෙන මිනිස්සුන්ගෙ කථා බලද්දි මිනිස්සුන්ගෙ මානසික මට්ටම් තේරුම් ගන්න පුලුවන්
    විශේශයෙන්ම මිනිස්සුන්ට බලය ලැබෙද්දි හැසිරීම වෙනස් වෙනවා මේක ගැන වෙන රටක කරපු පරීක්ෂණයක් ගැනත් කියෙව්ව මතකයි

    පහල තියෙන්නෙ ඒ වගේ වධ කඳවුරක ඉඳපු කෙනෙක් ගිය සතියෙ ලියපු කථාවක පොඩි කොටසක් අඩයාලම FB group එකේ

    "මට උදය කුමාර (සෙබලෙක්) දවසක් කී කතාවක් සිහිවේ.
    සර් මම දැනට කෙල්ලො දහතුන් දෙනෙක් දූෂණය කරල තියෙනවා. මට ඒව නිතරම මතක් වෙනවා. මට මගේ නංගිත් මතක් වෙනවා. මට දැන් ඒව දරා ගන්න බෑ සර්.එක වෙලාවකට මට පිස්සු හැදෙයි ද කියලත් හිතෙනව සර් . ඔහු උරමින් සිටි දුම් වැටියෙන් දිග දුම් උගුරක් ඇද්ද ඔහූ එයින් පපුව පුරෝගත්තේය.
    අපිදවල්ට රේඩ් වලට යද්දි ලස්සන කෙල්ලො දැක්කොත් රෑට උන් ඉස්සුව සර්. ගෙනැල්ල අපේ වැඩේ කරගෙන කොහාට හරි ගෙනිහින් මරල පුච්චල දැම්ම සර්.මට ඒව මතක් වෙනව දැන් නිතරම.හුඟක් දවස් වලට රෑට මට නින්ද යන්න නෑ. ඒකයි මං හවසට කුනුවෙන්න ගහන්නෙ. දැන් බීල ඉඳල දෙසැරයක් මාට්ටු වුනා. මට වෝනින් කල්ල තියෙන්නෙ. ඊළඟ සැරේ අහු වොනොත් මම ඉන්ටර් ඩික්. එහෙම වුනොත් මම ගෙදර යන්නෙ නෑ සර්. ඔහු බිම බලාගෙන කල්පනා කරන්නට විය. ඔහු අත වූ සිගරට්ටුව ඇඟිලි තුඩින් ගිලිහී බ්ම වැටෙනු මම දුටිමි."

    එළියකඳ වධ කඳවුර පොතෙත් තියෙනවා ඒ වගෙ කථා ගොඩක්
    මට මේ මිනිස්සුන්ගෙ දේශපාලනෙ අදාල නෑ
    මිනිස්සුන්ගෙ හැසිරීම ගැනයි කරන්නෙ මම මිනිහෙක්ට සතෙක් වෙන්න යන්නෙ පොඩි වෙලාවයි

    උතුරේ යුද්දෙදිත් මේ වගෙ දේවල් ගොඩක් වෙන්න ඇති කොටි සහ හමුදාව දෙපැත්තෙන්ම මැරෙන්න කලින් තමන්ගෙ ළමයව බලන්න ඕනි කියපු බඩ දරු අම්මලව කපල කොටල ළමයි එළියට අරගත්තු කථා කියන්නෙ (කොටි කරපුවා )

    මේකත් අඩයාලම group එකෙන් ගත්තු කොටසක්
    "
    ජිප් රියේ මා අසල අවිදැරූ භටයෙක් රඳවා SI යළි පොලීසිය දෙසට ගියේය.
    විනාඩි කීපයකින් පැමිණි ඔහු ජිප්‍ රිය
    පණ ගැන්වීය.මා පොලිසියෙන් පිටතට එනවිට අම්මා(බිරිඳගේ මව)පොලිසියට ඇතුල්වනු දුටිමි. එහෙත් ඈ මා නොදුටුවාය. රෝහල දෙසට පැමිණි රිය
    සේනානායක පිටිය දෙසින් පහළට හරවන ගමන් SI මා දෙසට හැරී
    උඹ දන්නවද උඹ මේ කොහාටද ගෙනියන්නෙ කියලා. හරවපු විදිහෙන් මම දන්නවා මස්කඩයට කියලා.ඒත් මම නිහඬ වීමි.
    මස්කඩයට.උඹ දන්නවනෙ මෙහාට ගෙනාපු එකෙක් ආපහු පනපිටින් ගියේ නෑ කියලා.
    ඒ වනවිටත් ජිප් රිය මස්කඩය තුළය.එය පොලිසිය පේන මානයේ පිහිටි හාලි ඇල මෝටර්ස් ගරාජයයි. බැහැපන් තරමක් මිදුලක්. දෙපස කාමර සහිත විවෘත ආලින්දයක්.මා බිමට බහිනවාත් සමගම
    කීප දෙනෙක් අසලට පැමිණියහ.
    උඹල ඕනි නෑ මං කරගන්නම්.SI ඔවුනට කීය. ඔහු මා මේසයක් සහිත එළිමහන් තැනකට රැගෙන ගියේය.
    අඟල් බාගයේ පමණ හෝස් බටයක් අතට තදින් මිරිකා ගත් ඔහු ගලවපිය ෂර්ට් එක යී කීවේය මම කමිසය ගැල වීමී. ගලවපිය සරම.
    මම අදිමදි කළෙමි.චටාස් ගා හෝස් බටපාරක් හිසමත පතිත විය මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවිය.ඒ සමගම දෙවන පහරද වැදුනි .එය හිස කෙළවර කණද රත්කරමින් බෙල්ල ළ ඟ නතර විය. ගලවපිය ප....
    තව පහරක් පිටදිගට වැදුනි. මට දැනුනේ හම ගැලවී හෝස් බටයේ පැටලී ගිය බවකි.
    නැගපිය මේක උඩට ඔහු මේසය ළඟට මා තල්ලු කළේය. මම මේසය උඩට නැගීමි. ඔහු මගේ සරමෙන් අල්ලා පහලට ඇද්දේය. මම දෑතින්ම සරම අල්ලා ගතිමි. පිටි අල්ල දෙසට තවත් වේගවත් පහරක්.මුලු අතම හිරිවැටී ගියේය. මම සරම අත නොහැරීමි පිටුපසට පහර කීපයක්
    උස්සපිය අත් දෙක. ඔහු බයිකල් චේන් එකක් අතට ගත්තේය. ඔහු සරමඇද ගලවා දැම්මේය.මෙතෙක් වැදුනු පහරවලට වඩා මට එය රිදුනේය.මතක ඇති කාලයක මා නිරුවතින් හිඳ නැත.මම නැමී සරම ගන්නට උත්සාහ කළෙමි.කළවා පෙදෙසින් ඔහු හම ගලවා ගත්තේය.තව දුරටත් හිත වා වා ගැනීමට මට නො හැකිවිය.මම හයියෙන් හැඩුවෙමි.
    දැන් ඉතින් කියපිය ඇත්ත.තෝ මෙච්චර කල් සේරම හංගගෙන හිටිය.මේ මස්කඩේ.තොගේ මයිල් ගහක් ගානෙ පට්ට ගහනවා. ඔහු මගේ වෘෂණයට පහර දෙකක් එල්ල කළේය. මට සිහිසන් නැතිවන තරමේ වෙද නාවක් ඇතිවිය.වචනයක් වත් කතා නොකරන්නට මම සිත දැඩි කර ගතිමි.
    තවත් පහර කීපයක් මොනවාදෝ අසමින් ඔහු කැමති තැන්වලට එල්ල කළ ඔහු හෝස් බටය විසි කළේය.
    හරි හොදින් කියපන් උබ මොකක්ද පක්ෂයේ දරපු තනතුර උඹ කී දෙනෙක් මරන්න ගියාද?
    මම මේ අවට ඉස්කෝල හතරක වැඩ කරල තියෙනවා.හැම පාසලකම විදුහල්පතිවරු අදුරණව.දෙමාපියො ළමයි දන්නවා.ඒ කාගෙන් හරි අහල බලන්න. නැත්නම් සර්ල අල්ලන් ඉන්න අයගෙන් අහල බලන්න.මම දැඩි හඬින් කීවෙමි. මද වේලාවක් මා දෙසත් මගේ මුහුණ දෙසත් බලා සිටි ඔහූ
    ඇඳගනින් සරම.
    බැහැපන් බිමට.
    සරම කමිසය තුවාලවල ගෑවෙන විට මට තරු විසිවන්නට විය.මෙතෙක් ඇති නොවූ විශාල වෛරයක් මොවූන් ගැන දැන් මට ඇති වේ. මුළු සිරුරම පුපුරු ගසමින් ඇවිලෙන්නා සේ මට දැනේ. සරමේ කමිසයේ තැනින් තැන ලේ බිඳු මතුවී එයි. අසල කාමරයකට ගිය SI කා සමග හෝ කිසියම් කතා බහක යෙදේ.
    මොනාට මේ අහිංසකයො ගෙනල්ල තලන්න කියනවද මන්ද.එළියට එමින් ඔහු කියනු මට ඇසිනි.
    වරෙන්
    ඔහු යළි මා ජිප්‍ රියට කැඳවා ගෙන ගියේය.මට අඩියක් තියා අඩියක් ගත නොහැක තුවල නොවූ තැනක් නැති ගානට දැවිල්ලක් හා වේදනාවක් දැනේ.
    නැගපන්
    ඔහු කීය.රියට නැග්ග මම බිම
    ඉඳ ගතිමි.
    සීට් එකේ ඉඳ ගන්නව.තමුසෙ පිනක් කරල තියෙනවා ආපහු යන්න.
    යළි පොලීසිය ගෙනයන විට ආරිද එහි සිටියේය. උඹ කොහේද ගෙනිච්චෙ
    මස් කඩේට.
    මමවත් දන්නෙ නෑ ඔහු කීය.
    පැයකට පමණ පසු අම්මා දොරටුව අසලට පැමිණියාය. දැන් පහර වැදුනු තැන් නිල්පාටවී උඩට මතුවී ඇත.තුවාල වූතැන් වලින් ඉස්ම මතුවෙමින් දියරයක් ගලයි.
    පොලිස් නිළධාරියෙකු පැමිණ සිර මැදිරියේ දොර හැර
    සිරිපාල....? මමඅසලට ආමි.
    එන්න.
    අමුතු
    ඇමතුමක්. ඔහු දොර වැසීය
    ඔයා නිදහස් කරලා.
    මම මැදිරිය තුළ සිටි යහලුවන්ට කතා කර ඔවුන්ගෙන් සමු ගතිමි.
    "
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ගම ලස්සනයි ...නගරේ වැඩක් නෑ කියල හිතන් ඉන්න කට්ටියකුත් ඉන්නවා මේකේ......ඉරිසියාකාර කැරි බල්ලෝ ඉන්නේ ගම් වල.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png
    rip singlish
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    මං ඉන්නෙ හෝකන්දර දකුණ. ඔය අමරගොඩ තියෙන්නෙ හෝකන්දර උතුර. අපිට 2 Km විතර එහා. ඔය සිද්ධිය වෙනකොට මට අවුරුදු 9. ඒ කාලෙ දැන් වගේ මිනීමැරුම් හැමදාම TV එකේ යන්නෙ නෑ නෙ. ඒ හින්ද ඕක හෙනට ප්‍රසිද්ධ උනා. ඕකෙන් පස්සෙ අපේ පැත්තෙ අයට කටක් ඇරල ඉන්නෙ හෝකන්දර කියන්නත් බැරුව හිටියෙ. අපේ එකට ඒ කාලෙ කිව්වෙත් හෝකන්දර කියලම තමයි. පස්සෙ මිනිස්සු කළල්ගොඩ කියල නම වෙනස් කරගත්ත. හෙන බයෙන් හිටියෙ ඒ කාලෙ.

    දැන් නං හැබැයි ඉතින් මිනිස්සු මේ පැත්තට තමයි එන්න හදන්නෙ. ඉඩම් පට්ට ගණන්. මහරගම, මාලඹේ, තලවතුගොඩ, expressway entrance ඒවට එහෙම ළඟයි නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png
    මොන පකේ කතාවක්ද අයිසේ ඒක? මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න අයිතියක් තියනවා. වටේ පක්කුන්ට පුක දුන්නේ නෑ කියල ඒ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ.

    තොපි වගේ ගමේ හරක්ට ඉඩමේ තණකොළ කන්න දෙන්න ඕනේ කියල දේකුත් නෑ

    තොපි වගේ වේස හැත්තක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    ඒකනම් අැත්ත..ඒ පවුල උගත් වැදගත් විදිහට ඉන්න නිසා ඒ කසිප්පු කාරයෝ ඵක්ක බජනයක් නැතුව අැති..අවට පිට ඉන්න නූගත් අඩු කුලේ සෙට් ඵක ඒක නිසාම ඒ පවුලට ඉරිසියා කරන්න අැති.ඔය කුමාරි කියන ගෑණිත් ඵහෙම පවුලක ගෑණියෙක් ෂුවර් ඵකටම.ඔය වගේ උන්ගෙ පවුල් වල ඉගෙන ගත්ත උන් නෑනේ..ඉන්නෙ කුඩ්ඩොයි,ගංජ කාරයොයි,කසිප්පු කාරයොයිනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඒකනම් අැත්ත..ඒ පවුල උගත් වැදගත් විදිහට ඉන්න නිසා ඒ කසිප්පු කාරයෝ ඵක්ක බජනයක් නැතුව අැති..අවට පිට ඉන්න නූගත් අඩු කුලේ සෙට් ඵක ඒක නිසාම ඒ පවුලට ඉරිසියා කරන්න අැති.ඔය කුමාරි කියන ගෑණිත් ඵහෙම පවුලක ගෑණියෙක් ෂුවර් ඵකටම.ඔය වගේ උන්ගෙ පවුල් වල ඉගෙන ගත්ත උන් නෑනේ..ඉන්නෙ කුඩ්ඩොයි,ගංජ කාරයොයි,කසිප්පු කාරයොයිනේ.
    ඔය පැති ඉස්සර රාජධානියේ කොටස්නේ . එතකොට ඔය හැම කුලේම මිනිස්සු හිටියා තාමත් සමහර එවුන් ඉන්නවා . ඔයිට ටිකක් පාර්ලිමේන්තුව හරියට වෙන්න ඉස්සර වැඩි පුරම ඉදලා තියෙන්නේ ඩෝබි කුලයේ අයලු . අපි දන්න සීයා කෙනෙක් විස්තරේ කිව්වේ . කාගෙවත් කුලේකට අපහාසයට නෙමෙයි දැම්මේ හැබැයි ඉස්සර උසස් කුලවල මිනිස්සු අඩු ජාතියේ මිනිස්සු ගාව පහත් ගති තියෙනවා කියන නිසයි ළමයෙක්ටවත් ආශ්‍රය කරන්න දෙන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: Fox C2 and dxx

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මොන පකේ කතාවක්ද අයිසේ ඒක? මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න අයිතියක් තියනවා. වටේ පක්කුන්ට පුක දුන්නේ නෑ කියල ඒ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ.

    තොපි වගේ ගමේ හරක්ට ඉඩමේ තණකොළ කන්න දෙන්න ඕනේ කියල දේකුත් නෑ

    තොපි වගේ වේස හැත්තක්
    නෑ මචන්, එ ගෑනු කෙනා කියනදෙයින් අදහසක් ගන්නයි ඔන.මම ඔක්කොම කියෙව්වෙ නෑ.
    නමුත්, ප්‍රායොගික ජිවිතයෙ අපි මෙහෙම කම්පුටරෙ ඉස්සරහ ටයිප් කරන විදිය නෙවෙයි.
    සමහරවිට දෙපාරක් බැලුවත් මරනවා. අනික එකපවුලක් වෙනම ඉද්දී, අනිත් උන් සෙට් ගැහිලා ඉද්දී ඔහොමදෙයක් වෙන්න පුලුවන් ගැටුම් වැඩි උනොත්

    එක හරි හො වැරදි කතාව නෙවෙයි මෙතන වදගත්.මෙතන වැදගත් මිනීමරුවගෙ තීරණය.

    කොටින්ම උබෙ ජීවිතය තීරණය වෙන්නෙ, රටෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව, සිවිල් නීතිය, අපරාද නීතිය , මූලික අයිතිවාසිකම් වගන්තියෙන් නෙවෙයි,උබලයි පැත්තෙ ඉන්න මනුස්සයෙක්ගෙ තීරණය උඩ.
    කොටින්ම උබ ඉන්න ඔනා, ඌ ඉන්න කියන කල් විතරයි සමහර විට.

    යුක්තිය එන්නෙ පස්සෙ.
    එකයි ඇත්ත.:yes:
     
    අනිව බං.අපිත් හැමෝම අාශ්‍රය කරන්නෙ නැහැනේ.පාරෙදි හිනා වෙලා යනව මිසක්.අපි ගෙවල් වලට ගිහින් ඕප දූප හලන්න යන්නෙත් නෑ..ඒවට වෙලාවකුත් නෑ..ඒව කරන උන් හිතන්නෙ අනිත් උනුත් ඒ විදිහට ඉන්න ඕන කියල..ඵහෙම කරේ නැත්නම් අලි ඔළුවෙන් ඉන්නව කියල හිතන්නෙ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔක හැමතැනටම ඇප්ලයි කරන්න පුලුවන්.
    එ අනුව A කියන කෙනාව තියනවද නැද්ද?
    A ගෙ අතක් කඩනවද නැද්ද?
    උගෙ කෙල්ලට හො ගෑනිට අතවරයක් කරනවද නැද්ද
    එකිව යලු කරගන්නවද ,එකිව කොහෙ හො එක්ක යනවද නැද්ද තීරනය කරන්නෙ A නෙවෙයි.
    එක තීරනය කරන්නෙ A නොවන ඔනම කෙනෙක් හො ඊට වැඩි කට්ටියක්.
    A හිතන් ඉන්නෙ උගෙ පාලනයෙ තියෙන්නෙ කියල.
    ඔක තෙරුම් ගත්තොත් බොරු ශො නිකම්ම බහිනවා.
    මම හිතන්නෙ ඔයවගෙ එකක් තමයි සච්චකටත් කියල හිරකරල තියෙන්නෙ :yes:

    A - ta තමුන්ගෙ නම දගන බලන්නත් පුලුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඒකනම් අැත්ත..ඒ පවුල උගත් වැදගත් විදිහට ඉන්න නිසා ඒ කසිප්පු කාරයෝ ඵක්ක බජනයක් නැතුව අැති..අවට පිට ඉන්න නූගත් අඩු කුලේ සෙට් ඵක ඒක නිසාම ඒ පවුලට ඉරිසියා කරන්න අැති.ඔය කුමාරි කියන ගෑණිත් ඵහෙම පවුලක ගෑණියෙක් ෂුවර් ඵකටම.ඔය වගේ උන්ගෙ පවුල් වල ඉගෙන ගත්ත උන් නෑනේ..ඉන්නෙ කුඩ්ඩොයි,ගංජ කාරයොයි,කසිප්පු කාරයොයිනේ.

    ඔය පැති ඉස්සර රාජධානියේ කොටස්නේ . එතකොට ඔය හැම කුලේම මිනිස්සු හිටියා තාමත් සමහර එවුන් ඉන්නවා . ඔයිට ටිකක් පාර්ලිමේන්තුව හරියට වෙන්න ඉස්සර වැඩි පුරම ඉදලා තියෙන්නේ ඩෝබි කුලයේ අයලු . අපි දන්න සීයා කෙනෙක් විස්තරේ කිව්වේ . කාගෙවත් කුලේකට අපහාසයට නෙමෙයි දැම්මේ හැබැයි ඉස්සර උසස් කුලවල මිනිස්සු අඩු ජාතියේ මිනිස්සු ගාව පහත් ගති තියෙනවා කියන නිසයි ළමයෙක්ටවත් ආශ්‍රය කරන්න දෙන්නේ නැත්තේ.

    ඔව් බං දැන් මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්නත් නෑ. වටේ උන්ට දුන්නේ නැත්තම් මැරිච්ච මිනිස්සුන්ගේ වැරැද්ද.

    නෑ මචන්, එ ගෑනු කෙනා කියනදෙයින් අදහසක් ගන්නයි ඔන.මම ඔක්කොම කියෙව්වෙ නෑ.
    නමුත්, ප්‍රායොගික ජිවිතයෙ අපි මෙහෙම කම්පුටරෙ ඉස්සරහ ටයිප් කරන විදිය නෙවෙයි.
    සමහරවිට දෙපාරක් බැලුවත් මරනවා. අනික එකපවුලක් වෙනම ඉද්දී, අනිත් උන් සෙට් ගැහිලා ඉද්දී ඔහොමදෙයක් වෙන්න පුලුවන් ගැටුම් වැඩි උනොත්

    එක හරි හො වැරදි කතාව නෙවෙයි මෙතන වදගත්.මෙතන වැදගත් මිනීමරුවගෙ තීරණය.

    කොටින්ම උබෙ ජීවිතය තීරණය වෙන්නෙ, රටෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව, සිවිල් නීතිය, අපරාද නීතිය , මූලික අයිතිවාසිකම් වගන්තියෙන් නෙවෙයි,උබලයි පැත්තෙ ඉන්න මනුස්සයෙක්ගෙ තීරණය උඩ.
    කොටින්ම උබ ඉන්න ඔනා, ඌ ඉන්න කියන කල් විතරයි සමහර විට.

    යුක්තිය එන්නෙ පස්සෙ.
    එකයි ඇත්ත.:yes:
    ඒක තමයි බං අපි කියන මේ රටේ තියන ප්‍රශ්නේ. රටක මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ. එහෙම නැති එක ඒ රටේ බරපතල අව්ලක්.

    ඒකෙ හරි වැරැද්ද මෙතන වැදගත් බං. කියවපන් ඒ බේසා වැල්ලි කියල තියන දේ. ඒ ගෙදර අම්මගේ වැරැද්ද නිසාලු උනේ. එතකොට මෙතන වැරැද්ද කෙල්ලෙක් පැය ගානක් වද දීල මරණ අවජාතක පොන්න පැටව් වදපු එකීගේ නෙවෙයි, අර මැරිච්ච මිනිස්සුන්ගේ අම්මගේ.

    යටින් ගහන ගේම් තේරෙන්නේ නැති බබ්බු නෙවෙයිනේ බං. ඔය කියන්නේ ගමේ උන්ට පුක දීගෙන හිටිය නම් ඔහොම වෙන්නේ නෑ ඕක මැරුණ උන්ගේ අව්ලක් කියලනේ? ඒක හරිද බං?

    ඕකත් නිකන් කෙල්ලෙක් රේප් කරාම ඒකී ඇඳන් ඉන්න එක ඇහුව වගේ.
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    කරපු උන්ව නම් දස වද දිදී මැරෙනකම් හිරේ තියාගන්න ඕනේ. ඔය නිදහස් වෙලා ආව කියන එකා උනත් එචරයි. මේ සිද්දිය ගැන කවි බන කැසට් එකක් ගහල තිබුන ඒ කාලේ. ඒක ඇහෙනකොටත් හෙන මුසල හැගීමක් ආවේ. ඔය සිද්දිය වෙනකොට හෙන පොඩිය් ඉතින්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    මොන පකේ කතාවක්ද අයිසේ ඒක? මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න අයිතියක් තියනවා. වටේ පක්කුන්ට පුක දුන්නේ නෑ කියල ඒ මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ.

    තොපි වගේ ගමේ හරක්ට ඉඩමේ තණකොළ කන්න දෙන්න ඕනේ කියල දේකුත් නෑ

    තොපි වගේ වේස හැත්තක්

    haa ela umbata theruna tharama,mita wada pahadili kirimata yanne na mama,maricchi minissunta mama baninne na ban,minimaruwanta honda kiyanneth na,namuth gamaka jiwath wenakota tikak katha baha karala yappuwen inna one,ehema nowunama mehema dewal unath balu ballek balanne na,eke paduwa thama oya...kiyana magula therum ganin,nikan buranna hadanna epa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔක හැමතැනටම ඇප්ලයි කරන්න පුලුවන්.
    එ අනුව A කියන කෙනාව තියනවද නැද්ද?
    A ගෙ අතක් කඩනවද නැද්ද?
    උගෙ කෙල්ලට හො ගෑනිට අතවරයක් කරනවද නැද්ද
    එකිව යලු කරගන්නවද ,එකිව කොහෙ හො එක්ක යනවද නැද්ද තීරනය කරන්නෙ A නෙවෙයි.
    එක තීරනය කරන්නෙ A නොවන ඔනම කෙනෙක් හො ඊට වැඩි කට්ටියක්.
    A හිතන් ඉන්නෙ උගෙ පාලනයෙ තියෙන්නෙ කියල.
    ඔක තෙරුම් ගත්තොත් බොරු ශො නිකම්ම බහිනවා.
    මම හිතන්නෙ ඔයවගෙ එකක් තමයි සච්චකටත් කියල හිරකරල තියෙන්නෙ :yes:

    A - ta තමුන්ගෙ නම දගන බලන්නත් පුලුවන්
    umba kiyana kathawa hariyatama hari,minissu ekka ganudenu karanna one mona tharam jathiya un da inne kiyala balanna,api jathiya andunagana un ekka deal karane kohomada kiyala therum ganna one,nathi weokacchi pawule AMMA unath poddak oka therum ganna thibba,eka nokiya eka Video ekaka e AMMA ge nangith kiyanawa,youtube eke eka thiyanawa,e AMMA eke therum gattha nam samaharawita oke godin beragannna thibba,minihek ho kandayamakata minissu 6 denek ohoma marala yanna nikanma HITHAK pahala wenne na,mama eken kiyanne na maricchi kattiya waradi kiyala...namuth e aya KATHA BAHA karanakota ara minissunta galapena widiyata nemeyi wenna one katha karanna atthe,oya minissu ekka GAHAGANNA ma giyama ledak...dannawa ne KASIPPU karayo ne.

    meccharayi kiyanna thiyenne,Mariccha aya maruna,meken Jiwath wela inna Api padamak aran jiwath wemu,occhara thama kiyanna thiyenne......kath ekkath yappuwen jiwath wena kalawa praguna kalanam goda thama,mama me langadi ekata unu honda udaharanayak thread eheka wela thibunoth dannam....
     
    • Like
    Reactions: shamil45

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    haa ela umbata theruna tharama,mita wada pahadili kirimata yanne na mama,maricchi minissunta mama baninne na ban,minimaruwanta honda kiyanneth na,namuth gamaka jiwath wenakota tikak katha baha karala yappuwen inna one,ehema nowunama mehema dewal unath balu ballek balanne na,eke paduwa thama oya...kiyana magula therum ganin,nikan buranna hadanna epa
    මේ වගේ පොන්න ජීවිත ගෙවන්න හැමෝටම හිතෙන්නේ නෑ බං උඹ වගේ උපන්ගෙයි පොන්න පැටියෙක්ට මිසක් :)