රටම විකුණලා බදු දීලා

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    මෙහෙම රට දියුණු කරන්න පිටරට ආයෝජකයෝ ගේන්න ඕනේ. Public-Private Partnerships වලට යන්න ඕනේ . සින්නකරම ඉඩම් විකුනන්නේ නැතිව බදු දෙන්න ඕනේ එකේ වැරද්දක් නැහැ . වැරැද්ද තමයි තමන්ගේ අතේ බලය තිබියදී කරපු දේම අනිත් අය කරනකොට මෙන්න රට විකුනනාවෝ කියමින් රට ගිනි තියන එක. ඒ, වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම තක්කඩිකම ය. මේ, එවන් තක්කඩිකමක සාක්ෂි ය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes:
    මහින්ද විකුනනකොට බයියන් අන්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, ටොයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.

    මෛත්‍රී/රනිල් විකුනනකොට ටොයියන් න්ධයන් ගොළුවන් බීරන් ලෙස කටයුතු කරන අතර, බයියන් දේශ මාමකයන් සේ කරටුතු කරයි.

    58 + 62 = 120 laks of ponna sinhalu. :cool:

    #southasiangenes
    #fuckingculture
    #slaveminds
    #blackandshort
    #2500ofbulshit
    #secondonlytomuslims
     
    • Like
    Reactions: ruchira55

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද මේක හැදුවේ කොමිස් කන්න මිසක් වෙන මගුලකට නෙවෙයි.මේක හදලා ඒකෙන් කොමිස් ගහලා ඊට පස්සේ මේක වැඩක් නැති වෙනකොට චීනුන්ට ආපහු වරාය විකුනලා ඒකෙනුත් ක්මිස් එකක් ගහලා එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.මුන්ගේ කෝටි 25000ක සල්ලි ඩුබයි වල බැන්කුවල.මේක ඇති අයවැය පරතරය පියවන්න.චීනා මේක ගන්නේ ලාබයක් ලබන්න නෙවෙයි.උන්ට මේක ඕන ඉන්දියාව එක්ක යුද්ධයක් ආවොත් ඉන්දියාවට ඕකේ ඉදන් ගහන්න පුලුවන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1948 පටන් බලයට ආපු උන්ට රට නම් දියුණු කරන්න එපා කියල කිව්වනම් රට මීට වඩා හොඳ තත්වයක තියෙන්න ඉඩතිබ්බ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ජාතික ප්‍රතිපත්තියක් නැතුව තට්ටු මාරුවට ගිහින් වැඩක් නැ මචා. දැන් බලහන් වෙන දේ. මහින්ද හදපුව මුන් විකුනනවා. කරන්න බැ තමා නමුත් ජාතික ප්‍රතිපත්තියක් තිබ්බනම් මේක හදන්න වෙන්නෙත් නැ චීනට ඉඩම් විකිනෙන්නෙත් නැ. එකෙක් කරපුවා අනිකා කෙලවන කරමේ තට්ටු මාරුවෙන් වෙනවා. ඒක වලක්වන්න පුලුවන් ජාතික ප්‍රතිපත්තියකට. බලේට ඇවිත් අවුරුදු 2ක් යනකන් බලේ හිටපු එකාට තඩි බානවා. ඉතුරු අවුරුදු තුනේ හොරාකනවා. ඊලගට එන එකා ආයේම මුල ඉදන්. මේ ක්‍රමේ තමා අවුල්. මමත් තට්ටු මාරුවට පක්ශයි.

    ඇත්ත මචන් :yes::yes:ඒත් දැනට තියෙන ජාතික ප්‍රතිපත්ති වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ බන්. අළුත් ඒවා හැදුවත් වැඩක් නෑ බන් ඕවා කොල වල ලියවෙන අකුරුවලට විතරක් සීමා වෙන ප්‍රතිපත්ති. දේශපාළුවො ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්ති වලට ජනතාව විරුද්ධයි. ජනතාව ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්ති වලට දේශපාළුවො විරුද්ධයි. දෙගොල්ලොන්ම පක්ෂ ජාතික ප්‍රතිපත්ති වලට දෙගොල්ලොම මූනිච්චාවට විතරයි. අන්තිමේදි ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලහන්කො සිංගප්පූරුවෙ චීනේ කැබිනට් එකේ ඉන්න අයගෙ කොලිෆිකේශන්. අපේ රටේ ගොඩක් වෙන්නෙ නූගත්තු දේශපාලනේ කරනවා, උගත්තු උන්ගේ කීමට නටනවා.

    58 + 62 = 120 laks of ponna sinhalu. :cool:

    #southasiangenes
    #fuckingculture
    #slaveminds
    #blackandshort
    #2500ofbulshit
    #secondonlytomuslims

    :lol::lol::lol::lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    Taukanna අරූ කලා මූ කලා කිවුවට බන් දැන් ආපු එකා කරන්නෙත් ඒකනේ.
    ඒකනෙ මෙතන පස්නෙ. :growl:
    wikunan kanawa arenna mun degollantama wena kramayak naa.
    boru kaiya witharai.
    pita ratawala wahal sewayen hambena salli tika nathnam okkoma iwarai.
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මුංට යන්න වෙනම අපායවල් හැදෙයි නේද? විකුනලා විකුනලා රටේ මිනිස්සු දේෂප්‍රේමයෙන් ගොනාට අන්දල, ජාතිබේද ඇති කරලා, රටේ සල්ලි හොරකම් කරලා.. මහ බැංකුවටත් ඇරල.. මේ රට හැදෙන්නේනෑ.. මේකේ වසන සිංහලුන්ට මොලේ නෑ.. අඩුම හොරාට හොරා කියන්න කොන්ද පන නෑ.. උනුත් එකයි මුනුත් එකයි කියල කියන්න කොන්දක් නෑ.. :angry::angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1948 පටන් බලයට ආපු උන්ට රට නම් දියුණු කරන්න එපා කියල කිව්වනම් රට මීට වඩා හොඳ තත්වයක තියෙන්න ඉඩතිබ්බ
    සිරාවටම ඔයි. මුකුත් නොකර කාලා බීලා හිටපියව් කිව්වනම් ඒක ලාබයි.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්ත මචන් :yes::yes:ඒත් දැනට තියෙන ජාතික ප්‍රතිපත්ති වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ බන්. අළුත් ඒවා හැදුවත් වැඩක් නෑ බන් ඕවා කොල වල ලියවෙන අකුරුවලට විතරක් සීමා වෙන ප්‍රතිපත්ති. දේශපාළුවො ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්ති වලට ජනතාව විරුද්ධයි. ජනතාව ඉදිරිපත් කරන ජාතික ප්‍රතිපත්ති වලට දේශපාළුවො විරුද්ධයි. දෙගොල්ලොන්ම පක්ෂ ජාතික ප්‍රතිපත්ති වලට දෙගොල්ලොම මූනිච්චාවට විතරයි. අන්තිමේදි ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලහන්කො සිංගප්පූරුවෙ චීනේ කැබිනට් එකේ ඉන්න අයගෙ කොලිෆිකේශන්. අපේ රටේ ගොඩක් වෙන්නෙ නූගත්තු දේශපාලනේ කරනවා, උගත්තු උන්ගේ කීමට නටනවා.



    :lol::lol::lol::lol:
    මේ රට හදන්න අමාරුයි නෙමෙයි බන් කොටින්ම බැ. උත්සහා කරලා තෙරුමක් නැ. හොරාකැම දැන් පුරුද්දක් වෙලා. කවදාවත් උගත් මිනිහෙක් එන්නේ නැ දේශපාලනේට. උන් මඩ ගාගන්න කැමති නැ. මුකුත්ම බැරි එකා චන්දේ ඉල්ලනවා. ඌව බැකප් කරනවා කුඩුමුදලාලියි, කසිප්පුවොයි, පාතාලෙයි. මේකට ඔට්ටු නැති එකා හැලෙනවා. ගමකට ගිහින් විදුහල්පති කෙනෙක්, ගොවියෙක්, චන්දයක් ඉල්ලපන්කො. එකෙක් දෙන්නේ නැ. ලොකු ප්‍රාඩො එකකින් ඇවිත් බඩ මහත අයිආර්සී කාරයෙක් ස්ටේජ් එකට නැගලා කුනු හර්පයක් දෙකක් කිව්වොත් ගමට ඌ මාර පොරක්. චන්ද වහිනවා. මිනිස්සු ඉල්ලන්නේ ඒ වගේ චරිත. උගත්කමක් වැඩක් නැ. බෙරිහන්දීලා කතා කරලා විපක්ශේ එකාට බනින්න පුලුවන්නම් ඌට මල්මාල 7 දාලා පිලිගන්නේ. ගමේ ටැප් එකක්, කක්කුස්සියක් හැදුවත් මල්මාල දාලා ඌට කියලා විවෘත කරන මෙලො රහකට නැති කුජීත බූරූ මිනිස්සු ජිවත් වෙන රටක්. මමත් ඇතුලුව මේවට දැන් ඇබ්බැහි වෙලා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මේ රට හදන්න අමාරුයි නෙමෙයි බන් කොටින්ම බැ. උත්සහා කරලා තෙරුමක් නැ. හොරාකැම දැන් පුරුද්දක් වෙලා. කවදාවත් උගත් මිනිහෙක් එන්නේ නැ දේශපාලනේට. උන් මඩ ගාගන්න කැමති නැ. මුකුත්ම බැරි එකා චන්දේ ඉල්ලනවා. ඌව බැකප් කරනවා කුඩුමුදලාලියි, කසිප්පුවොයි, පාතාලෙයි. මේකට ඔට්ටු නැති එකා හැලෙනවා. ගමකට ගිහින් විදුහල්පති කෙනෙක්, ගොවියෙක්, චන්දයක් ඉල්ලපන්කො. එකෙක් දෙන්නේ නැ. ලොකු ප්‍රාඩො එකකින් ඇවිත් බඩ මහත අයිආර්සී කාරයෙක් ස්ටේජ් එකට නැගලා කුනු හර්පයක් දෙකක් කිව්වොත් ගමට ඌ මාර පොරක්. චන්ද වහිනවා. මිනිස්සු ඉල්ලන්නේ ඒ වගේ චරිත. උගත්කමක් වැඩක් නැ. බෙරිහන්දීලා කතා කරලා විපක්ශේ එකාට බනින්න පුලුවන්නම් ඌට මල්මාල 7 දාලා පිලිගන්නේ. ගමේ ටැප් එකක්, කක්කුස්සියක් හැදුවත් මල්මාල දාලා ඌට කියලා විවෘත කරන මෙලො රහකට නැති කුජීත බූරූ මිනිස්සු ජිවත් වෙන රටක්. මමත් ඇතුලුව මේවට දැන් ඇබ්බැහි වෙලා.

    :(:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    Related:
    ඇයි මීට කලින් China Merchants Port Holdings Co.Ltd එක්ක agreement ගහනවා දැකල නැද්ද ? :lol::lol::lol:

    Under the Witness of the Leaders of China and Sri Lanka, CMHI Signed Two Agreements with the Government of Sri Lanka

    2014-10-10

    Mr. Li Jianhong, Chairman of the Board, Signed an Agreement on Key Terms in relation to Development of Phase II of the Hambantota Port Development Project

    Following discussions between Mr. Xi Jinping, the President of China, and Mr. Mahinda Rajapaksa, the President of Sri Lanka, in Colombo of Sri Lanka, a series of bilateral cooperation agreements were entered into between China and Sri Lanka on 16 September 2014, which were followed by the signing of two agreements, under the witness of both Mr. Xi and Mr. Rajapaksa, between China Merchants (Holdings) International Co., Ltd. ("CMHI") and the government of Sri Lanka, including an agreement on key terms in relation to the Supply, Operate and Transfer ("SOT") of Phase II of the Hambantota Container Port Project, which was executed by Mr. Li Jianhong, the President of China Merchants Group Limited and the Chairman of the Board of CMHI, Mr. Chen Fenjian, the President of China Communications Construction Company Ltd. ("CCCC"), and Dr. Priyath Bandu Wickrama, the Chairman of the Sri Lanka Ports Authority, on behalf of the respective parties; and a framework agreement on the development of an international maritime centre in Sri Lanka, which was executed by Mr. Hu Jianhua, the Assistant General Manager of China Merchants Group Limited and the Managing Director of CMHI, and Mr. R.W.R. Pemasiri, the Secretary of the Ministry of Highways, Ports and Shipping of Sri Lanka, on behalf of the respective parties.
    Hambantota Port is situated in south Sri Lanka, or 240 km to the south-east of the Port of Colombo. Located only 10 knots away from the Europe-Far East line, one of the world's busiest international sea lanes, Hambantota Port is provided with a long term development potential in becoming a deep sea port for international transshipment. The Phase II of Hambantota Port has a total project cost of approximately US$601 million, to be equipped with 4 container berths (comprising two 100k-dwt berths and two 10k-dwt berths) on a 1,298m-shoreline, and with an annual design capacity of 2 million TEUs.
    The investment in the development project of Phase II of Hambantota Port involves the formation of a joint venture (the "China JV") between CMHI and China Harbour Engineering Company Limited, a subsidiary of CCCC, with the shareholding structure of the China JV and the investment cost by each party subject to further negotiations.
    According to the agreement, a project company (the "Hambantota Phase II JV") will be established jointly by the China JV and the Sri Lanka Ports Authority for the purpose of development in the Hambantota project, with the China JV providing capital contribution of approximately US$391 million in cash for a 64.98% stake in the Hambantota Phase II JV, and the Sri Lanka Ports Authority injecting assets, including civil engineering works and equipments, worth approximately US$210 million for a 35.02% stake. An SOT agreement with detailed terms and conditions to be negotiated, based on the foundation set up through the execution of the agreement on key terms of the Hambantota project, will be signed between the government of Sri Lanka and the Hambantota Phase II JV, whereby a 35-year concession right, extendable for another 5 years upon expiry, for Phase II of Hambantota project will be granted to the Hambantota Phase II JV.
    The execution of a framework agreement between CMHI and the government of Sri Lanka in relation to the development of an international shipping centre in Sri Lanka, on the other hand, following the overall strategic framework of the governments of China and Sri Lanka in establishing an international shipping center in the region, and based upon the already established relationship between the two through co-investing in the Colombo South Container Terminal ("CICT"), allows CMHI to capitalize on its distinctive edges in the region and the unique advantages of Sri Lanka, and to expand CMHI's investment in the country. The parties involved will explore the feasibility of a series of investment projects surrounding the set-up of an international shipping center in Sri Lanka, balancing long-term development goals and near term benefits of Sri Lanka, with preparatory work of two preliminary projects initiating in the near future, including, firstly, the core functional area of the international shipping center with a proposed size of 60 hectares, to offer integrated bonded logistics operations and commercial services, such as bonded warehousing, export processing, entrepot trade, e-commerce distribution and exhibition services; and, secondly, an agglomeration of high-end maritime related services, with a proposed size of 20 hectares, providing a concentration of complimentary facilities and infrastructures supplementary to the international shipping center.
    Mr. Li Jianhong, Chairman of the Board, indicated, "The two agreements that CMHI signed during the time when Mr. Xi Jinping, the President of China, visited Sri Lanka, and under the witness of the most senior leaders of both China and Sri Lanka, will bring positive impact to CMHI in strengthening its already existing ties with, and facilitate the development of its business, in Sri Lanka. The execution of these agreements is another milestone of CMHI in further expanding its investment in Sri Lanka, following its successful commencement of operations of the Colombo South Container Terminal. These projects fit into CMHI's established overseas investment and development strategies, and synergizing with the existing operation in Colombo of Sri Lanka, these projects in Sri Lanka will have significant and positive contributions in shaping Sri Lanka into an international shipping hub in South Asia."

    201410101457811.jpg

    Mr.Li Jianhong introduce strategic position of CMHI Colombo Terminal to the most senior leaders of both China and Sri Lanka through the panels

    201410101457545.jpg

    Mr.Li Jianhong introduce CMHI global terminals network layout to the most senior leaders of both China and Sri Lanka through the panels

    201410101458623.jpg

    Reporting panel II: Highly correspond with Lanka Dream


    - http://www.sctcn.com/en/news/detail.aspx?id=752

    cmport.jpg


    - http://www.cmport.com.hk/EN/business/Detail.aspx?id=10005376
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    මහින්ද රටේ වටිනාම තැන්වල ඉඩම් පිටරටට සින්නක්කර අයිතියටම විකුනද්දී කටයි පු*යි වහන් ඇඳ යට හිටිය උන් සුදු අලියෙක් වෙච්ච වරායක් දියුණු කරන්න public-private partnership එකකට යනකොට බොරු මවාගත්ත දුකකින් කිඹුල් කඳුළු හෙලනවා දැක්කහම හිනා යනවා ඕයි !!! :lol::lol::lol: