රටම මහණකර ප්‍රජනනය පාඩම තහනම් කරමුද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රටම මහණකර ප්‍රජනනය පාඩම තහනම් කරමුද?

    පොලෝසිය උඩ පැන පැන ලව් කරන, අත් අල්ලගෙන යන කෙල්ලන් කොල්ලන් අල්ලාගෙන යයි. ඒ අසීලාචාරලෙස හැසිරීමේ චෝදනාව උඩය.

    ආදරය කිරීම අසීලාචාර නම් ආදරයට පසුව අනිවාර්යයෙන් එන ලිංගිකත්වයද තහනම් කළ යුතුමය.

    සීලාචාර රටක් ගොඩ නැගිය හැක්කේ එවිටය.

    වඩාත් ඉදිරිපියවර කීපයක් ද ඒ සමග ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරමු.


    ගෙවල්වල පිරිමි සමාජිකයින් සදහා එක පැත්තකුත් කාන්තා පාර්ශවය සදහා තව පැත්තකුත් දමා වෙන් කරන්නට නීති ද මේ සමග ගෙනා යුතු ය. අම්මලා තාත්තාලා එකට සිටීම නිසා ද දරුවන් නරක් වන්නට ඉඩ ඇති බැවිනි.


    ගැහැණුන්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් පිරිමින්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් ඇති කළ හැකි ය. මේ දෙගොල්ලන් එකට ඉන්නා විට නරක් වන්නට ඉඩ වැඩිය. බොහෝ කතන්දර ඇතිවීමට මේ එකට හැසිරීම හේතු සාධක වී තිබේ. මේ තත්වය තහවුරු කරනු පිණිස නපුංසක හමුදාවක් හා පොලිසියක් වහා ගොඩ නැගිය යුතු ය.


    ගැහැණුන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා පොත්තවත් පෙනෙන්නේ නැතිවන්නට වසා දමන්නට ද නීති ගෙනා හැකි ය. කාන්තා සිරුරේ බොහෝ අංග ලිංගික ආසාවන් උද්දීපනය වන ආකාරයට සකස් වී ඇති බැවිනි.


    පුවත්පත්වල හා මාධ්‍යවල රූමත් කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කරමින් ද ආච්චිලා පමණක් වැඩසටහන්වලට සහභාගි කරගත හැකි වන පරිදි නීති සකස් කළ යුතු ය.


    අමුඩය තහනම් කොට දිග සරමක් ඇද ගෙන කුඹුරු කොටන ලෙස අණ කළ යුතු ය.


    මින් මත්තට ටියුබ්වල දරුවන් ඇති කරන දරු ගොවිපලවල් ඇති කර සංසර්ගය නීති වි‍රෝධී කළ යුතු ය. පොලීසියේ ලිංගික අංශයක් ඇති කොට ලිංගික කටයුතු වැළැක්වීමට පියවර ගත යුතු ය.


    කාමේසු මිච්චාචාරා වෙනුවට අභ්‍රමචාරියා සිල්පදය පන්සිල්වලට ඇතුළු කළ යුතු ය.


    ජීව විද්‍යාව පොත්වලින් ප්‍රජනනය පාඩම ඉවත් කළ යුතු ය.


    බල්ලන් හා බැල්ලියන් මෙන්ම බළලුන් හා බැළලියන් ද අශ්ශීල ලෙස හැසීරීම නීතියෙන් තහනම් කොට බලු-බළල් පොලිසියක වාරණයකට ඒ සංසිද්ධිය යටත් කළ යුතු ය.


    ජාතියටම සිවුරු පෙරවා මහණ කරවීමේ ඉඩකඩ වහාම සොයා බැලීම සදහ ත්‍රෛයිනිකායික මහා සංඝ සභාවක් වහා කැදවිය යුතු ය.


    එතකොට රජතුමාත්, නෝනාත් පුතාලාත්, උන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාත් ගෝල රොත්තත් උන්ගේ ගෑනු, හොර ගෑනු හා වහල්ලුත් හැරෙන්න අනෙක් ඔක්කොම ශ්‍රමණයන්ය.


    එතකොට මහරජතුමාට හැමදාම දන්සැල් දෙන්නට පුලුවන්ය.....අනේ සාදු.....



    ආසියාවේ ආස්චර්යය.



    http://beyondframe.wordpress.com/2009/07/30/9jl30/
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    seriously machan. what you said is so damn true. you should not ban these things but the authority should make aware the general public of these things.

    Glad to know that there are barinee people in a country where brainless people rule..
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,936
    1,428
    113
    Live in EARTH
    public place wala Love karanna denna hoda naha
    Ubata mallila nangila nadda

    machan ethakota public place 1kaka kollek kellekuge athin allan giyoth wardi?lanwela katha karna eka waradi? owa maha bolada katha bun :P mama nam kiyanne asilacharawa hasirenawanam eka waradi.couple 1kak lagata wela katha kara kiyala police geniyanawanam mokakda eke seelachara kama :p.habai mehemai. podi hicchi kollo kello school uniform walin love kaloth eka waradi. mama kiyanne nisi kala wayasa apu ewun gana


    oya mona kalath koi podi 1kath kawada hari awurudu 15 - 16 wenakota wirudda lingikayanta asa wenawa.eka human body 1ke tiyana homona wagee deewal nisai ehema wenna. ehemanam oya homona hadenne nathi wenna bathak widinna oni ipaduna gaman :P