රටම_ඉවරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ශ‍්‍රී ලංකාව බරපතල තත්වයකට.. රාජිතගේ ගෝල සෞඛ්‍ය ලොක්කන් කොරෝනා පාලනය කණපිට පෙරලයි..


    කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.

    දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

    හිටපු අමාත්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිමින් ඔහුගේ උපදෙස් අනුව මෙම කොරෝනා පාලනය කාරණය කඩාකප්පල් කිරීමේ කටයුතු සූක්ෂම සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා එල්ල කළේය.

    දැනට යම් මට්ටමකට රෝග ව්‍යාප්තිය පාලනය කර ඇතත් රෝග පාලනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග හා මග පෙන්වීම් ගැන සෞඛ්‍ය සේවකයන් නිසි අවබෝධයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය.

    ඒ ආකාරයෙන් ක‍්‍රියාවලිය අඩපණ කරවීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිරිස් බරපතළ ලෙස මැදිහත් වෙමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

    රට පුරා ස්ථානවල මතුවෙමින් ඇති රෝගී පොකුරු ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව කර ඇති බවත් කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් නියෝජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    epaa ban denna pissuda :rofl: oka sir tama deepan, naththan kiyai thunen deka nathuwa wada karaganna ba kiyala aye :baffled:


    ජෙප්පොත් අර ලංකාවෙ සමහර උන් වගේ ඵපා ඵපා කිව්වට හිත යටින් කියන්නෙ අනේ දෙන්නකෝ පීස් කියලා..උඹත් ඒවගේ ඵකෙක්

    :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1915843
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජෙප්පොත් අර ලංකාවෙ සමහර උන් වගේ ඵපා ඵපා කිව්වට හිත යටින් කියන්නෙ අනේ දෙන්නකෝ පීස් කියලා..උඹත් ඒවගේ ඵකෙක්

    :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1915843


    mehemai, anik un dunnata nan kamak na, uba denna epa kiyala kiwwe :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,100
    20,686
    113
    හස්තිශෛලපුර
    අපරාදෙනේ යහපාලනේ එලවලා මුන්ව දාගත්තේ.. උන්මනේ තාම රට පාලනය කරන්නේ?


    නිවට ආන්ඩුව.. කිසි වැඩක් කරගන්න බෑ.. එක එකාට මඩ ගගහා ඉන්න එක විතරයි.
    .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ


    යකෝ මේක හරි වැඩක් නේ.. දැන් තියෙන්නේ යහපාලනේද? උබ පුක දෙන උන්ට ඕකවත් කරගන්න බැරිද? :P:P

    උන් තමා කකුලෙන් අදින්න . මුන් ටික ඇතුලට නොදා ඉන්න ඒකේ පව ගෙවන්න වෙන්නේ අපිට . දැන් පාර්ලිමේන්තුව රැස් කරලා බලන්න පුළුවන් කොරෝනා බෝකාරණ ලස්සන :angry::angry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,100
    20,686
    113
    හස්තිශෛලපුර
    උන් තමා කකුලෙන් අදින්න . මුන් ටික ඇතුලට නොදා ඉන්න ඒකේ පව ගෙවන්න වෙන්නේ අපිට . දැන් පාර්ලිමේන්තුව රැස් කරලා බලන්න පුළුවන් කොරෝනා බෝකාරණ ලස්සන :angry::angry:


    ඉතින් ඇයි ඕක මට කියන්නේ? :P:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,651
    1
    57,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයි ගෝලයො කකුලෙන් අදිනව නම් ගෝටට තියෙන්නෙ බයි ගෝලයො පත්කරන්න. මොකක්ද ප්‍රශ්නෙ? වැඩ බැරිකමද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,100
    20,686
    113
    හස්තිශෛලපුර
    ටොයි ගෝලයො කකුලෙන් අදිනව නම් ගෝටට තියෙන්නෙ බයි ගෝලයො පත්කරන්න. මොකක්ද ප්‍රශ්නෙ? වැඩ බැරිකමද?


    මුන් ආපු දවසේ ඉදන් බැරි බැරියාවමයි.. මිස්ටර් බීන්ට වඩා මුන් නියම කොමඩි කාරයෝ..


    අයියයි මල්ලියි.. :lol::lol::lol:


    මට හිතාගත්තැකි මුන් සරත් ෆොන්සේකා එක්ක යුද්ද කරපු හැටි.. :P:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,651
    1
    57,760
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් ආපු දවසේ ඉදන් බැරි බැරියාවමයි.. මිස්ටර් බීන්ට වඩා මුන් නියම කොමඩි කාරයෝ..


    අයියයි මල්ලියි.. :lol::lol::lol:


    මට හිතාගත්තැකි මුන් සරත් ෆොන්සේකා එක්ක යුද්ද කරපු හැටි.. :P:P


    :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 80000 k marala ,transformrs factory gini tiyala rata iwara karanna hadapu jvp unta full happu rata iwara wenawanam. ai ithin unge lapayawa ballekwath ganan ganne nane:D:yes::yes::D:D

    un kiyana kiyana rata iwarai.. indala indala api samakayata asanna nisa bowenne na kiwwa lapayage bmw gona kiwwa withrai 100 100 bo wenne. kuhaka katawal okunta ityenne... casthroma balaganna one munwa:yes::yes::D:D:yes::yes:
     
    Last edited: